පොහොට්ටුවෝ කාකොටා ගනිති.. චන්දිම වීරක්කොඩි එපා කියා හබරාදුවේ විරෝධතා..

September 3, 2018 at 2:10 pm | lanka C news
පොහොට්ටුවෝ කාකොටා ගනිති.. චන්දිම වීරක්කොඩි එපා කියා හබරාදුවේ විරෝධතා..

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බඳවා නොගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයක් හබරාදූව නගරයේ දී පැවැත්වින.

එම උද්ඝෝෂණ සඳහා නායකත්වය දෙනු ලැබුවේ ශම්මු ආරියවංශ, නිශාන්ත පුෂ්පකුමාර, ඒජීසී ජයසිරි යන පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකි.

ඊට අමතරව මේ සඳහා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත්‍රීවරුන් ගණනාවක් ම සහභාගි වී සිටියහ.

මෙම විරෝධතාවය පැවැත්වෙද්දී අසල පිහිටි ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වූ අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විසින් එය සංවිධානය කර තිබිණි.

15,772 Viewers

6 Comments to “පොහොට්ටුවෝ කාකොටා ගනිති.. චන්දිම වීරක්කොඩි එපා කියා හබරාදුවේ විරෝධතා..”

  1. Dp says:

    කිසිම කා කොටාගැනීමක් නෑ. එහෙට මෙහෙට වාසියට පනින ගෙම්බෙක් එලවල දානවා විතරයි .

    • ගාමිණී දොඩංගොඩ says:

      චන්දිම වීරක්කොඩිගෙ කිසිම පැණිල්ලක් නැහැ.
      වැඩ කරන්නෙ ඔළුවෙන්.
      චන්දිම මහින්දටයි, මෛත්‍රීපාලටයි දෙන්නටම සෙටි.
      දෙන්නටම චන්දිම ඔනි.
      කපන්න දඟලන උන්ට යන්න වෙන්නෙ පු…..න්.

  2. Trumph says:

    Oya kaalakanniya kalin dunna talks kohomada ? Hambanthota port eka wikunanna idiriyenma hitapu ekek..
    Goo gahala elawanna ona.

  3. rohitha says:

    dan ethakota pohottuwe inne kisima waraddak nokarapu unda?
    thajudeen maruwe apida?
    lasantha wickramathunga maruwe apida
    Rathupaswala minissu maruwe apida
    katunayaka minissumaruwe apida
    migamuwe minissu maruwe apida
    welikada minissu maruwe apida
    sudu van yawala minissu issuwe apida
    agawinisuruthumiya elewwe apida
    hadigawilama pala hora Rajapaksa nadee…

  4. mawubima_perata says:

    චන්දිම කියන්නේ ඒකාබද්දෙ කෙනෙක් නෙමෙයි.එන චන්දෙදි පෙනෙයි ඒක

  5. Rathgama MC says:

    සිරිසේනගේ නායකත්වය පිළිනොගෙන, මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිඅරගෙන, තනි කකුලෙන් නැතිව කකුල් දෙකෙන්ම පොහොට්ටුව පැත්තේ හිඳගන්න, විජේමුණි සොයිස පොහොට්ටුවට ආවත් අපට කමක් නැහැ,මහින්ද මහත්තය පිලිගන්නවා නම්.මහින්ද මහත්තය 16 කල්ලිය ගැන කිසිම විරෝධයක් මෙතෙක් පා නැති නිසා චන්දිම වීරක්කොඩි ගැන මෙසේ විරෝධය පාන්න අවශ්‍ය නැහැ.2015 කළුතර ජනතාව කොහොමද කුමාර වෙල්ගම මහත්තයට සහ මහින්ද සමරසිංහට චන්දය දුන්නේ කියන පිළිවෙලටම, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාමේෂ් පතිරණට සහ චන්දිම වීරක්කොඩිට චන්දය දෙන්න ගාල්ලේ ජනතාව වග බලා ගනීවි.මාත් ගියවර චන්දිමට චන්දයක් දුන්න,මෙවර නම් කීයටවත් චන්දිමට චන්දය දෙන්නේ නැහැ.ඉතින් චන්දිම පොහොට්ටුවට ආවම අපට මොකද?.අමතක කරන්න එපා අපේ 2020 සටන DO OR DIE පන්නයේ සටනක් බව.

Main News