පොහොට්ටුව එජාප කොලඹ බලකොටු බිදී.. මැදකොළඹ ජනහමුවට නොසිතු මහ පිරිසක්..

March 20, 2017 at 4:40 pm | lanka C news
පොහොට්ටුව එජාප කොලඹ බලකොටු බිදී.. මැදකොළඹ ජනහමුවට නොසිතු මහ පිරිසක්..

මැද කොළඹ ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ ජනහමුවකට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබින.

දේශපාලන වශයෙන් එජාප බලකොටුවක් ලෙස සැලකෙන මැදකොළඹ ප‍්‍රදේශයෙන් මෙතරම් ඉහල ජනතා ප‍්‍රතිචාර ලැබීම තම පක්‍ෂයේ ඉදිරි දේශපාලනයට ප‍්‍රබල සංඥාවක් බව එම පක්‍ෂ ප‍්‍රකාශකයෙකු අප වෙත සදහන් කලේය.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම ජනහමුව පැවැත්වින.

33,407 Viewers

18 Comments to “පොහොට්ටුව එජාප කොලඹ බලකොටු බිදී.. මැදකොළඹ ජනහමුවට නොසිතු මහ පිරිසක්..”

  1. YAMA DUTHA says:

    It is matter of time. We see what will happen to this YAMAPALANA BORU HORA RALA

  2. gadol says:

    පොදුජන පෙරමුනට ජය වේවා යමපාලනය පන්නමු

  3. john the baptice says:

    විළිලැජ්ජයි යමපාලනය! … විළිලැජ්ජයි යමපාලනය! අම්මපා? ….. තක්කඩි බෙදුම්වාදී ඩොලර් කාක්කන් පන්නමු .

  4. Saradiel says:

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

    මුල් වසර හතර ඇතුලත,
    තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

    පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
    1. දකුණු අධිවේගය
    2. කටුනායක අධිවේගය
    3. නුවරඑලිය මහාමාර්ගය
    4. රත්නපුර බදුලු මහා මාර්ගය
    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

    “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම
    තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න…

    අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

    • waruna says:

      Okkoma nayata kale ekai weredda…show…

      • asaranaya says:

        යකෝ නයට අරගෙන නැත්නම් තොගෙ රෙද්දෙන්ද කරන්නෙ, නය අරගෙන එය බේරන හැටි දැනගෙන තමයි බොල නය ගත්තේ, බලපිය ජඩපාලනේ ගැත්ත සුඛ විවරනය ලබන්නෙත් නය අරගෙන, ඒවාට ලියපිය උන්ට සැප කාර්, අගමැටියට කොටි ගනන් වටිනා කාර්. බත්බැල අසුචි බුදින බූරුවෝ කට පිහිදාගනිය ගඳ ගහානවා බොල

      • ගමරාල says:

        උබල වගේ කුහකයො එතුමා කරපු වැඩ වලින් ප්‍රයෝජන ගමින් ගරහනව. යකෝ ලෝකෙ දිඋනු උනු හැම රටක්ම සන්වර්දන නය අරගෙන දිගුකාලීන දැක්මක් අනුව යොදවා තමා දියුනු උනේ. උබ නිවාස නය ගත්තෙ මොකටද ඒකනෙ අද උම්බට් ඉන්න තැනක් තියෙන්නේ. ඕක ජාතකෙ වැරද්ද. උබල දේශපාලනයෙන් අන්ද කරවල ඉන්නෙ. ඔය කුහක ඇස් ඇරල බලපන්. උබේ ලමය අද ඉස්කෝලේ ඇරිල බෝම්බෙකට අහු නොවී ගෙදර ආවෙ එතුම්මගෙ සන්හිදියාවට පින්සීදු වෙන්නයි

      • Boo says:

        එතකොට අද ඉන්න බැංකු හොරා වැඩ කරන්න යෝජනා කරන්නේ උගේ ගෑනිට දෑවැද්දට හම්බු වෙච්චි සල්ලි වලින්ද? ඌ තාමත් නය ඉල්ල ඉල්ලා ලෝකේ පුරා හිඟමනේ යනවා. ඒවාට කියන්නේ නය නෙමෙයිද?

        රටේ මිනිස්සු තමන්ගේ ගෙයක් හදාගන්නෙත් බැංකු නයක් අරන්, ඔය පොඩ්ඩ තමුන්ට තේරෙන්න චුටි අලයක් හරි ඔලු කට්ට ඇතුලේ තිබුනනං, පොන්න හොරුන්ට රට දෙන්න චන්දෙ දෙන්නේ නෑ , අලයාගේ පස්සේ යන්නේ අලයෝම විතරයි, පොන්නයාගේ පස්සේ යන්නේ පොන්නයෝ විතරයි, වෙනස දැන් සැප ඇති.

        පුලුවන්නම්, ඔලුව ඇතුලේ තියෙන අලේ පාවිච්චි කරලා කියනවා එහෙනං නය ගන්නේ නැතුව රටේ සංවර්ධනය කරපු එක රටක් ලෝකේ තියෙනවද කියල. හෙට තමුන්ට රට භාර දුන්නොත් වැඩ කරන්නේ ඔය අලේ විකුණලා ද?

        අපරාදේ කෝටි ගණනක් වියදම් කරලා අවුරුදු 60ක් විතර තිස්සේ නිදහස් අධ්‍යාපනයක් දීලා හදපු මරි මෝඩ හරක් රැල , උන් ඉන්නේ සිහින ලෝකේ, මෙලෝ දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ , අපරාදේ මුන්ට උගන්නන්න වියදම් කරපු රටේ සල්ලි.

      • kirialla says:

        උඹත් ණයට ඉපදිලා ණයට කහින කැනහිලෙක් බව ඔප්පු කරමින් ඉන්නව​.ලැජ්ජයි වෘෂභයො,දෙමව්පියන්ටත් ලැජ්ජයි…

    • kate says:

      Saradiel, Thank you very much for these nice explanations and details. You spent your valuable time for a good thing. I have to write lot of details regarding the huge development work done by former government, because I engaged in those projects guided by Basil. They did a huge development very quickly. They honestly loved this country. Stupid people like Waruna never realize that. Blind UNP followers. They never understand present government is ruining not only our country, but also, their country. Former government took loans because they can pay it. Idiots like Warura don’t know this government has taken loans more than that and they are unable to pay because they don’t do any development and also due to the big amount of money lost by Central Bank robbery and all other corruptions(Top 10).

    • rupe says:

      Great comment, very well written. Thanks for your time, effort and energy to put this together for all to read and refresh their memories.

  5. Yasantha says:

    මහින්ද මැතිතුමාගේ රජයේ හිටපු වැඩිපිරිසක් කලේ අතිවිශාල වැඩ කොටසක් කරපු බැසිල් රාජපක්ෂ මහත්තයට ඉරිසියා කර කර පුළුවන් තරම් තමන්ට හම්බ කරගත්ත එක.තමන්ගේ වපසරිය තුල යම්පමනක් හෝ වැඩකළ සියලු දෙනාම තාමත් ඉන්නේ මහින්ද මැතිතුමා සමගයි.හොරාකාපු ඒ නිසාම පසුගිය රජයට අප්‍රසාදය ගෙනාපු හැම එකාම දැන් ඉන්නේ පඹයා සමගයි. මොකද නැත්නම් ඇතුලේ! සරදියෙල් සහෝදරයා මහින්ද,ගෝඨාභය සහ බැසිල් යන සොහොයුරන් රට වෙනුවෙන් කල වැඩ සම්භාරය කෙටියෙන් අපුරුවට සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මෙච්චර වැඩ කන්දරාවක් කරපු රජයක් මිට පෙර බලයට පත්වී නැහැ. ගවපාලන රජයේ වසර දෙකක කාලය ඉතිහාසයේ දුර්දාන්තම කාලය බව මෑත ඉතිහාසය ගැන දන්නා සෑම අයකුම දැන් තේරුම් ගනිමින් සිටිති.

  6. good news indeed….chase out this sakkili yamapalalana eelam HORU gang immediately to SAVE the country…..

  7. Boo says:

    මහින්දට ඉරිසියා කරපු නරි රැල 2013 ඉඳම්ම කලේ කුමන්ත්රණේ. උන් කලේ මහින්දට ලං වෙලා ඉන්න ගමන් ඕනෑකමින් හොරකම් කරපු එකයි, අනිත් වටේ ඉන්න උන්ට හොරකම් කරන්න උල් පන්දම් දීපු එකයි. ඒ ඔක්කොම කලේ සැලැස්මකට. සැලැස්ම තමයි මහින්දගේ ආණ්ඩුවෙන් හොරකම් කරනවා කියල එකක් කෘත්‍රිමව හදල එලියට පෙන්නන්න.

    උන්ට ඔය කුමන්ත්රණේ කියල දුන්නේ ඇමරිකන් සහ සින්ගපුර් කාරයෝ. චන්ද්‍රිකා සහ රාජිත කියන කුණු බල්ලෝ දෙන්නව උන් සල්ලි වලට ගත්තා රට ඇතුලේ කුමන්ත්‍රණ නියෝජිතයෝ විදිහට, ඊට පස්සේ හොඳට ප්ලැන් කරලා එලියට පෙන විදිහට උන් හොරකම් කළා, කෙරෙවුවා. පොලිසියේ ඉන්නේ උන්ගේ සපෝටර්ලා ලවුවා පෙළපාලි වලට ගැස්සේවුවා, මුස්ලිම් සිංහල භේද ඇතිකළා, මේ ඔක්කොම කලේ බොහොම කල් තියලා , සැලසුමකට , ඕව කරන ගමන් උන් මහින්දට බොරු තොරතුරු දීල කිවුව රටේ සේරම හොඳට යනවා බයවෙන්නේ එපා සර් කියලා. මුන්ව විශ්වාස කරලා හොරුන්ගේ අම්මලාගෙන් පේන අහ අහ මහින්ද දිගටම වැඩ කරගෙන ගියා.

    මුන් ඒ අතරතුරේ උවමනාවෙන් හොරකම් තක්කඩි කම් කරමින් ඒවා මිනිස්සුන්ට හෙමිහිට පේන්න සැලැස්සුවා මහින්දගෙයි, බැසිල්ගෙයි, නාමල්ගෙයි නම ගාවලා. රටේ මිනිස්සු හිතුවේ මහින්ද මේවා කරවනවා කියලා. අද රටේ මිනිස්සු දන්නවා මහින්දවත්, බැසිල්වත්, නාමල්වත් හොරකම් කරලා නැහැ කියල. තුන්දෙනාගෙන්ම නඩුවක් දැම්මේත් බැසිල්ට විතරයි, මාර විහිළුවක් තමයි බැසිල් එක දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට ගැල්වනයිස් බට ලබා දීම අද එයා කරපු ලොකුම වැරැද්ද වෙලා තියෙන්නේ. කොහෙද ඒකේ හොරකමක් තියෙන්නේ? මොකෝ බැසිල් ඒ බට ගෙදර අරන් ගිහිල්ලද? ඕකද ඔය උජ වඩ වඩ වේදිකාවල කියපු මෙගා හොරකම?

    නාමල්ගේ ලම්බෝගිනි කෝ? මහින්දගේ හෙලිකොප්ටර්, රත්තරන් අස්සයෝ කෝ, ඩුබායි ගිණුම් කෝ? රාජිත ඇහින්ම දැක්කයි කියපු තාජුදීන්ගේ CCTV දර්ශන කෝ? චන්දෙ දවස් වල කිවුවේ හරියට මේ ලබන සුමානේ වෙනකොට මේ තුන්දෙනාවම අවුරුදු පනහකට විතර හිරේ යවන්න තරම් තොරතුරු සහ ලිඛිත සාක්ෂි තියෙනවා කියල, වේදිකාවල ෆයිල් පෙන්නුවා ඒවා ඇතුලේ සාක්ෂි තියෙනවා කියල. කෝ ඉතින් ඒවා? දැන් අවුරුදු දෙකහමාරක් ගිහිල්ල ඉවරයි.

    අන්තිමට මුළු රටම රැවටුනාට පස්සේ මහින්ද පරදවලා චන්දෙ දිනලා, ඒ හොරු රැල අලුත් ආණ්ඩුවේ පැත්තට ගියා රැකවරණය ගන්න. ඇත්තටම හොරකම් කල, කඩාකප්පල් වැඩ කල පිරිස අද ඉන්නේ ආණ්ඩුවේ. ඔතන ඉන්න ලොකුම හොරා රාජිත.

    දැන් සේරම එළිවෙලා තියෙන්නේ, හොරු සේරම, කුමන්ත්‍රණ කාරයෝ සේරම හඳුනාගෙන තියෙන්නේ, උන්ට වැඩේ දෙන්න දවස විතරයි දැන් අවශ්‍ය.

  8. PALITHA says:

    After the independence of SriLanka; the Leader who completed most of the economic development projects are Late President Hon. J.R.Jayawardena. No one can match his services. Second Leader is Hon. Late Prime Minister D.S.Senanayake.
    If you go around the country of your own, you will witness this yourselves.

Main News