පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Vide]

October 23, 2018 at 10:49 pm | lanka C news
පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Vide]

කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

කුමාර වෙල්ගම මහතා මේ ආකාරයෙන් හැසිරෙද්දී ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට තව දුරටත් ගරු කල හැකිදැයි ප‍්‍රශ්න ඇතිවන බවද ඔහු සදහන් කරයි.

26,395 Viewers

11 Comments to “පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Vide]”

  1. Saman says:

    Api welgama mathituma samagai.

    • ගන්ජ බන්ඩා says:

      උඹ‌ට තියනේන‌ෙ යූඑන්පී අදහස් න‌ෙ.

  2. LION says:

    අදූරදර්ශී අසමත් ආණ්ඩුව , ආර්ථිකය කාබාසිනියා කරමින් රට අගාදයට ගෙනියනවා ….දේශපාලකයන් එකිනෙකා කුලල්කා ගන්නවා සුළු ජාතින් ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකරගනිමින් රටේ උරුමය කොල්ලාකනවා අහෝ අපේ රටට සිදුවූ විනාශය ..සිහලුනේ මේ ගැන සිතව් අපේ රට රැකගැනීමට කටයුතු කරව

    http://www.yuthukama.com/2018/02/NewsPaperAdd.html

    • සිංහල බන්ඩා says:

      අද රට අස්ථාවර ව‌ෙලා තියනේන‌ේ 19A මගින් පාර්ලිම‌ේන්තුව විසුරවන බලය ජනාධිපතිග‌ෙන් ඩැහැ ගත්ත නිසාත් ජනාධිපති චන්ද‌යක් දිනන්න බැරි රනිල් හ‌ොර පාර‌ෙන් අගමැති වී බලය ඩැහැ ගන සිටින නිසය්.

  3. කන්න ඕන උනාම කබරගොයා තලගොයා වීම.

  4. OBSERVER says:

    The patriotic people in this Country may tend to think that way,if he continue to behave undemocratically,without paying attention to the majority peoples’ wishes. You have already made your view so many times ,but let majority resolve
    this matter according to democratic principles.

  5. ceejay says:

    වෙල්ගම 2020 ජනාදිපතිවරනයට තරඟ කරනවා, බොරු නම් බලන්න, සමහරවිට පොදු අපේක්ෂකයා කරන බවට රනිල් කියල ඇති . මොහුව දැන්මම එලෙව්වේ නැත්නම් චන්දය ලං වෙනකොට කොහොමත් යනවා.එතකම් හිටියොත් මෙයත් සිරිසේන වගේ ලොකු විනාශයක් කරයි.

  6. Seeya Baba says:

    All mad and foolish politicians are having day dreams to be the President of this lucky land. minor communities are taking the advantages when so called short sighed and selfish leaders are fighting each other.to gain their sinister goals.

  7. mali says:

    Welgama is reminding people the so called dirty past of various JO politicians.Especially he is targeting things happened to tamils and muslims .Probably he has got the contract from RAW to destroy even the very minority vote base the JO has from this two element.This is maybe a plot to prevent sinhala people getting a government which has some benefit to their problems.Remember there were tamils destroyed sinhala right the right to live in north and east as well as the whole country but none of the tamil politicians do not target their own people for petty politics.At least our idiotic politics if they can not read things should lookk around and learn some thing from tamil and muslim politicians rather than destroying the sinhal people last chance.

  8. mali says:

    He was a first member who sat with wimal and gammanpila to bring back mahinda but that does not mean he should be respected for all his sins.People should get rid of him the way they are treating sirisens even he was one of the trusted alli of mahinda once.
    I have no respect for people like him at all who is destroying the people’s wish and dream.

  9. Rathgama MC says:

    අද දෙරණ නිවුස් බලන්න අද 24 දා අන්න සේමසින්හ සුදු පුතාටයි තාත්තටයි දෙන්නටම එකට තියල දුන්න වෙල්ගම හොඳට ලුණු ඇඹුල් ඇතිව.මේ වන විට වෙල්ගම දැන් 6 දෙනෙක් කුඩු කරලම දැන්ම.කෝ ගම්මන්පිල්ලේ ඔයත් එන්න කෝ .තව අය ඉන්නවා නම් එයාලත් එන්න.ඔය කොයි කාගේත් පැටිකිරිය වෙල්ගම ළඟ තියෙන නිසා ඒ පැටිකිරිය දිග ඇරගෙන, මුළු පොහොට්ටුවම ගඳ නොගස්සා වෙල්ගම කියන ඇත්තට ඇහුම්කම් දෙන්න.වෙල්ගම අවංකයි අව්‍යාජයි ඇත්ත කියන්නේ.ඇත්ත කියන එක්කෙනාට ජයගන්න හරි ලේසියි.බොරුව තාවකාලිකයි.වෙල්ගමට කවුරු හරි බැන්නම ඇත්ත නිකන්ම එලියට එනවා.මහින්ද මහත්තය අර උදිතට මේ යකා පිස්සෙක් කියල බැන්නේ අපරාදේ, ඔන්න ඉන්නවා බනින්න ඕන එවුන් ඔය වෙල්ගමට මඩ ගහන, ගෝටම ඉල්ලන එවුන්.මෙතන යන්නේ කුමන්ත්‍රණයක්.ගෝටා රාජ්‍ය නායකයා කරලා මහින්ද සහ බැසිල් දෙන්නම කුණුබක්කියට තල්ලු කරන්න.මහින්දට ගහල දාන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මහින්දගේ කටින්ම ගෝටා ජනාධිපති අපේක්ෂකයා බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම.එතනින් එහාට මහින්දට කරන්න මොකුත් ඉතිරි වන්නේ නැහැ,විපත් මගක් වී ඇති වියත් මගේ වියත්තු සහ ගෝටා කල්ලියේ අය ඉතිරි වැඩ කොටස කරගෙන යාවි.මහින්ද කුණු බක්කියට දැන්ම පසු බැසිල්ට ගහන එක අන්තිම ලේසියි.මේ ඔක්කොම කලාට පසු තනි ගෝටා අල්ලලා පොළොවේම ගහන එක මේ කුමන්ත්රනකාරයෝන්ට හරිම පහසුයි.

Main News