පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..

February 10, 2018 at 9:25 pm | lanka C news
පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.

71,368 Viewers

20 Comments to “පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..”

  1. D. Rajapaksa says:

    We are very very happy about our hero “Mahinda Rajapaksa”.

  2. kadiya says:

    “ජී. එල්. පීරිස් ගේ කුණු කාණුව” කියා සිරිසේන අපහාසකල දෙගොඩ තලා ගලන පොහොට්ටු ගංගාව සිරිසේනත් ඔහුගේ බත්බැලයනුත් යටකරගෙන ගලයි. ද්‍රෝහීකථා දැන් අවසානයි. දැන්වත් අහංකාරකම පසෙක දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමතිකම් අඩුකරනු. මහජන බලයට ඉඩදෙනු.

  3. nimantha says:

    Ape balaporouththuwa thama mulu ratama pohottuwa dinaganima yaya wewe ……congratulations to Mr.MR

  4. chandhana says:

    කහට කෝප්පයෙ පොගවා ගිලින්නට
    පාන් කෑල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇතිදේ ගැන දකින්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

  5. Lanka Guy says:

    ගොන්සේකා හූ!!!!!!!!!!!!!

  6. බබා උක්කුන් says:

    මොකද රිසල්ට්ස් පරක්කු. කම්පියුටර් ජිල්මාට්ද?
    ගියපාර දීපු ගේම මේ පාරත් දෙන්නද හදන්නේ.

  7. Sadda says:

    ලොවක් මවිත කල මාගේ දේශයට ප්‍රානය දුන් ඒ අසහාය නායකයාට කල අපහාස , උපහාස සියල්ලටම දෛවය විසින් පිලිතුරු දෙමින් පවතී

  8. sunny says:

    It is Guaranteed that GR is the next President of Sri Lanka

  9. so VERY HAPPY……jayamawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  10. amila says:

    madu walige wanuwa
    sira ge kaduwa wanuwa
    ath keliya ne da thaapetama

  11. මැඩම් රිකා says:

    සහජිවනේ කපටි හින් නුල් නෝනා දැන්වත් කපන්න බැරි අත ඉබපන්. පරණ අත රෙද්ද අස්සේ ඩා ගනින්. අලියෙ බෙට්ට කර ගහපන්.

  12. makavi. says:

    mokada parakku……………..yatin gemak yanawada.
    pohottuwata jayawewa///

  13. රජින්ද says:

    Well done boys…!!! Gampaha Stronghold.!

  14. nandagupta says:

    Leaders do know how to put a winning team together. This is the man who save our country from the LTTE. All prior leaders failed and MR had the support of his family and dependable, trustworthy members to work together to develop the right strategy to bring peace and development to Sri Lanka. People are recognizing the value of this charismatic leader. He never bow down to the west who was misinformed by the LTTE. No one can match his achievements.

  15. Hitan. says:

    Rata gana nohitana bada gena witharak hithana rata kapaluwanta me para hoda result ekak.

  16. karu says:

    MAY SINHALA APAGE RATAI…………….

  17. Suren says:

    කෝ බටකොළ ආච්චී

Leave a Comment

Main News