පොහොට්ටුව පුංචි ඡන්දේ වැඩ අරඹයි.. මහින්ද අනුරාධපුර පොහොට්ටු වේදිකාවේ..

November 10, 2017 at 8:02 am | lanka C news
පොහොට්ටුව පුංචි ඡන්දේ වැඩ අරඹයි.. මහින්ද අනුරාධපුර පොහොට්ටු වේදිකාවේ..

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ පචාරක කටයුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිද්දා (12) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමාරම්භ රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු පිටියේදී පස්වරු 02.00යි.

දැනටමත් මේ සදහා වන වේදිකා ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින අතර රැළිය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නායකයින් සහභාගී වෙයි.

9,853 Viewers

4 Comments to “පොහොට්ටුව පුංචි ඡන්දේ වැඩ අරඹයි.. මහින්ද අනුරාධපුර පොහොට්ටු වේදිකාවේ..”

  1. ජනතාව says:

    අපි ආසාවෙන් බලා සිටින්නේ හිටපු මහරජානෝ ඇතුලු පිරිසගේ මැදමුලන සිට අනුරාධපුරය දක්වා පවත්වන මහා බයිසිකල් තරගය නැරඹීමට.

  2. Nim says:

    JAYA. ….JAYA….JAYA….JAYAWEWA.
    RATA JANATHAWATA
    SUBA MA SUBA ANAGATHAYAK
    THERUWAN SARANA
    DEVI PIHITA.

  3. Mammal says:

    “Janathawa” wage gon, buru, thakatheeruwantama hondai lankaawa den.

Leave a Comment

Main News