පොහොට්ටුව විවේචනය නොකරනු.. නව සන්ධානයට කඩා කප්පල් නොකරනු..- ජනපති ශ‍්‍රීලනිප ලොක්කන්ට ටොකු අනී..

January 12, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටුව විවේචනය නොකරනු.. නව සන්ධානයට කඩා කප්පල් නොකරනු..- ජනපති ශ‍්‍රීලනිප ලොක්කන්ට ටොකු අනී..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩනැගෙමින් ඇති නව සන්ධානය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රීලනිප ඉහළ නිලධාරීන් පිරිසකට දන්වා තිබේ.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරමින් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් විසින් ආසන්න දින කිහිපයේදී අදහස් පල කිරීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ශ්‍රීලනිපයේ ඉහලම තනතුරු හොබවන මන්ත්‍රීවරුන් තිදෙනකුද මෙසේ අවවාද ලැබූ පිරිස අතර සිටින්නේ යයිද වාර්තා වෙයි.

23,735 Viewers

6 Comments to “පොහොට්ටුව විවේචනය නොකරනු.. නව සන්ධානයට කඩා කප්පල් නොකරනු..- ජනපති ශ‍්‍රීලනිප ලොක්කන්ට ටොකු අනී..”

  1. බන්ඩා says:

    විපක්ෂ යේ එකමුතුව සඳහා ජනාධිපති විසින් ශ්‍රිලනිප ට පොහොට්ටුව විවේචනය කිරීම තහනම් කිරීම ඉතාම හොඳ වැඩක්. මහින්ද ත් වහාම පොහොට්ටුවට එවැනිම නියෝගයක් කල යුතුය්. සියල්ලෝම එකතුවී අලිකොටිසීනු හවුලෙ 20 පරාජය කරමු.

    • dayas says:

      BANDA. OBATA TIYENA DENUMA OYA WIWECHNANAYA KARANA UNTA NETHI
      NISAA THAMAI ME MAHAA WIPATHA,
      PRAGATHI SEELEEN EKATHU NOWUNOTH ,PONIL, TNA,, JVP.. MULU RATAMA
      WINAASA KARANAWA,

      • ජනක says:

        ජනපතිතුමනි ඔබේ තීරණය ඉතාම නිවැරදියි .මේ අවස්ථාවේ සිදුකලයුත්තේ රට විනාශ කරන අලි කොටි ජෙවිපේ ගෙන එන රටට ද්‍රෝහී විය්වස්තාව පරාජය කිරීම මිස පක්ෂ වලට බෙදී කුලල් කා ගැනීම නොවේ .
        පොහොට්ටුවේ අපි ඔබ සමගයි

    • Rila siri says:

      Mahinda lokka dan pohottuweda? Dan samajikayo keedenek innawada? Mahinda lokka athulu horu kiyannenam eyala pohottuwe samajikayo neweyi kiyala. Sira slfp ekayi slpp ekayi dekama kambas kala.dan chanda bedila gihin kicha wenawa chandedi.

  2. john the baptice says:

    මීලග ජනාදිපති පොහොට්ටුවෙන් ජය පතමු

  3. Ranarala says:

    jayagrahi lakuna pohottuwama viya yuthui.

Leave a Comment

Main News