පොහොට්ටුව වෙනුවට ආ මෝටර් බයිසිකලය මහගරගම සියළු ආසන දිනාගනී..

February 11, 2018 at 12:13 am | lanka C news
පොහොට්ටුව වෙනුවට ආ මෝටර් බයිසිකලය මහගරගම සියළු ආසන දිනාගනී..

පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග‍්‍රහණය කර තිබේ.

එජාප ඇමති චම්පික රණවක බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය විසින් මෙම ආසනයේ බලය තහවුරු කර ගැනීම සදහා මහත් උත්සායක් දරණු ලැබීය.

43,942 Viewers

5 Comments to “පොහොට්ටුව වෙනුවට ආ මෝටර් බයිසිකලය මහගරගම සියළු ආසන දිනාගනී..”

  1. ජාතිය පාවා දුන් ගොන් දෙන්නට says:

    ජාතිය පාවා දුන් ගොන් දෙන්නට දැන් වත් තප්පු ගසා එලවා දාන්න. මුන් දෙන්නම ජන මතය අයතා ලෙස යොදා ජනතාව මුලා කළා. අපායට අරන් යන්න දැන්වත්.

    • dilan says:

      පචයා ධර්ම රාජ්‍යයෙන් කාර්මික රාජ්‍යයකට ශේප් වී ඇත.

  2. maath damme pohottuwata!!!!!!! heh

  3. Dr Fernando says:

    Please update us
    We don’t trust this government and election commission

  4. බබරු නොදුටු මලක් says:

    බබරු නොදුටු මලක් පිපිලා රට මැද සාලේ …….රට රකිනට වරම් දීලා ඇත අපේ රාලේ….
    පමා නොවී ඇත්නම් තොට රට ගැන ආලේ …. සිරස නමා ජන මතයට පලයන් වාහේ…// .

Main News