පොහොට්ටුව සමග ඒකාබද්දයෙන් අලුත්ම සන්ධානයක් බිහිවෙයි..

August 30, 2017 at 6:48 pm | lanka C news
පොහොට්ටුව සමග ඒකාබද්දයෙන් අලුත්ම සන්ධානයක් බිහිවෙයි..

ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‘ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‘දැනට ඒකාබද්ධ විපක්ෂය ලෙස ගොනු වෙලා තියෙනවා පක්ෂ ගණනාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී සියළු පක්ෂ එක් වී නැවුම් සන්දානයක් මේ මැතිවරණයට අපි ගොඩ නගනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පිළ සමගිවී මැතිවරණයට මුහුන දිය යුතු බව දිගින් දිගටම කියනවා. කිසි ප්‍රශ්නයක් නැ. ඒ අයටත් පුළුවන් මේ සංධානයට එකතු වෙන්න’

– අරවින්ද අතුකෝරල

21,104 Viewers

16 Comments to “පොහොට්ටුව සමග ඒකාබද්දයෙන් අලුත්ම සන්ධානයක් බිහිවෙයි..”

  1. Some says:

    මාලු කෑම එකක් දාන්න

  2. Lokka says:

    Best Wishes, Three wheel Front.

    • kamalsiri kuruwita says:

      Don’t be absurd. Be brave to see the ground reality.

    • කෑරලා says:

      ලොක්කා උඹ ත්‍රී වීල් එකක් හොයලා තියාගන් පැරදුන දාට හුටං එක්ක පැනලා යන්න

  3. sam says:

    People will never give this group led by Rajapakshas to govern the country again. Mahinda Rajapaksa’s decade of rule became increasingly authoritarian, with several family members holding powerful positions and marred by nepotism and corruption. He abused his presidential powers and filled positions of power with his relatives. Rajapaksa family controlled politics, business, and the media. He curtailed freedom of speech, altered term limits so that he could stay in office, persecuted critics of the government, used violence against demonstrators, abused human-rights as well as suppressed the journalists and other organs of dissent. There was also a climate of fear that affected those who were political dissenters. People were afraid to voice their opinion even on the telephone. He has been rejected twice.

    • Susil says:

      Ranil has been rejected 20 times before he plot against MR with “Appaya”.
      The list of wrong doings you mentioned has been doubled during this “Yamapalanaya”
      Don’t talk nonsense!

      • neil says:

        We are Fools.
        Both parties loot. We support the lost party showing the other in power when loot goes. Once comes to power, that party start looting and other shout. Comes to power they do the same. Vice versa.

        We are eternally fools.

        Why we cannot demand solid reform, change and explicit codes from the party not in the power to get an open, explicit, prioritised, commitment with actions identified to deliver that promises to eliminate those loots.
        We need to brake this paradigm. Relive our emotions and partisan to any party. Demand that they have code of conducts, proper process of investigation, how members of parliament react to accusations, how they will be investigated, How independence will be ensured of the investigations, Audit commissions, deal with tender processes., declaration of assets of MPs. Etc.

        Just supporting a party without demanding these, you and I loose eternally.
        .

    • Ratata Adare says:

      Doesn’t any one of the above abuses present in the Yayapalana govt?
      President’s son-in-law: media advisor, ministry of defence.
      President’s brother: Chairman, SL Telecom
      Prez daughter: Unofficial public relations officer.
      Prez son: Uninvited ceremony attender.
      Former defence Secretary: Classmate/village man.
      Present prez secretary: former GA and former boss.

    • Yasantha says:

      Are you taking about Aappa Sira’s Rukada government?
      Actually all what you say is happening now and the country is in a mess. Under Rajapaksha regime we saw many good things for the country including finishing the war and infrastructure development.

    • Gamaya says:

      Both previous and present government abuse power not only MR but oleo MS.specialy MS violate constitution on many times. Their son and daughter also doing business using power.son and gang involved a case with casino reasantly. But not taken league action yet. So many politicians abuse law. But not action. Then both
      Are same. But……..

  4. WELL SAID Susil & Ratata Adare AGREE 100% with your above comments eelam Yamapalanaya DIRTY gang GO TO HELL NOW.

  5. sura says:

    අපි හැමෝම පොහොට්ටුව සමඟ එකමුතු වුවහොත් මේ පහයාලන වැඩ බැරි පාණ්ඩුව පන්නා දැමිය හැකි වේවි.

    Mr. Dirty නැවත පටන්ගෙන ණය උගුලක් ගැන දේශනා කරන්න.

    වැඩ බැරි වික්කසිංහ හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව නැවතවරක් රැවටෙයි කියල එයාගෙ බේගල් වලට.

  6. Gamini Abaya says:

    Jayawewa….Jayawewa….Jayawewa…..

  7. Desmond Fernando says:

    Ane langadima pipewa. Horakam, minimerum nethi Shuddawanthayinge piri Ashudda Sandanayata uththamachara% %%%%%%% -Hora salli – Mashreq Bank

    • kadiya says:

      මහබැංකුව සුද්දකරන හොරකම් වගේම බටලන්ද වගේ තොගේට මිනීමැරුම් පිළිබඳව මෙහෙම හරි කමෙන්ට්ස් දානඑක බොහොම හොඳයි.

Main News