පොහොට්ටු-අත සන්ධානගත වෙයි.. කොළඹ මහ උත්සවයක් සූදානම්.. අලූත්ම ලකුණ නම ගැන දැනට තොරතුරු මෙන්න..

November 12, 2018 at 11:20 am | lanka C news
පොහොට්ටු-අත සන්ධානගත වෙයි.. කොළඹ මහ උත්සවයක් සූදානම්.. අලූත්ම ලකුණ නම ගැන දැනට තොරතුරු මෙන්න..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්ව පෙරමුණක් හෝ සන්ධානයක් ලෙස තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

නව සන්ධානනයේ හෝ පෙරමුණේ නම හෝ සලකුණ කුමක්දැයි මෙතෙක් තීරණය කර නැති අතර දෙපාර්ශවයට එක්ව තරග කිරීම ස්ථිර බව බව අප වෙත අදහස් දැක්වූ දෙපාර්ශවයේම ප‍්‍රබලයන් තහවුරු කලේය.

දේශපාලන පක්‍ෂ ගණනාවක එකමුතුවෙන් පිහිටුවන නව පෙරමුණ හෝ සන්ධානය එලි දැක්වීම සදහා කොළඹදී උත්සවයක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් ඇත.

80,428 Viewers

40 Comments to “පොහොට්ටු-අත සන්ධානගත වෙයි.. කොළඹ මහ උත්සවයක් සූදානම්.. අලූත්ම ලකුණ නම ගැන දැනට තොරතුරු මෙන්න..”

  1. Chanaka says:

    parajaya sure, Sajithta jaya niyathai

    • Gorilla says:

      Ai kotinta wandi gewapu nisada hahahahha

      • Chanaka says:

        113 හදාගන්න කොටියෙක් ගත්තෙ මොකටද

        • MR blood says:

          Kotinta wandi gewana ekei, TNA mp kenekwa gatthu ekei thiyena samanatwaya mokakda? Nikan gon tharka gennepa halo.113 pennanna rata pawala denawa nam TNA eka gedi pitinma ganna tibba mahindata.

    • samnal set eka says:

      Nidhan horaa..Sajiyaa

    • Janaka says:

      මේ result එක කොහේ හරි ලියලා තියාගනින්. ජනවාරි 6 හවස් වෙනකොට ආයෙමත් බලපන් මේ result එක වැරදිද කියලා.
      SLPP*SLFP = 123
      UNP = 80
      JVP = 5
      TNA*Vigneswaran = 15
      SLMC = 2
      හැබැයි SLMC තනිව තරග කළොත් UNP එකෙන් තවත් ආසන ගණනක් අඩුවේවි.

    • chandapala says:

      රනිල්තුමා ඉන්නකන් ඒවා බොරු බලගෙන ඉඳපල්ලා .

    • Amda says:

      හික් හික් … කොලපාට හීන
      පව්

  2. Cim says:

    රටේ පැතුම් සජිත් ප්‍රේමදාසට.කේන්ද්‍රය අනුව එතුමාගේ විජයග්‍රහණය සිකුරුයි.

    • Nimal Perera says:

      Hak Hak Hak. Sweet Dreams

    • UNP GAL IBBA says:

      සජිත් නොව කුමන පුද්ගලයෙක් ආවත් රනිල් තමයි සුපුරුදු ගේම හෙනියන්නේ චූඇන්පියේ තිබෙන ප්‍රතිපත්ති අනුව ලංකාවේ ඉතුරු ටිකටත් කෙළවගන්න ඕනැනම් උන්ව පත්කොරගන්න 6200000 වූ ගොන් රැන නැවතත් එම මෝඩකමම කොරොත් රටේ බෙදීම වීදේෂකරනය නොනැනවත්විය හැකිය​??

    • Samnalaya says:

      Usa nam security miti nam kamkaru

    • Asaranaya says:

      සජිතයා,”පේඩි මාමා ” රෙදි අපුල්ලන කොල්ලෙකුට රටේ නායක කම ලැබෙන්නේ නැත. අනික මූටත් ලමයි නැහැ, පව්ගුත්තරයා වගේ සමනල පන්තියේ සුනකයෙක්

    • සිරා says:

      බලං හිටපල්ලා …අරලියගහ මන්දිරේ දාලා යන්නේ නැති එකා නායකකම මේං කියල දාල යයි …

    • susa says:

      ara eluwage ahawal eka watenakan hitapu eka wage ban uba

    • Karu says:

      කේන්දරේ නෙවෙයි චන්දය දෙන්නේ.
      සජිත් කියන්නෙ නිකං වම්බොට්ටෙක්.
      මොනව වුණත් ඒකෙන් මේකෙන් විදුපතිට, සුවපතිටයි ,කොලුපතිටයි තමයි යන එන මං නැත්තෙ.

    • Sadda says:

      රටේ පැතුම මහින්ද (ලක්ශ 62ක) . චූඇන්පියේ (ලක්ශ 32ක) භාගෙක පැතුම සජිත් . භාගෙක පැතුම රනිල්. ඕකයි ඇත්ත.

    • RAHU KALAYA says:

      mahindata aye kawadawath balayata enna ba kiwweth oya kendarakarayoma thama

    • susa says:

      yako vijithapura natabunut kadala nidan harapu pal horekwa mokada ban agamati karanne okata was wadilaiwarai ekane lamaiwat nattee okata kawadawar rajayoga na,

  3. Rathgama MC says:

    එම සන්ධානයේ ලේකම් කවුද?ඔන්න ඔතනින් තමයි වැඩේ කොහු වෙන්නේ.

  4. ABING says:

    pakshaya aethule ponnayawa parajaya karanta beri ekata ratak chandaya deida?

  5. SL Community says:

    Definitely MR will get the majority of 2/3

  6. CPS says:

    ජන්දයක් තිබුනත් නැතත් සජිත් අගමැති වීම නියත වශයෙන්ම සිදු වෙනවා

  7. samare says:

    කලබලවෙන්න එපා සහෝදරයෙනි ,මැතිවරණ කොමිසමත් උසාවි ගිහින් .පේන විදිහට ඉස්සෙල්ල එන්නේ ජනාධිපතිවරණයක් .

  8. Nim says:

    ” KAHE GANI DEELA HOTU
    GANI GATHA WAGE. ”
    ME DENNA ATHARA SAMANA KAM
    GODAII.
    NIDAN HAREEMA AMATHA RA.

  9. Rathna says:

    Mahinda was trapped By My3,He would have easily won if he could hold his nerves for 1 year

  10. Patriot says:

    Please stick to the Pohottu symbol. It is the most beautiful party emblem ever designed. People are now fixated on the Flower Bud/Lotus Bud. Don’t spoil JO’s image with the tainted symbols of Bulath Kole and Atha.

  11. බලන්න නයනී says:

    මොක කළත් කෙළවෙනවා. ගෙඩිය අමුවෙන් කඩාගන්න ගිහින් හොදටම නාගන්නයි වෙන්නෙ. පළාත් පාලන චන්දෙ අපි උඩින්ම දිනුම්. හොර අලි ටික ඇනගත්තු තාලෙට ගියානම් ඊළග මහමැතිවරණයෙන් අපිට තුනෙන් දෙකකට වඩා ගන්න තිබුණා. හදිස්සි වෙලා ඔක්කොම කැවුනා. ඊට කලින් පෙරළනවනම් අයවැය පරද්දල පෙරලන්න තිබුණා. එහෙම කරා නම් කාටවත් කියන්න දෙයක් නෑ. එහෙම නැතුව එජාපයේ ගෙම්බො ටිකක් අරගෙන අර කොටියෙකුත් අරගෙන කෙළවගත්තා. දැන් කොහොමද අපේක්ෂක ලැයිස්තු හදන්නෙ. මොකවත් නැතිකාලෙ මහින්ද මහත්තයව පණ වගේ ආරක්ෂා කරපු රටක් වටින මිනිස්සු පැත්තක ඉද්දි දැන් අර සිරිසේනගෙ හෙංචයියන්ට ලැයිස්තුවෙන් බාගයක් විතර දෙන්න වෙනවා. උන් චන්දෙන් පස්සෙ කරණම් ගැහුවොත් කවුද වගකියන්නෙ.

  12. Nimal R says:

    Why align with the rogues of the SLFP? People love Pohottuva and not the bloody SLFP rogues who left MR after last election.

  13. lotus says:

    මේ result එක කොහේ හරි ලියලා තියාගනින්. ජනවාරි 6 හවස් වෙනකොට ආයෙමත් බලපන් මේ result එක වැරදිද කියලා.
    SLPP*SLFP = 93
    UNP = 85
    JVP = 19
    TNA*Vigneswaran = 16
    SLMC = 6
    හැබැයි SLMC තනිව තරග කළොත් UNP එකෙන් තවත් ආසන ගණනක් අඩුවේවි.

    • සනත් ඉතාලිය says:

      Jvp 19? 😎 හිත නිවන කතා ..හික්

    • Dp says:

      JVP එකට මන්ත්රී දෙන්නෙක් ආවොත් ඒක විජයග්‍රහණයක් …ජ්ව්ප් එක් රට පුර කිරිබත්
      කා සැමරිය යුතු විජයග්‍රහණයක් .

  14. sunimal says:

    සිංහල බෞද්ද සිංහල කතෝලික චන්ද පොහොට්ටුවට

  15. podu sandhaneta ‘ Athin Gath Pohottuwa’ Narakada kiya sakachcha kara balanna

Main News