පොහොට්ටු ජයෙන් ලෝකයත් කැළඹේ.. ලංකාවේ කුමක් කියුවත් ජාත්‍යන්තතර මාධ්‍ය වාර්තා කරන්නේ මෙහෙමයි..

February 12, 2018 at 11:00 pm | lanka C news
පොහොට්ටු ජයෙන් ලෝකයත් කැළඹේ.. ලංකාවේ කුමක් කියුවත් ජාත්‍යන්තතර මාධ්‍ය වාර්තා කරන්නේ මෙහෙමයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගත් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයත් සමගින් ආණ්ඩු පක්‍ෂය සෝදායාමකට ලක්ව ඇති වව ඉන්දීය ‘ද හින්දු’ වෙබ් අඩවිය පවසයි.

ජනතාව ප‍්‍රතික්‍ෂෙප කල වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණු නායකයන් උපටා දක්වමින් එහි සදහන් කර ඇත.

යහපාපලන ආණ්ඩුවත් ඔවුන්ගේ වැඩපිලිවෙලත් ජනතාව දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම දැඩි ජනතා ප‍්‍රතිචාරය හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩව අස්ථාවර වනු ඇති බවත් පාර්ලිමේන්තුවේ සංයුතුය පවා මෙමගින් වෙනස් වනු ඇති බවත් සදහන් කරයි.

ඉන්දීය NDTV පුවත් සේවාව වාර්තා කරන්නේ මෙම ප‍්‍රතිඵලය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට නැවතත් විපක්‍ෂයේ අසුන් ගැනීමට සිදු වනු ඇති බවයි.

69,182 Viewers

10 Comments to “පොහොට්ටු ජයෙන් ලෝකයත් කැළඹේ.. ලංකාවේ කුමක් කියුවත් ජාත්‍යන්තතර මාධ්‍ය වාර්තා කරන්නේ මෙහෙමයි..”

  1. ජනක says:

    ඒ එහෙ මෙහෙ ඉන්නේ එහෙම නායකයෙක් නෙවෙයි මෙහෙ ඉන්නේ “ම ” යන්න තියෙන වචනයක් කියනකොටත් වෙවුලන ජනපති කෙනෙක් .මිනිහා තමාත් තම පවුලත් හැර ඕනෑම දෙයක් පාවලා දෙවි මහින්ද බලයට එන එක වලක්වන්න

    • සඳුදා කාටූන් says:

      චන්ද්‍රිකා බෙල්ල කපා මහින්දට දන්දෙයි (සඳුදා කාටූන්) බලන්න

    • Wijebahu says:

      Well said!

      • Pal says:

        Dear Wijebahu…

        If you are a real Sinhalese please support 🌷from today…
        We will make a different Srilanka , where all the citizens live logether peacefully….

        True Srilankan = Sinhalese + Tamils + Muslims + Any others…

        We can form a real JANA PAWRA to take Our country to the top most place…

    • Rohitha says:

      ජනක, poroparakala maerunu thama sahodarayage dehaya balanta (aranchiyata anuwa) nogiya meya, thama wenuwen thama pavula unath ath nohariy kiyanne kohomada?

    • Thilan says:

      Sampurna Aththa Kathawa..Kanagatuwakata tiyenne lankawe inna 51% janathawa meka therum aran nathi weemai.

  2. True SL says:

    All UNP Supporters….

    Please help us to form a Sinhalese party …..
    We are not against to Any races, we need them too . Our common objective is to see a good country for us..

    Please rally round Pohottuwa …

    We invite you….

  3. lalith says:

    පොහොට්ටුව වනුවෙන් කැපවී රට ගොඩගැනීමට කරදුන් ලංකාසීනිවුස් ඔබට අපේ සුබපැතුම් සහ ස්තූතිය පිරි නැමේ.

  4. රටට හිතැති ආගමික නනයකයින් , ගෙවිඳු වැනි විශිෂ්ට විද්වතුන් ,අනෙක ගැහැට විදිමින්, ග්‍රන්ථ ලියමින් තවමත් රට රැකුමට අභීතව ඉදිරියට එන රණවිරුවන් හා දේශප්‍රේමී සුළු ජාතික නායකයින් ආදී පොදු ජන හද බැඳි සියලුම ශ්‍රේෂ්ටයින්ට නිසි ගරුත්වය දී ඉහලින්ම තබන්න.

  5. Chanakya says:

    The strategist behind the success is Basil amply supported by Professor GL.

    GL although old is a very effective public speaker as well.

Main News