පොහොට්ටු පක්‍ෂයට වාසියි කියා නෙළුම් කුළුණ ගලවයි..

October 12, 2017 at 11:03 pm | lanka C news
පොහොට්ටු පක්‍ෂයට වාසියි කියා නෙළුම් කුළුණ ගලවයි..

මෙරට උසම ඉදිකිරීම ලෙස කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙළුම් කුළුන ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස දිස්වන්නේ යයි එය ගලවා දමන සැලැස්මක් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති එම පක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවණයේදී ජයගත් ආයතනවල ඇති පළාත් පාලන ආයතන 154 මෙන්ම තවත් පළාත් පාලන ආයතන 60ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි වනු ඇතැයිද ලංකාවේම ඇත්තේ පළාත් පාලන ආයතන 335ක් බවත් හිටපු ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජඵක්‍ෂ මහතා මේ වන තෙක් දේශපාලනයට මැදිහත් නොවුනත් ඉදිරියේදී ඇතිවන ජාතික වැඩපිලිවෙලකදී මැදිහත්වනු ඇති බවත් ඔහු සදහන් කලේය.

47,964 Viewers

33 Comments to “පොහොට්ටු පක්‍ෂයට වාසියි කියා නෙළුම් කුළුණ ගලවයි..”

  1. asaranaya says:

    Mythuuna and Group එකේ කුහක මාණසිකත්වය පෙන්නුම් කරන්න ඒවගෙ වැඩකරයි බැසිල් මහත්තයෝ, ඔය “සිරස” ලවා මේ දවස් වල කරන්නෙත් ඒ වගේම දෙයක්. That is not our concerned , let them die in Mud

    • Kumara says:

      හොරා කවද ඉඳලද මහත්‍තයා උනෙ

      • Sisiraaanu says:

        ඔහෙලා මහත්තුරු කියන අය, දැන් පට්ට්ට, කම්ම්බා හොරු වෙච්චි, ගමේ කෙහෙල් කැනක් කපන එකාට කට පුරා මහත්තයා කියතහැකි.

      • aruna says:

        Kumara Horu kawda kiyala oyata danaganna one nam oba paladagena inna Kolapata kannadiya galawala tikak watapita balanna. Oya kola kannadadiya dagena innakam obata Horu aduraganna baha.

      • a says:

        kamari KIYANNA BALANTAKO EYA HORA WUNE KOHOMADA KIYALA
        UMBALA ANUNTA HORA KIYANNA ISSELLA ARA MAHADAWAL HATPOLE GAGAENA INTERPOL MATTUWUNA
        LITRO SABAPATHI KARAPU HORAKAN
        MAHABANKU HORAKAN
        KALUGAL HORAKAN
        HIGHWAY ROBERY
        NEWIL PRANANDU ROBERY
        HAMBANTOTHA WIKANAPU ROBARY
        NAW GANNA ROBARY
        SRI LANKAN SALARY ROBAERY
        PAWLE UN DAGENA KARANA ROBERY
        RELECOM ROBARY
        SANKYATAH ROBARY

        lol THAWA ONADA………..HOYAPAN KO .MOKADA LITRO EKA SALLI MARU KARAL PUTUWA ATULATA DALA NAGITINA KOTAMA WADE MATTU WUNANAN BASILLA HORA TA DAMMAI KIYANA SALLI HOYAGANNA AWURUDU GANAN YANNA BAHANE MODA PATIYO

        UMBALAGE OYA MODA GONPART PURUDDATA DANNA EPA DAN OWA WALANGU NA UMBALA PACHA WENA EKA WITHRAI WENNE
        BALAPAN WURU DEKA KARAPU HORAKAN KIST EKA MAHINDAGE KALE TIBUNE WDA LIST MUNGE THIYENNE ROBBRY LIST

      • daham says:

        thope mr.clean hora bawa nam dan oppu wemin thiyenawa. meya hora kiyala nam avurudu 3kata aasanna welath thawama oppu karanna bariwela thiyenawa. ayi thopi me minihata mechchara baya.

      • රටවැසියා says:

        ආණ්ඩුවේ උගත් ටයි කෝට් පොන්සියෝ ටික පට්ට හොරු වෙච්ච දවසේ ඉදන්

      • asaranaya says:

        ඔහෙගෙ මැණියන්ට කෙල-පුදා ඉදන්, ඇයි මතක නැද්ද ? කුහක මානසිකත්වයක් ඇති බත්බැලයෝ

      • Suba Anagathayak says:

        Kumara, Ask it from your mother!

      • විජේ says:

        එ් උඹලගෙ අාණ්ඩුවෙ කම්බ හොැරැනෙ එහෙම කියන්නෙ. පුලුවන්නම් අල්ලල පෙන්නපං කො හොරාකාපුව.එතකොට අපි පිලිගන්නම් ඔය කෙප්ප

      • නයා says:

        තොපේ ලනු කාලා අපිත් හිතං හුටියෙ මේ මනුස්සයා හොරෙක් කියල තමයි
        ඒත් දැනුයි තේරෙන්නෙ කවුද හොරු කියල

        ඒ ආණ්ඩුව පෙරලලා බලේට එන්න මුන්ට තිබුනු තදියම මොකක්ද කියල

        උඩ ඉඳන් යටට කම්බ හොරු
        රටේ නීතියෙ ජනාධිපති ගේ ඉඳල එකෙක්වත් ගනන් ගන්නෙ නෑ

      • Sadda says:

        Agameti saha horu tika maha bankuwata kelapu dawase sita.

      • Boo says:

        හොරා වුනත් ඉතින් රනිල්ට මහත්තයා කියල කියන්න එපැයි .

      • mara says:

        kawadda ban hora une ?

      • pemasiri says:

        Kumara…

        Are you still trying to say Horu in the MR era.
        Get your brain wash please.

      • K shantha says:

        Have you forgotten
        PM mahanthaya
        RK mahathaya
        Kabir Hashime mahathaya
        MALIK mahathaya
        Litro chairman Mahathaya
        Kiriella mahathaya

        List goes on…………….

      • fass says:

        Banku horu mahaththuru una dawase indala

      • Kumara නොදන්න කමට අහන්නේ උඔ මෙච්චර කඩේ යන්නේ, උබත් සමනල ලන්තේ එකෙක්ද?

    • සනත් says:

      අැයි ප්‍රභාකරන්ට “ Mr. Prabhakaran ” කියල අර ඇහැක් නැති ගෑනු කෙනා කියනකොට උඹට සනීපද?

    • වහාම ක්‍රියත්මක වන පරිදි ශ්‍රි ලංකාව තුල නෙලුම් මල් වගාකිරිම හෝ වැවෙන්නට ඉඩ දිම හෝ පංසල් අසල විකිනිම තහනම් කෙරේ.
      මැතිවරනයක් ප්‍රකාශ කිරිමට නියමිත නිසා මැතිවරන කොමිසම ද මේ පිලිබදව අවධානය යොමුකරනු ඇත.

  2. ටොයියා says:

    පලිගැනිමේ දේශපාලනය තිබුණේ කොයි කාලේද කියලා ජනතාව දන්නවා දැන් පලිගැනිමේ දේශපාලනය තිබුනා නම් උඹලට ඔහොම පොහොට්ටු හදාගෙන මාධ්‍ය හමු තියන්ඩ හම්බවෙන්නෙ නැ

  3. Manel says:

    We know that there are still stray dogs hanging around. Kumara is one of them

  4. Nandasoma says:

    ජේ ආර් මෙතරම් දුෂ්ට ඒකාධිපතියෙක් නොවුණේ, ඔහුට තිබුණේ දේශපාලන අරමුණු පමණක් බැවිණි. සිරිසේනට එවන් දේශපාලන අරමුණු නැත….ඔහුට ඇත්තේ ඔහු විසින් කරණ ලද මිත්‍රෙද්‍රා්හී පාවා දීම නිසා එහි පලි ගැනීමට ලක් වේය යන සාධාරණ බිය නිසා සහ ජනාධිපති තනතුරෙහි වරප්‍රසාද භුක්ති විඳීමේ තෘෂ්ණාධික බවත් මත පදනම් වූ මානසික ව්‍යාකූලත්වයකි….
    තමා සාමාන්‍ය මිනිසකු යන හීනමානයද ඔහුට වදයක්ව ඇත….

    අනෙකුත් තග් මට්ටමේ දේශපාලුවන් කෙරෙහි ඇති බියද ඔහුගේ හැසිරීමට පාදක වී ඇත.

    අද මෙම සියලු ඒකාධිපති ක්‍රියාවන් පසුපස ඇත්තේ මෙම බිය මුසු හීනමානයයි!

  5. KATHTHANKUDIa says:

    බැංකුව බංකුවක් කරපු දා ඉදල්‍යි කුමාරයෝ

  6. ඉස්සා says:

    ඔව් මේක පොහොට්ටු පක්‍ෂ සංකේතය තමයි. කව්රුත් දන්නවා මේක මහින්ද ලොක්කගේ මාක් එක කියලා. තව අවරුදු 50-60 පස්සේ උනත් මිනිස්සු මේක දිහා බලලා මහින්ද ගැන කතා කරවී.

  7. SriLankan says:

    Basil is a capable person. His talents must be used .

  8. Raawanaa says:

    Den nam leda roga kisiwak nehe.

  9. Desmond Fernando says:

    Moo Hora Oka thamai Mahindawa nethi kere.
    Putthui sahodarayo mahindawa kewanam , eyage nayakathwaye wedak thiyenawada.
    Owata thamai wel Baila kiyanne

  10. ravi says:

    Heenamaana balalobhiyekuge moda prakaashayaki.

  11. Lakmal says:

    Basil..pol be moona..kamba hora

Main News