පොහොට්ටු ප‍්‍රහාරයෙන් පැරදුනු ශ‍්‍රිලනිප ඇමතිලාට උණ හැදේ.. ආතතිය.. ප්‍රෙෂර් වලටත් බෙහෙත් ගනී..

February 16, 2018 at 6:48 pm | lanka C news
පොහොට්ටු ප‍්‍රහාරයෙන් පැරදුනු ශ‍්‍රිලනිප ඇමතිලාට උණ හැදේ.. ආතතිය.. ප්‍රෙෂර් වලටත් බෙහෙත් ගනී..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇති වූ දැවැන්ත පරාජය හේතුවෙන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම දැඩි ආතතියකින් සිටින බව වාර්තා වෙයි.

ඉනි උණ, අධි රුධිර පීඩනය වැනි රෝග වැලදී ඇති කිහිප දෙනෙකුම මේ වන විට රෝහල්වලන් ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකුම ඇද විවේකයෙන් පසුවෙති.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ තනි ආණ්ඩුවක් සෑදීම සදහා දිවුරුම් ප‍්‍රකාශවලට අත්සන් කිරීම මගහැර සිටීමට මොවුන් විසින් මෙම උපක‍්‍රමය යොදන බවයි.

36,271 Viewers

5 Comments to “පොහොට්ටු ප‍්‍රහාරයෙන් පැරදුනු ශ‍්‍රිලනිප ඇමතිලාට උණ හැදේ.. ආතතිය.. ප්‍රෙෂර් වලටත් බෙහෙත් ගනී..”

  1. Amda says:

    I hope they will rest in peace, soon.

    • රටේ සාපය says:

      මෙන්න ප්‍රධාන හේතුව…
      සපයා ඇති සුඛෝපබොගී වාහනයෙ අවම වටිනාකම රු ලක්‍ෂ 100 කි …

      ලංකාවේ ඇමති කෙනෙකුට මාසයකට බදු ගෙවන්නා දෙන මුදල..මෙන්න!!!…
      ඇමති ———-හා—————බදු ගෙවන්නා
      රු 65,000———–වැටුප —– ( රු 20,000 )
      රු 75,000———–ඉන්ධන දීමනා —( එල්ලීයන මගම බසය )
      රු 20,000———–දුරකතන දීමනා—- ( මිස් කෝල් දීම )
      රු 10,000———–සෙල් ෆෝන් දීමනා—- ( නැත )
      රු 125,000———-ආරක්‍ෂකයින් හතරක් වැටුප— ( ගෙදර බල්ලාය )
      රු 100,000———-ලිපිකරු හා ලේකම්වරු 4 වැටුප –( තමන්මය )

      ඇමති කෙනෙකුට මසක වියදම මුලු එකතුව රු = ලක්‍ෂ හතරකි
      බදු ගෙවන්නාට මසක වියදම මුලු එකතුව රු = 20,000 බඩෙන් බාගෙට කාල

      • amathiya says:

        mama me viyademen 5% vadak ratata karanne naha. oya ganan officialy hambavena eva vitharai. Unofficialy hambavena eva ,….matanam kama hondai.. Mata ithin chande kaleta oya aya hitiyama athi. ………

    • Asaranaya says:

      Yes! Mayithunaya is on line
      මේ දිනවල සරළ මයිතුන පඹයගෙ අවීචියේ යමරජු සෝබිතලා එකතුවෙලා ජය පැන් බොනවලු,
      මතකද? යටි උගුරෙන් මොරදුන්නා මයිතූනයා, අවීචියට යවනතුරු අයින්වෙන්නේ නැහැ කියලා , එයාට මුලින්ම ප්‍රවේශ පත්‍රය ලැබෙන විදියටයි ආරන්චිය.පව් බන්

  2. Open mind says:

    අගමැති කමට ඇඳුම් මහපු එවුන්ට…..මරි මෝඩ කෙල්ලන්ට සමත් වෙන්න විභාග ලකුණු වෙනස් කළ උන්ට…..යමක් සොයා ගන්න රට ගිය අයගේ සල්ලි කෙලපු උන්ට…..මේ ආණ්ඩුව” ඇලජික්”

Main News