පොහොට්ටු මන්ත‍්‍රී කසිප්පු පෙරද්දී අත්අඩංගුවේ.. කසිප්පු තොගයකුත් අල්ලයි..

August 31, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී කසිප්පු පෙරද්දී අත්අඩංගුවේ.. කසිප්පු තොගයකුත් අල්ලයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු කසිස්පු පෙරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.

මන්ත‍්‍රීවරයා සමග කසිප්පු ලීටර් 18ක්, ගෝඩා ලීටර් 180ක් සහ කසිප්පු පෙරන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

6,141 Viewers

9 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී කසිප්පු පෙරද්දී අත්අඩංගුවේ.. කසිප්පු තොගයකුත් අල්ලයි..”

  1. නොදෝකින් ගල්මූසලයා අවුරුදු 10කට හිරේ දැමිය යුතුයි.

    • ගම් බයියා says:

      5 වෙනිදට නොමිළෙ බෙදන්නනෙ බන් පෙරුවෙ.

  2. Gamarala says:

    I think monthly allowance is not sufficient to live for pradeshiya sabha mps .

  3. SL says:

    බෝක්කු උඩ ලැග්ග කාලකන්නි මනාප ලැයිස්තුවට රින්ගපුවහම ඔහොම වෙනවා.ඇමතියාට /අසන සංවිධායකට කඩේ යනවනම් ඕනේ කුම්භාන්ඩයෙක් මනාප ලස්යිස්තුවට දාන එක නතර කරපල්ලා . ඉස්සර නම් ගමේ රා /අරක්කු විකුණන එකා ගමටම එපා කරපු මිනිහෙක් ගෙදරකටවත් වැද්දගන්නේ නැහැ . දැන් ලංකාවේ ඔක්කොම බාර් අයිති පාර්ලිමේන්තු මන්ත්රිලට.කුඩු විකුනන්නේ ඇමති හොරු.කැසිනෝ අයිතිකාරයෝ මන්ත්‍රී හොරු. ඉතින් රටක් හැදෙයි ද.

  4. ගෝල්පේස් මුහුද says:

    පෙරුවෙ වෙනමොටද රැලියෙ ජය පැනට
    වැරදුනා පෙරාපුව හංගලා එදිනට ගන්ට
    හැගුව ඒවා බේරිල ගෝල්පේස් මුහුද යට
    දැනිල මාලුත් වියරුව උඩපනි වෙරි සුවඳට

  5. Roshan says:

    Yahapaalanaye weradda….

  6. KP says:

    අග ඇමැතියි මලිකුයි සැප් 11ට තියෙන ආසියාන් ආර්ථික සමුළුවට හැනෝයි යනවා ලංකාවෙ ලොකුම බහු ජාතික කසිප්පු කොම්පැනියෙ ලොක්කා එක්ක…. අල්ලපියකො ඒවත් එහෙනං

  7. Gorilla says:

    I think this is a good chance to prove that pohotu leaders have learned a lesson from thier past mistakes by expelling these kind of ppl from their party membership. Failure to do so u havent learn nothing.

  8. ලකී says:

    ලොකුවට හිතන්න දෙයක් නැත පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මිනිසු ඡන්දය දුන්නේ කරුණු කිහිපයක් අලලාය 1.පාදඩ ආණුඩුවට කණ පැලෙන්න එකක් ගැසීමේ උවමනාව 2.තමන් අතින් මහින්දට අසාධාරණයක් වුනැයි බහුතර ජනතාවකට තිබූ පශ්චත්තාපය දුරලා ගැනීම.ඒ හැර තමන්ගේ ප්‍රෙද්ශය නියෝජනය කරන එකා මොකාදැයි ජනතාව නොසිතූහ.මිනිසු ඡන්දය දුන්නේ මහින්දටය ඉතිං මහින්දගේ නමේ පිහිටෙන් දෙව්දත්තරයෝද බුදුවී ඇති සෙයකි.

Main News