පොහොට්ටු විප්ලවයෙන් දේශපාලනය කණපිට ගැහේ.. ශ‍්‍රීලිනිප 10ක් එජාපයට පනී.. කරු අගමැති කරමින් අලූත් ආණ්ඩුවක්..

February 12, 2018 at 10:42 pm | lanka C news
පොහොට්ටු විප්ලවයෙන් දේශපාලනය කණපිට ගැහේ.. ශ‍්‍රීලිනිප 10ක් එජාපයට පනී.. කරු අගමැති කරමින් අලූත් ආණ්ඩුවක්..

පළාත් පාලන මැතිවරණය පරාජය වීමත් සමග ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් දස දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.

මෙම තීරණව ගෙන ඇතැයි සදහන් වන්නේ පසුගිය මහ මැතිවරණයෙන් පැරදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් සහිත පිරිසකි.

මෙම තීරණය ගෙන ඇති බව සදහන් වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට එක් විය යුතු යයි ශ‍්‍රීලනිපය විසින් තීන්දු කිරීමත් සමග බවද සදහන්ය.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් බහුතරය පෙන්වා ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටවනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

එම නව ආණ්ඩුවේ අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ කරු ජයසුරිය මහතාට හිමිවනු ඇතැයිද පැවසෙයි.

59,350 Viewers

19 Comments to “පොහොට්ටු විප්ලවයෙන් දේශපාලනය කණපිට ගැහේ.. ශ‍්‍රීලිනිප 10ක් එජාපයට පනී.. කරු අගමැති කරමින් අලූත් ආණ්ඩුවක්..”

  1. ජනක says:

    ජයවේවා සිරිසේන විසින් ශ්‍රීලනිප මිනි පෙට්ටියේ ඇණ ගසනලද වගයි
    කොහොමද ශ්‍රීලනිපයට එපා කියද්දී චන්දෙ දුන්නු උඹලාට දැන් සැපද ???
    දැන් තොපිට පක්ෂයක් නෑ. තමුන් ගැන මිස රට ගැන හිතන්නේ නැති නායකයෝ කියන හීනමාන පාන්කඩ පඹයෝ උඹල ගැන හිතාවිද බන්

    • දුමින්ද says:

      අගමැති පුටුවට දේශපාලනය අවුරුදු 40 ක පලපුරුදු වගකීම් ඇති එකම සුදුස්සා….
      “රාජිත ” පමනකි

  2. Asaranaya says:

    එහේනම් -ජිත් රදවා අගමැටි කමට ඇහැගහාගෙන ඇති, අනේ අපොයි ! පාර්ලිමේන්තුව පේඩි මාමාකුගේ ගෙදරක් නොවේවා

    • නැවුම් මාවත says:

      මීළඟ අගමැතිකමට එක්සත්ජාතිකපක්ෂය ඉදිරිපත් කලයුතු ඉතාම සුදුස්සා සජිත්වත් ,මන්ගලවත් ,සාගල වත් ,දයාවත් ,රවිවත් නෙවෙයි අගමැති කමට ඉතාම සුදුසු “පාඨලී ”
      unp අපේ පැතුම පාඨලී

  3. Mahinda Dinawamu says:

    Very true!
    MY3 is a real triator!

  4. UNP පාර්ශිකයා says:

    එතකොටවත් හොරු අල්ලපන් අල්ලලා විතරක් මදි කරපු හොරකම් A to Z සාක්ෂි ඇතුව එලි කරපන් නැත්තන් තොපිට වෙන්නෙ 2020 දී ගෙදර යන්නයි හැබැයි උඹලා මහිදයවයි උගෙ හොර කල්ලියයි හුරතල් කරාට උන් ආවොත් උඹලව හුරතල් කරන්නෙත් නෑ ආයෙ චන්දත් නෑ කියල මතක තියාගනින්

  5. Ukussa says:

    Pach le, ha..ha..ha.. genu horada, maga maruwada

  6. කැහි ගෑණි යි හොටු ගෑනියි says:

    කැහි ගෑණි යි හොටු ගෑනියි දෙන්නම් එකයි. පොන්නයට උන් දෙන්නම් එකයි. හොටු ගෑනි පර්ලිමෙන්ත්වේ කතා නායක හැටියට ඉදන් ඒකාබද්ධ විපක්ෂය් පක්ෂග්‍රහිම දඩයම් කළා. මෙල්ල කළා. ඒ නිසා අපට කැහි ගෑනි එපා. ලංකාවට ඕනෙ කැහි ගෑනියෙක් නොවෙයි .පොහොට්ටුවක්. කබීර් හෂීම් මලික් වගේ අලි හැමදාම පක්සේට dara දිය ඇද්ද.කරු පිල් මාරුකලා.අන්තවාදියෙක්. වහාම කතානායක කමින් ඉල්ලා අයින් වෙන්නයි ඕනෙ. රනිල් ඔහොමම හිටපුවාවේ. පොහොට්ටුව පිපෙනකන්. අනික ශ්‍රී ලංකා නිදහස් පක්සේ කෑව හුටං ගොය්ය ඉල්ලා අස් වෙලා ජාතියෙන් සමව ගන්ට ඕනෙ. අප්පා හොරා.අපට එපා කියල චන්දෙදි කිව්වේ.කැහි ගෑණි යි හොටු ගෑනියි සමලිංගික කොරන්න ජනධිපති නිල නිවාස මොටද?

  7. Gayantha says:

    Ranila nan oka denne nai ellewwoth misak. Habai ekabadde muwa kohomahari unp eke nayakaya widiyatama thiyaganna support ekak denna ona ena maha chande wenakan. Campaign nokarama mahinda mahaththayata mai raillenma edata dinanna puluwan lesiyenma ! Edata mufe 31 weni parajaya. Lajja naithi ponila !

  8. UNP/SLFP/JVP eelam jara DIRTY anduwa should resign immediately & go to INDIA tamil nadu……The majority nation rejected eelaam yamapalana DIRTY govt totally on FEB 10th 2018…….SO GET LOST NOW.

  9. NAK says:

    Sirisena’s 2015 misadventure is responsible for this whole mess. He must take steps to clear this mess for the sake of the country. He is duty bound to clear this mess if as he claims he loves this country.
    First he must get a resolution passed in parliament do dissolve the parliament with a 2/3 majority and he must force the UNP to do it.
    Then hold general elections and form a new government. By then it will be time for Sirisena to step down and if he can at least achieve this he will be able to do that gracefully.

  10. bimbika says:

    Appoint Sarath Fonseka as Prime Minister

Main News