පොහොට්ටු වේදිකාවට ගොඩවූ මහින්ද ඇතුළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රී සියල්ල ඉවතට.. මන්ත‍්‍රීකමත් අහෝසියි..?

January 3, 2018 at 10:00 am | lanka C news
පොහොට්ටු වේදිකාවට ගොඩවූ මහින්ද ඇතුළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රී සියල්ල ඉවතට.. මන්ත‍්‍රීකමත් අහෝසියි..?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලද සමුළුමට සහභාගී වූ සියළු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනගේ පක්‍ෂ සාමාජිකත්වය අහොසි කිරීමට ඇති හැකියාව සමබ්න්ධයෙන් සොයා බැලීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

ඉන් අනතුරව අධිකරණ ක‍්‍රියාමාර්ග මගින් ඔවුනගේ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි කිරීමට එම පක්‍ෂය විසින් සාකච්චා කර තිබේ.

ශ‍්‍රීලනිප සාමාජිකයෙක් වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය කරන්නේ නම් ඔවුන් පක්‍ෂයෙන් හා මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කල යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින්ද තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍සයේ මන්ත‍්‍රිවරුන් 53 දෙනෙකු ඊයේ සමුළුවට සහභාගී වූ අතර ඉන් 40ක් පමන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින් වෙයි.

මෑතකදී ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලන්සා පමණක් ඊයේ සමුළුවට සහභාගී නොවීය.

42,768 Viewers

16 Comments to “පොහොට්ටු වේදිකාවට ගොඩවූ මහින්ද ඇතුළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රී සියල්ල ඉවතට.. මන්ත‍්‍රීකමත් අහෝසියි..?”

  1. daham says:

    me minissunta pita kondak thibeema sathutata karunak. jaya wewa.

  2. Jonaa'S Brother says:

    එසේනම් විමල් පක්ශයෙන් ගිය බත්බැලයාගෙත් දිනේශ් මහාතාගෙ පක්ශයෙන් ගිය බත්බැල ගොන්දේනුවගෙත් පක්ශ සමාජිකත්වයත් සුනේ සුන්.

  3. Kumara says:

    පහු ගිය මහ මැතිවරණෙදී ජයග්‍රහණය කිරීමට තිබුනු ශ්‍රී ලoකා නිදහස් පක්ෂය ඇතුලු පොදු පෙරමුණ පරාජය කරවලා UNP එක ප්‍රවර්ධනය කරපු කෙනෙක්නෙ දැන් ශ්‍රී ලoකා නිදහස් පක්ෂ සභාපති වෙලා ඉන්නේ.. එයා තාමත් UNP එකට විරුද්ධව වචනයක් කියනවද? බැඳුම්කර හොරුන්ට විරුද්ධව වචනයක් කියනවද? තාමත් එයා කරන්නේ UNP එක ප්‍රවර්ධනය කරන එක තමයි.. පහු ගිය මහ ඡන්දෙදී මහින්දගේ නායකත්වයෙන් මහින්දට තියෙන කැමැත්තට තමයි දැන් තියෙන ශ්‍රී ලoකා නිදහස් පක්ෂ මන්ත්‍රීකම් ටික හරි ලැබුනෙ .. ඔය දැන් කඹුරන පරාජය වෙලා ජාතික ලැස්තුවෙන් ආපු උන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රීකම් ටික ලැබුනෙත් මහින්දට ලැබුනු ඒ ඡන්ද ටිකට තමයි. පහු ගිය මහ මැතිවරණෙදී පොළොන්නරුවෙ තමන්ගේ ආසනෙත් ශ්‍රී ලoකා නිදහස් පක්ෂෙ පරදවන්න වැඩ කරපු පිoපියෙක්ට ශ්‍රි ලකා නිදහස් පක්ෂෙ නායකය වෙන්න පුලුවන් නම් අනිත් අයට විනය ක්‍රියාමාර්ග ගන්නෙ අහවල් එකටද

  4. Gayantha says:

    Pathola hitanta karanna puluwan deyak nai. nikan kaiwaru witharai. Pohottuwata jayawewa! Hitan bangawewa !

  5. sarath says:

    එහෙනම් මුලින්ම පක්ස සාමාජිකත්වය අහෝසි කල යුත්තේ මයිත්‍රී ගේ බව උන්ට අමතක වෙලා.එයා පක්ෂයෙන් ගිහින් වෙන පක්ෂයකින් ජන්දේ ඉල්ලපු කෙනෙක්.ශ‍්‍රීලනිප සාමාජිකයෙක් වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය කරන්නේ නම් ඔවුන් පක්‍ෂයෙන් හා මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කල යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින්ද තීරණය කර ඇත.එසේනම් මයිත්‍රී පළමු කොට පක්ෂයෙන් නෙරපනු.

    • Indunil says:

      That’s the point……that’s why SLFP is unable to take any action against SLFP MPs who are supporting JO.

  6. BARCARDI says:

    Now too late. This may be yet another stupid work that SLFP was doing for past three years.

  7. Rohitha says:

    hariyata hari, Kumara.

  8. සනත් ඉන්දික says:

    කුමාර , සරත් 100% එකගයි මා ඔබලා සමඟ

  9. Nandasoma says:

    පහු ගිය මහ මැතිවරණෙදී ජයග්‍රහණය කිරීමට තිබුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පොදු පෙරමුණ පරාජය කරවලා UNP එක ප්‍රවර්ධනය කරපු කෙනෙක්නෙ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වෙලා ඉන්නේ.. එයා තාමත් UNP එකට විරුද්ධව වචනයක් කියනවද? බැඳුම්කර හොරුන්ට විරුද්ධව වචනයක් කියනවද? තාමත් එයා කරන්නේ UNP එක ප්‍රවර්ධනය කරන එක තමයි.. පහු ගිය මහ ඡන්දෙදී මහින්දගේ නායකත්වයෙන් මහින්දට තියෙන කැමැත්තට තමයි දැන් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීකම් ටික හරි ලැබුනෙ .. ඔය දැන් කඹුරන පරාජය වෙලා ජාතික ලැස්තුවෙන් ආපු උන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රීකම් ටික ලැබුනෙත් මහින්දට ලැබුනු ඒ ඡන්ද ටිකට තමයි. පහු ගිය මහ මැතිවරණෙදී පොළොන්නරුවෙ තමන්ගේ ආසනෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ පරදවන්න වැඩ කරපු පිංපියෙක්ට ශ්‍රි ලකා නිදහස් පක්ෂෙ නායකය වෙන්න පුලුවන් නම් අනිත් අයට විනය ක්‍රියාමාර්ග ගන්නෙ අහවල් එකටද

  10. WELL SAID Kumara, totally agree with your great comment above 1000%……the whole nation agrees with your comment.

  11. Sarath, SUPER GREAT comment from you too above….agree 1000%…..SOLID facts put together……THANK YOU.

Main News