පොහොර නැවක් එන බේගල් කියා මගේ රෙද්ද ගැලවුනා..- දයාසිරි

January 11, 2018 at 3:25 am | lanka C news
පොහොර නැවක් එන බේගල් කියා මගේ රෙද්ද ගැලවුනා..- දයාසිරි

පොහොර ප‍්‍රශ්නයට උත්තර දෙන්න ගිහින් මගේ රෙද්දත් ගැලවුණා යයි සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කර ඇත.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ පොහොර ප‍්‍රශ්නය සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්චාවේදීය.

පොහොර නැවක් එදිනම එන්නේ යයි තමන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ කල දැනුම් දීම අනුව බවත් නමුත් පොහොර අවේ නැති නිසා සිදු වූයේ තමනගේ රෙද්ද ගැලවීම පමණක් යයිද ඔහු සදහන් කර ඇත.

ගිය සතියේ පොහොර නැවක් එන බව කීවද එදින පොහොර නැවක් ආවේ නැතැයිද ඔහු පෙන්වා දී තිබේ.

25,199 Viewers

10 Comments to “පොහොර නැවක් එන බේගල් කියා මගේ රෙද්ද ගැලවුනා..- දයාසිරි”

  1. FREE says:

    දයාසිරි තාමත් හිතාගෙන ඉන්නෙ එයා ඉන්නෙ රෙදි ඇඳගෙන කියල​.

  2. Jonaa'S Brother says:

    රිලාසිරි මහත්තයො, රෙදි කැඩුනෙ ඔය එක්වරක් පමනී තව කීවරක් කැඩී ඇත්ද,බඩ වැඩි නිසා කැරිකැට් පරදිනවයි කිව් කතාව, හොරබුකි කාරයාගෙ වැඩවලට ඇඟිලි ගැහීම් , 15 සන්චිතය ඉන්දියාවට යන්න ගිහින් ආපසු ගෙන්වා ගත්තත් බුකියා ඒ සන්චිතය ඉන්දියාවට යැවීම, ඔය කීපයක් පමනී.
    තව යටට ජන්ගිය අඳින නිසා රෙද්දකැඩුනත් බඩු පේන්නේ නැහැ.

  3. Hoo N P Karaya says:

    Redda galaune eda nemei yahapalanayata kade yanna patan gaththa dawase indala. Thamunta witharak nemei yahapalanaye hamogema redi galawilai thiyenne.

  4. මයිතුනා says:

    ඔයා මෙච්චර කාලයක් රෙදි ඇඳගෙනද හිටියේ?

  5. චූටි මල්ලි says:

    නොදෝමකින් මෙහෙමත් ඇමති වරු !!!!!!

  6. ExUnper says:

    ගැලවෙන්න දෙයක් නැතෝ. කොහොමත් හෙලුවෙන්නේ ඉන්නේ.

  7. Kings says:

    මෙයා යහපාලනය කියන් අමන ආන්ඩුවට එකතු වෙන කොටම මුලු රටම දන්නව රෙදි නැතුවයි එන්නෙ කියල. දැනුයි තේරිල තියෙන්නෙ රෙද්ද ගැලවිල කියල.

  8. රාහුල මල්ලී says:

    ක්‍රීඩා ඇමති පෝර ගැන කතා කලාට කමක් නෑ.. දැන් ඔය ඉන්න දේශපාලඥයොත් කවදහරි පොළවට පෝර වෙනවා… හැබැයි ඒ තැන්වල ගොයම් ගහක් තියා තුත්තිරි ගහක්වත් හැදෙයිද දන් නෑ…

  9. samuvel says:

    හොඳට මතක් කරපන් ගොබිලෝ , ඉන්නෙ ඇත්තටම රෙද්දක් තිබුනමැයි, ඇන්නෑවේ. ?

  10. Vasanth Warapitiya says:

    රෙද්ද ගැලවිලා ගොඩක් කල්. ඔය තියෙන්නේ සීතාම්බර සළුව !

Main News