පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති

March 13, 2018 at 4:40 pm | lanka C news
පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති

පොහොර සහනාදාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබ දායක බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

නමුත් එස් වූවා කියා පොහොර සහනාධාරය කපා නොදමන බවත් මෙම හෙළිදරවුව රහසක් ලෙස තබා ගන්නා ලෙසත් ඇමතිවරයා ඉල්ලීය.

රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති දිස්ත‍්‍රික් ගොවිජන කමිටු නියෝජිත හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

19,859 Viewers

43 Comments to “පොහොර සහනාධාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාබයි..- කෘෂිකර්ම ඇමති”

  1. S kumara says:

    Damn idiots. No longer comparative advantage is considered alone for economic decisions.
    Good example is French agriculture.

    I don’t think he knows what he is talking

    • JUDE says:

      Some politicians are like pennies, two-faced and worthless. Duminda is one of them

      • jayamal says:

        සහලින් ස්වයංපෝශිත වෙලා තිබුන තුන් වේල බත් කන මිනිසුන් ඉන්න රටට දුමින්දලා කරපු නස්පැත්තියක්! පිටරටින් ගේනවා කියලා අක්කර ලක්ශ ගණනක් කුඹුරු වගා කිරීම නවත්තලා පොහොර සහනාධාරය කපලා වී ගොවියන් මහ පාරට ඇදලා දැම්මා. මෙලොවදීම පටිසං දෙන සහගහන අපරාධ මේවා!

        • කලාවැව පියතිස්ස says:

          මම නම් දුමින්ද ඇමතිතුමා එක්ක 100%කම එකඟ වෙනවා ….. මාසෙකට ලක්ෂ 25ක් 30ක් කුලී ගෙවලාකෘෂිකර්ම අමත්‍යාංශය පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන්නේ නැතුව, මේ වගේ මත දරන ඇමතිවරයෙකු මහජන මුදලින් නඩත්තු කරන්නේ නැතුව, හාල් පිටරටින් ගෙන්වන එක ලාබදායකයි. එතකොට ප්‍රශ්නයක් එනවා පිටින් ගෙනෙන හාල් ගන්න ගොවියෝ දෙන්නේ දුමින්දගේ අම්මගේ බුදලේ විකුනලාද කියලා ….

        • ජනක says:

          එදා මහින්දගේ කාලේ සහල් අතිරික්තකයක් තිබුනා එනිසයි මේ ගොන් තඩි මත්තල සහල් ගබඩා කලේ .නමුත් වික්කම සිංහ ආදා පටන් මිනිහගේ න්‍යාය පත්‍රය උනේ එදා unp එක ක්‍රියාත්මක කල “යලි පුබුදමු ශ්‍රී ලංකා “කියන දෙස විරෝදී රාජ්‍ය දේපල විකුණන රටේ නිෂ්පාදන නවත්වන කෘෂිකර්මානතය නැතිකර දමන වැඩ පිළිවෙල ආරම්භ කරන්න .කෘෂිකර්ම ඇමති හැටියට මේකාට වික්කම සිංහ ඔය උපදෙස දෙන්න ඇති .අන්න එනිසා තමයි ඔය මිනිහා එදා කෘෂිකර්ම ඇමති වූ ගමන්ම කිව්වේ “රටේ සහල් නිෂ්පාදනය වැඩියි එනිසා එය අඩුකරන්න ඕනා “කියල එහෙම කියල තමයි මුන් අන්තිමේ රටට සහල් ආනයනය කරන්න වෙන මට්ටමට අර්බුදයක් හැදුවේ .දැන් බොහෝ දෙනාට මේ මැට්ටා ඒ දිනවල වී වගාවට කිව්ව දේ අමතකයි පැරණි ලිපි ලංකා සි නිව්ස් එකේ ඇති . මේ මනුස්සයාට අර වික්කම සිංහ කිව්ව උපදෙසට පිටින් යන්න විචාර බුද්දියක් එදා තිබුනේ නෑ ඒ වගේම තමුන්ගේ ඇමතිකම තියාගන්න වික්කම සිංහ කිව්ව උපදෙස් ක්‍රියාත්මක කළා .එහෙවු මිනිස්සු තමයි මේ ඇමතිකම් කරන්නේ .මුන්ව හෙළි කරන්න ඕනා .රටේ ජාන්තාවට මුන්ගේ සැබෑ ස්වරුපය පෙන්නලා දෙන්න ඔනා

    • Andare says:

      මේ වගේ උන් නඩත්තු කරනවට වඩා ලාබයි රට සුද්දට දෙන එක

  2. තාරක says:

    ගොංතඩියෙක්ට කෘෂිකාර්මය බාර දුන්නම මේ වගේ ගොං කතා අහන්න වෙනවා.. නිෂ්පාදන ආර්ථිකයක් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති මේ ගොංතඩියා කොහොමත් ආපහු අනුරාධපුරෙන්නම් පාර්ලිමේන්තු එන්නෙ නෑ

  3. rathne says:

    Good economist.

    • ගිරවා says:

      සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබ දායක ලු ….රටේ කෘෂිකර්ම ඇමතිකමට මෙවැනි මිහරකෙක් පත්කලාම ඔවැනි ගොන් කතා අසන්න සිදු වෙනවා …පබයෙක් පාලනය කරන රටක මීහරක් රැලක් ඇමතිලා වීම රටේ ආර්ථිකය අගාදයට යෑම පුදුමයක් නොවේ
      පුදුමය රටේ බුද්ධිමත් ජනතාව නිහඩව බලා සිටීමයි

      • Ratnamalala says:

        oba hariyatama hari.meka thathage pihiten desapalanayata aapu ekek.moo honda kumburu haanna. ara godanagillakata aapuda inda nikan gewanava.eelanga paara munva FCID thama geniyanna ona.

  4. අනේ ගංජා මල්ලි. ගංජා රටින් ගේනවා වාගේද

  5. silva says:

    danna kenek kiyanawada mu kusikarma amathida nathnam welada amathida kiyala

  6. Ranjan says:

    This the advice given by IMF & ADB. Grow what you can do best. That is only Tea, Rubber & coconut. Now even coconuts are imported. If you have no fertilizer then import Tea also. This Govt. does not know what they are doing. Too many cooks for the soup.

  7. රටක් දියුනුවෙන්න නම් මේ ක්‍රම භාවිතා කරන්න ඕනේ. සරල ක්‍රම.

  8. SUNIMAL says:

    මේකා අපේ රට දහාන්නිය ගාරයක් කරවපු පැරකුම් රජතුමාටත් නිගාවක් ක‍රන්නේ මේකා මෙම තනතුරෙන් පන්නමු

  9. Saradiel says:

    යහපාලනය

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්න නම්

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

  10. Love nature says:

    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

    ”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
    සිතව් පැවති සමගිය එහි පෙර දවස
    නඟව් තව තවත් තිරසර කරුණා ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”

    එස්. මහින්ද හිමි

  11. SUNIMAL says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  12. Love nature says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  13. Love nature says:

    ඉන්දියාවේ සැම පැය බාගයකට එක් ගොවියෙක් සියදිවි නසාගන්නවා මේ බුරුවා අපේ රටට ක‍රන්න යන්නෙත් ඒ දේම තමා

  14. රටෙ එකා says:

    ආහාර සුරක්ශිතතාව කියන එක ඉතින් මාකට් එකෙ රස්තියාදු ගහ ගහ හිටපු එකෙක් දැනගන්න විදියක් නැනේ. මූනම් ගැලපෙන්නෙම රනිල්ට.

  15. indunil says:

    warda chandae dunn wahalunngeda?

  16. Nim says:

    ME WAGE MODA THAKATHEERU
    PRAKASANA KARANNA
    MOHUTA ATHI AITHIYA KUMAKDA?

  17. K.M.Perera says:

    damn fool
    at public meeting he said to keep secrets

    • Nimal says:

      අනේ මන්ද මට තේරෙන්නේ නැත්තේ මේ වගේ හරක් එක්ක කොහොමද රටක් දිඋනු වෙන්නේ හාල් අල ගෙන්න පිටරටවලට සල්ලේ දෙනවට වැඩ අපේ මපොල්ව්නෙන් මතුවෙන දේ රටේ ඉතුරු වෙනවා කියන එක මී හරක්ට තීරෙන්නේ නැද්ද අපේ ගොවියන්ට හැමදීම නොමිලේ දීල ගොවිතැන දියුණු කලොත් ඒක රටට ඉතුරු වෙනවා කියන කෙක මී හරක්ට තේරෙන්නේ නැති හැටි.

  18. Gotaimbara says:

    Japan was forced to import rice from countries of the West. But, Japanese refused to buy imported rice, though it was cheap. At the end the foreign crooks had to stop export of rice to Japan. Japanese showed how to be patriotic. No wonder that country developed from the ruins of 2nd World War.

    The minister is as bigger an idiot as the president and the PM.

  19. upul says:

    import karapu suddekuta kiyal muta puke ariyanam rate prasna godak visandei hahahaha

  20. Amaraweera says:

    Mehema Gonek, Meehak Kiri beela ethi

  21. Sanjay g says:

    After January 8 th 2015 still we have a Gavapalana Govt 😳
    What can we expect from this Dumindaya 🎈

  22. අම්මපා මූටනම් තියෙන්නේ මොලයක් නොවේ ගලායන නයිල් නදිය වගේ සංකීර්ණවූ විෂ්මකර්ම මොලයක් නේ අනේ හැබැටම මූනේ ජනාදිපති වෙන්න තිබුනේ ??????????
    මුගේ මොලේ මහපට ඇඟිල්ලේ ඉඳන් මුලු ඇඟපුරාම​??

  23. ගොවියා says:

    මූව හොදයි නගුලේ ගැටගහලා හාන්න ගන්න – ගෝං තඩියා. මුං දන්න එකම දේ මේ වගේ පඩත්තල් කියන්න විතරයි.

  24. අනුරාධපුර වැසියෙක් says:

    මොන හේතුවක් ද මන් දා, මොන පක්ෂෙන් බලයට ආවත් අනුරාධපුරෙන් එන්නෙම ගොං-තැම්බවල්මයි.

  25. කව්ද යකෝ මෙහෙම හරක් ජාතක කලේ. says:

    කව්ද යකෝ මෙහෙම හරක් ජාතක කලේ? අනේ නොදකින්. මල මිනිහෙක් නිසා බනින්න බෑ. කව්ද යකෝ මුට චන්දෙ දුන්නේ. කට ඇරියොත් වාතයක්ම තමයි.

  26. Sabeetha says:

    එක ඇත්ත, වගාව නවත්තල ඔක්කොම රටින් ගෙනල්ල තොගෙ අමාත්‍යංශයත් වහල දැම්මනම් තවත් සල්ලි ඉතුරු කරගන්න තිබුන.

  27. FREE says:

    පොහොර සහනාදාරය දෙනවාට වඩා සහල් හා අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබයි.
    හැබැයි ඊට වඩා හොඳයි පිට රටින් කෘෂිකර්ම ඇමති කෙනෙක් ගෙනල්ල මෙහෙ පැල කර ගත්ත නම්.

  28. Nandasoma Suriyaarachchi says:

    සහලින් ස්වයංපෝශිත වෙලා තිබුන තුන් වේල බත් කන මිනිසුන් ඉන්න රටට දුමින්දලා කරපු නස්පැත්තියක්! පිටරටින් ගේනවා කියලා අක්කර ලක්ශ ගණනක් කුඹුරු වගා කිරීම නවත්තලා පොහොර සහනාධාරය කපලා වී ගොවියන් මහ පාරට ඇදලා දැම්මා. මෙලොවදීම පටිසං දෙන සහගහන අපරාධ මේවා!

    මෙවන් පුද්ගලයෙක් කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න රටක කෘෂිකර්මයට වෙන දේ ගැන කිව යුතුද?

  29. රටට හිතැති says:

    ලක්ෂ දෙසිය පනහක් මාසිකව කුළී ගෙවල මේවගේ හරකෙකුට ගොඩනැගිල්ලකුයි, දැන් රටට සතපහක්වත් වටින්නේ නැති ඇමතිකමකුයි මුට බාරනොදී පාරෙ යන හිඟන්නෙකුට බාර දුන්නනම් ඔක්කොටම වැඩිය ලාබයි!

  30. Boo says:

    ඒ වගේම ලාභාදායකයි ගංජා ගහන නුගත් මීහරකුන් කෘෂිකර්ම ඇමතිලා කරලා සැප වාහන, මාලිගා වගේ කාර්යාල, දැසි දස්සෝ දීල රටේ කෘෂිකර්මය නැතිකරනවට වඩා ඔය කෘෂිකර්ම ඇමතිකම පාසල් ළමයෙකුට දෙන එක.

  31. Raawanaa says:

    kes nethi olu gediya ethulen aapu masuran kiyamanak. Ala , Haal witharak nowei. hemadeyakma pita ratin genaawanam, krushikarma amaathyaansahaya wahala daanna puluwan. ethakota Sabithage bildimata gewana kuliya ithuruyi. kohomada tikiri mole ? Ganja gahalada koheda? me rate gowiyanta kaneru eta kanna thamayi wenne. ithuru welaa thibena chanda laksha 4 nethi karagannayi yanne.

  32. මෙි වගෙ ගොන් තකතිරැ ඇමතිලාව රටට බරක් රටෙ පවට මුන්ව නඩත්තු කරන්නෙ ලොකු ඇමති මන්ඩලයක් දාගෙන මෙිවගෙ හරක්ව [හරක්ටත් අගර්වයක්)රටෙි මහජනතාවටග මුදලික් නඩත්තු කරන්නෙ අැයිමෙික නමි රටෙ කරැම කාලයක් මෙිසාපය කවදා ඉවර වෙයාද මගෙ රටට දලදා සමිදුගෙ පිහිටයි.

  33. simon says:

    MaRa KoRa Neda Hariyata ?

Main News