පොහොර සහනාධාරය යලිත්.. කෘෂිකර්ම ආදායම ආදායම් බද්දෙන් නිදහස්…

November 22, 2018 at 6:48 pm | lanka C news
පොහොර සහනාධාරය යලිත්.. කෘෂිකර්ම ආදායම ආදායම් බද්දෙන් නිදහස්…

කෘෂිකර්ම හා අපනයන ක්‍ෂේත්‍රයන් සදහා වූ බදු සහන රැසක් හෙට දිනයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙයි.

මෙම සහන යටතේ ගොවීන් සදහා පොහොර සහනාධාරය නැවැත ලබාදීමට නියමිත යයි ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි.

හිටපු මුදල් ඇමතිවරයා විසින් අපනයන වෙළඳාම මත පනවන ලද බදු ඉවත්කිරීම ගැනද අවධානය යොමුව ඇති බවත් ඔහු සදහන් කලේය.

මේ අතර අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවති උත්සය සභාවක් අමතමින් කියා සිටියේ කෘෂි කර්මාන්තයෙන් උපයන සියළු ආදායම් ආදායම් බද්දෙන් නිදහස් කරන බවයි.

22,861 Viewers

8 Comments to “පොහොර සහනාධාරය යලිත්.. කෘෂිකර්ම ආදායම ආදායම් බද්දෙන් නිදහස්…”

  1. මහින්ද මහත්තයා මෙවා නෙමෙ කරන්න ඔනැ……………….. මෙවා මුදලාලිලගේ වැඩ එප්පාවල පොස්පේටි රට අරින්නේ නැතිව රට ඇතුලත නිෂ්පාදනය කලානමි……………… ඒක කවදාවත් වෙන්නැ………….. අන්න කරනවනමි වැඩ……………… එන හාදයෝ මුදලාලිලා…………….

  2. SALMAL says:

    A good decision is based on knowledge its a great decision , Hon .Mahinda ,Hon. Wimal Thank you
    “Strong people don’t put others down… They lift them up

  3. බයිලා මෝ says:

    ජය වේවා මහ රජාණනී ..කබ්රාල්, බන්දුල ගුණවර්ධන යන ආර්ථික විශේෂඥයෝ සමඟ එකතු වී යමාමහ පෙලහර පා අපේ ආර්ථිකය ගොඩගනු මැනව.
    වැටුන රැපියල නංවන විදිය ඔබ දන්නා බව අපට පැවසුවා..සිංගප්පූරැ ගිවිසුම අහෝසි කරන බවටත් ඔබ සිංහයකු සේ කාහල නද නැගුවා..
    අපට ඔබ විශ්වාසයි..යූ.ඇන්පි කාරයන්ගේ සහ ජෙප්පන්ගේ කටවල් පූට්ටු වෙන්න “මහින්ද චින්තනයේ” දිගුව හෙවත් “වියත් මඟ” අදම පටන් ගමු … ගෝඨා හා බැසිල් සොහොයුරන්ගේ සහයත් ඔබට ලැබේවා ..

    • සහොදරයා…………… බන්උුල ගූණවර්ධන හාදයා පන්ති කරන කාලේ………… ගනන් හදලා අපට කියනවා කෙසෙල් ගෙඩියක් 4 දෙනෙකූට……………….. කන්න පුලුවන්ලු හැබැයි…………….. ප්‍රයොගික නැ…………. ඔහොමයි හාදයාගේ ආර්තිකය …2500……….

    • සහොදරයා…………… බන්උුල ගූණවර්ධන හාදයා පන්ති කරන කාලේ………… ගනන් හදලා අපට කියනවා කෙසෙල් ගෙඩියක් 4 දෙනෙකූට……………….. කන්න පුලුවන්ලු හැබැයි…………….. ප්‍රයොගික නැ…………. ඔහොමයි හාදයාගේ ආර්තිකය …2500……….

      • Dp says:

        කියන්න ඇත්තේ රනිල්ගේ අකිලගේ වත්තේ කෙසෙල් ගැන වෙන්න බෑ

  4. හොඳයි හොඳයි, ආණ්ඩුවක් හදලා බලය ගත්තු කාලෙක කරන්න පුලුවන් හොඳ වැඩක්.

  5. සීගිරි says:

    ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය ගෙවා දැමීමට නව මුදල් ඇමති සූදානම් වනවා…ඒ ණය ගෙවා දැමීමට ජනතාවගේ ගෙල මිරිකන්නට සිය වැලමිට දක්වා පිරිත් නූල් දැමූ දෑතුත් වටනා මුතු මැණික් ඔබ්බවූ මුදු පැලදි විශාල ඇගිලිත් ඔහු යොදාගනු ඇත…ණය ගෙවීමේ කාර්යයේදී මොන බාදක හමුවේ වුවත් ණය ගෙවා දමන බවට ශපථ කල “බය නැති අගමැති” රනිල් හා “ජාතියේ අප්පොච්චි “ අතර ඇති වෙනස කුමක්ද ?
    මොවුන් ණය ගෙවා දැමීමට මේ තරම් උනන්දුවක් හා රැචියක් දක්වන්නේ ඇයි? ඒ නැවත ණය ගැනීමේ හැකියාව ණය ගෙවා දැමීම මගින් සහතික වන නිසයි….කිසිම වැඩක්, නිශ්පාදනයක් නොකරන උදවිය මහා සිටුවරයන් බවට පත් වන රහස ඇත්තේ “රටත් එහී ජනතාවත් “ ඇපයට තබා ගන්නා මෙම මහා ණය කඳු මතයි !!!!!

Main News