‘පෝට් සිටිය’ ශ‍්‍රී ලංකාවේ අනාගතයයි..- චම්පික

December 17, 2017 at 12:00 pm | lanka C news
‘පෝට් සිටිය’ ශ‍්‍රී ලංකාවේ අනාගතයයි..- චම්පික

ගාළු මුවදොර පිටිය ඉදිරියේ ඉදිවන වරාය නගරය ශ‍්‍රී ලංකාවේ අනාගතය යයි පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමතිවරයා සදහන් කරයි.

වනාතවිල්ලුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඔහු මේ බව කියා සිටියේය.

පුත්තලම අරුවක්කාරුහි ඉදිකරන කසල රදවනය ගැන පසු විපරම් කමිටුව ස්ථාපනය කිරීම ඇමතිවරයාගේ මූලිකත්වයෙන් එහිදී සිදු විය.

6,799 Viewers

10 Comments to “‘පෝට් සිටිය’ ශ‍්‍රී ලංකාවේ අනාගතයයි..- චම්පික”

  1. love nature says:

    නැව ගිලුනත් බෑන් චුන්

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්න නම්

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

    • sunil says:

      ඔය සිංදුව නියමෙට හරියන්නෙ රටේ ඉඩම් විතරක් නෙවෙයි කල්පිටියෙ දූපත් පවා සින්නකර චීනෙට ඉන්දියාවට ඇමරිකාවට විකුණූ හිටපු එකාට

  2. Saradiel says:

    අද රට පාලනය කරන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පහළ වෙච්ච අසාර්ථකම ආණ්ඩුවයි. එකට එක නොගැළපෙන කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා මේ ආණ්ඩු පිහිටුවා ගත්තේ රට කරවන්න නෙමෙයි රටටම වින කරන්නයි.

  3. Hewage says:

    This man considers Chinese as fathers and mothers. Is this educated man or not? You see within next 20 years how Chinese Fxxx Sri Lankans. You need another Sihalaese Hero to save country from Chinese. More violence and many sinhalese will kill while rescuing country and its various parts given to foreigners by opportunistic politicians.

  4. SUNIMAL says:

    රනිල් තමන් යටතට ගත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත් කරන්නේ තම මිත‍්‍ර සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් ය. ඉන් පසු සිදුවන්නේ මහ බැංකු බැඳුම්කර (මුල්‍ය වෙළෙඳ පොළෙන් රජය ට ණය ලබා ගැනීම සඳහා නිකුත් කෙරෙන ලේඛන) අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑණාගේ කොම්පැනිය ට අධික පොළිය ක් යටතේ විකුණා (9.5% ක් ව තිබූ ගෙවිය යුතු පොළිය 12.5% ක් දක්වා නංවා* එතෙක් කවර රජයක් හෝ එකවර ගත් ණය සීමාව ද දස ගුණයක් කර ණය ලබා ගැනීමේ මහා පරිමාණ මුදල් වංචාවයි.
    එයින් රට ට සිදුවූ පාඩුව අද වන විට රුපියල් බිලියන 6000 ඉක්මවා ඇත. මේ අධිවේගී මාර්ග හතඅට ක් නැතහොත් මත්තල වන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් 10 ක්, හම්බන්තොට වරාය වන් ජාත්‍යන්තර වරායවල් 15 ක් පමණ හදන්න ට වැය වන මුදලකි.

    • Saman says:

      සුනිමල් ඔබ අර්ධ දැනුමහි භයංකාරත්වයට හොඳම උදාහරණයකි

  5. lion says:

    . රනිල් වටා අද ගොනුවී සිටින චන්ද්‍රිකා, මංගල, රාජිත, චම්පික, හකීම්, රිෂාඞ් බදුර්දීන්, සම්බන්දන් ලා ගැන ඔබ ට අටුවා ටීකා අවශ්‍ය නැත. මොවුන් එක්කෝ හොර තක්කඞීන් ය, ඩොලර් කාක්කන් ය, අවස්ථාවාදීන් ය, බෙදුම්වාදීන් ට කප්පම් දෙන්නන් ය, නැතහොත් බෙදුම්වාදීන් ය. රට ගැන අබ මල් රේණුවක වත් කැක්කුමක් මොවුන් ට නැත.
    මේ හරි හමන් බලය ක් නැතිව බලය කොල්ල කාගෙන රනිල් ඇතුළු යූඇන්පිය නටන නාඩගම් ය.
    හරි බලය ක් ලැබුණොත් මුන් රට ට මොනවා කරාවි ද? ඔබේත් මගේත් පුතුන්, සහෝදර සහෝදරියන්, මව්වරුන්, පියවරුන් සිය ජීවිත පූජා කරමින් රැුක ගත් මවුබිම යළිත් බෙදුම්වාදයේ ගොදුර ක් වනු දැක දැකත් අපට රනිල් ඇතුළු නඩයේ ක‍්‍රියාකාරකම් සඳහා තවදුරටත් ඉඩදී බලා සිටිය හැකි ද?

    • Sunil says:

      අනේ පල බූරුවෝ යන්න එතකොට උන්ටික මරා එක්ක හිටපු කාලේ උන් නියම දේශප්‍රේමීයෝ

  6. sunil says:

    යහපාලනයේ තොපි මුසල හැත්තම බලයට අවේ port city එක නවත්වනවා කියලා නේද ගොන් හරක් පච රණවකයෝ ?

  7. Ratnamalala. says:

    Mu katha karanne katinda kiyala baluvanam.

Main News