පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කෙරේ..

April 18, 2017 at 8:02 am | lanka C news
පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කෙරේ..

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමෙි වාර්තාව පෞද්ගලික රෝහල් නියාමන කොමිසම් සභාවෙි සභාපති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට (17) පස්වරුවෙි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙන ලදි.

ජාත්‍යන්තර සමාගමක් වන KGMP ආයතනය විසින් මෙම වාර්තාව සකස් කර ඇත. රෝග ප්‍රතිකාර කිරීමෙි මිල ගණන්, රසායනාගාර සේවා, සහ අනෙකුත් පරීක්ෂණවල ගාස්තු පිළිබද පරාසයන් ඇතුලත් මෙම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් 40 ක පමණ මිල ගණන් නියැදියක් ලෙස ගෙන අන්තර්ජාතික සමාගම විසින් මෙම වාර්තාව සකස් කර ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

7,013 Viewers

5 Comments to “පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කෙරේ..”

  1. gon thadiya says:

    ahinaka minissunta gewanna wadi ganak gewanna wena potak thama

  2. truth says:

    whether we like or not, this man is trying to do something good.

  3. dk says:

    its not KGMP its KPMG (kaiser permanente)

  4. වැඩිහිටියා says:

    ඉතාම හොඳ වැඩක්

  5. roshan says:

    i think it should be KPMG

Main News