ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…

November 18, 2017 at 1:20 pm | lanka C news
ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඉකුත්දා සිදුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

එ අනුව හමුව සිදුව ඇත්තේ දැනට සතියකට එකහමාරකට පෙරය.

එක්තරා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී අතිශය රහසිගතව මෙම හමුව සිදුව ඇතැයිද සදහන්ය.

එහෙත් එහිදී කුමන කාරණාවක් සාකච්චා වූයේ දැයි සදහනක් නැත.

36,601 Viewers

27 Comments to “ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…”

  1. daham says:

    ekko mahindata agamathikama diya yuthuyi. nathnam pakshaye sabhapathikama diya yuthuyi. e wagema ara lekamaawa elawa damiya yuthuyi.
    me kondesi itu karanne nathnam mona sambandhayakwath epaa. janathawa nawatha wathawak paawaa denna epa.

    • Francis Benedict says:

      Heenana thamai Owa Heena ewithrai!

    • Kautilya says:

      After Prabhakaran and the JVP, the largest destruction to the country and its economy was caused/inflicted by Sirisena to accomplish his personal agenda.

      The destruction caused by him to the country and its economy is irrevocable.

  2. AJ says:

    එන චන්දෙන් ආප්පයයි බුරුස් රැවුලයි දෙන්නම කුජීත වෙනවා

  3. kamalsiri kuruwita says:

    බම්බුව තමයි !! අපි රැවටෙයි ඕවට !!!! බොරු එපෝ!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Sriaiyya says:

    MS janathipathyth amaaruwea wattanda thamai koakatath praweasamen!

  5. namal says:

    ඕක බොරුවක්

  6. asaranaya says:

    මෙවර ඉනා බෙහෙත් දාපු ආප්පයක් සරළයා මහින්දට කවාවිද,
    සරළයාගෙ ආප්පේ කලා බඩේ ලෙඩේ හදාගන්නවා නොවෙයි ඌ ඒකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් මිශ්‍ර කරලයි හදලා තියෙන්නෙ

  7. nim says:

    අට පාස් පොරක් නැවත මහින්දව කඩේ යවයි

  8. Omar says:

    Mahinda wants only to protect him and his family members robbed public funds, killing and looting, etc. He does not want any other thing. You all going behind Mahinda still not knowing who is he. What you got now NOTHING NOTHING Wilmal.

  9. අරුණ says:

    සංහිඳියාව ආරම්භ විය යුත්තේ ඉහළ සිට පහලටයි ……ඊට බලය අත ඇති තැනැත්තා තුල නිහතමානීකම තිබිය යුතුයි. සිංහල ජාතිය වඳවී යන්නේ නායකයින් අතර සංහිඳියාවක් නොමැති කමින්…

  10. eka elle says:

    Topi monawa kalath min idiriyata mhajana api mula ksla nohaka okkoma horu topi

  11. pattale nimal says:

    LOKUMA BORUWA…………… DUKATA KIYANA KATA

  12. Rohitha says:

    Desperate Times Call for Desperate Measures! BE ABSOLUTELY CAREFUL, THIS TIME, Mahinda. Never trust him again.

  13. NAK says:

    If MS wants the SLFP to win the next election MS has only one option….give the party back to MR.
    That will save MS’s skin too.

  14. Yasantha says:

    අමතක කරන්න එපා ලංකාදීප කියන්නේ රනිලගේ මාමගේ සහ යු.එන්.පී අනාගත නායක .. විජේවර්ධන ගේ තාත්තගේ පත්තරයක් කියලා!

  15. love nature says:

    “මහින්ද, රෑ වැටුන වලේ දවල්ටත් නොවැටෙනු…

  16. fool says:

    If this secret talk has happened then its

    FOOLING THE FOOLS ONLY

  17. podi hamuduruwo says:

    එකට ඉල්ලුවොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.. එච්චරයි. අප් හදවතේ මහින්ද ලකුණ මකන්න හදන්න එපා මහින්ද මහත්තයෝ

  18. Dilini says:

    Mahindage margayen godayanna wage My3 kalpanawa. Munata hinawela passata pihiyen anina minissu ekka Mahindata thamath ganu denu thiyenawada?

  19. Dilini says:

    Meya hadanne Mahindawa athuga damanna wenna athi. Meya ekathu unoth balu ballek mahindata manape denne naha.

  20. Saroja says:

    Ranil Chandrika Sirisena asamath nayakayo Deshapalanayata nam kohethma sudusu naha. Meyala hondai para athuganna damanna .

  21. sam says:

    Me Parath Aaaapada ?
    Kohomath Me Paara SiRa Wale ….

Main News