ප‍්‍රකෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම බලෙන් අල්ලාගෙන..

August 30, 2017 at 11:13 pm | lanka C news
ප‍්‍රකෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම බලෙන් අල්ලාගෙන..

කෝට්ටේ ප‍්‍රදේශයේ ඉතා ඉහල වටිනාකමකින් යුතු රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට චෝදනා එල්ල වෙයි.

කොට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු පිරිසක් අදාල ඉඩම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහි සිටි ප‍්‍රධානියෙක් ඒ බව කියා සිටියේය.

11,061 Viewers

14 Comments to “ප‍්‍රකෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම බලෙන් අල්ලාගෙන..”

  1. Canadian says:

    Where is Ranjan Ramanayake?

  2. Patta Aththa says:

    Yes where is the unofficial CJ Ranjan Ramanayake and FCID DIG Anura Kumara and Deputy President Rajitha Senaratne

    • Audit Superintendent says:

      A very pertinent question!

    • Alapaluwa says:

      ඇත්තටම මොවුගැන වැඩිවිස්තරය අවශ්‍ය වන්නේ නැත මක්නිසාද මොවුගේ මේ කපටි උගුඩු මුහුණ දැක්කම කියන්න පුලුව මහපටැඟිල්ලෙ සිට ඉසකෙස් ගසදක්වා කපටි කයිරාටික මොළයක් තිබෙන බව.මේවගේ වලපයයි ගොඩපයයි ඉන්න කබරගොයන්ට නීතියක් කියාදෙයක් තිබේනම් අද ලංකාවේ කරුණාකර උපරිම දඩුවම් පමුණුවන්න.මොවූ මෙවිතරක් නොවේ රටේ බොහොවැදගත් ඉස්ඨාන විකිණිමේ script එක ලියාදෙන්නෙත් මේ අධෝමුක පරපෝෂිතයයි.මොවුව හිසගසා දැමිය යුතුයි.

  3. Brahmana says:

    කෝ අර අනාචාර්ය විජේසුරිය, පිරිමි සාත්තු සේවිකාව, මනරංජන සහ අඹර දමිල?
    උන් නිදිද, නැත්නම් හොරට නිදාගන වගේ ඉන්නවද?

  4. Tax Officer says:

    No. 2 in the Top 10 list!

  5. Donald I Wil says:

    Malik is the most corrupt and powerful man in Sri Lanka

  6. shantha kuru says:

    m and m centre

  7. shantha kuru says:

    mun awith inne boru horunwa pennala mun horakan karanna – mu lokuma horek malik

  8. Kings says:

    ඇත්තටම ආලපාලුව කියපු එක හරියට හරි. මේ මිනිහගෙ මූණ දැක්කම හිතාගන්න පුලුවන්. කපටි මිනිහෙක්. ඉතින් මේ වගේ මිනිස්සුන්ටනෙ රටේ ආර්ථිකය හසුරුවන්න දීල තියෙන්නෙ. කපටිකමෙන් තව තව එකතු කරන්න විතරයි හිතන්නෙ. මෑත අනාගතයෙම දවසක මැරෙනකොට ඔය සේරම පෙට්ටියට දාල වලලමු. හැබැයි මුන් මැරෙන්න ඉස්සෙල්ල කුණුවෙල පනුවො ගහනව.

  9. රාහුල කොලුවා says:

    ඇමතිකමක් දීලා තියෙන්නේ බකන් නිලාගෙන ඉන්න නෙවෙයිනේ.. ඔව්වා කරන්න තමයි…

    • Gamarala ge putha says:

      මූණ දැක්ක ගමන් කියන්න පුලුවන් උපන් ගෙයි හොර බැල්ම​. ආත්ම ගානක් මල පෙරේතයො වෙලා ඉඳල මිනිස් ආත්මයක් ලබපු එකෙක් වගේ.

  10. Lapaya says:

    Alosiyas ge munayi muge maunayi dekama eka wage.

Main News