ප‍්‍රතික්‍ෂෙප වූ නාමයෝජනා පෙත්සම්වලට අදිකරණය අද දුන් තීන්දුව මෙන්න…

January 10, 2018 at 12:08 pm | lanka C news
ප‍්‍රතික්‍ෂෙප වූ නාමයෝජනා පෙත්සම්වලට අදිකරණය අද දුන් තීන්දුව මෙන්න…

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ඉදිරිපත් කර ප‍්‍රතික්‍ෂෙප වූ නාමයෝජනා පත්‍ සම්බන්දයෙන් ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් අද අභියාචනාධිකරණය හමුවේ කැදවන ලදී.

ඒ සම්බන්දයෙන් ඉදිරිපත් වී ඇති පෙත්සම් සියල්ල ජනවාරි 15 වනදා සලකා බලන බව අභියාචනාධිකරණය අද තීරණය කලේය.

ඒ අනුව එදිනට පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයිද පෙත්සම්කරුවනට හා වගඋත්තරකරුවනට අභිවාචනාධිකරණය දන්වා ඇත.

මෙවර ප‍්‍රතික්‍ෂෙප වූ නාමයෝජනාවන්ට එරෙහිව පෙත්සම් 11ක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබේ.

27,389 Viewers
Main News