ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි.. බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි..

January 12, 2018 at 3:00 pm | lanka C news
ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි.. බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි..

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

එම අවස්ථාවේදී ඇමතිවරයා අධික ලෙස බීමතින් සිට ඇතැයිද පොලීසියට ගෙන ගොස් ඇත්තේ ඇමතිවරයා වෙනුවට ඔහුගේ රියදුරා බවද වාර්තාවේ සදහන්ය.

එම ස්ථානනය වටලද්දී ඇමතිවරයාට ලබා දී තිබූ විශේෂ ආරක්‍ෂකයන්ද එහි සිට ඇතැයි වැඩි දුරටත් සදහන්ය.

40,117 Viewers

12 Comments to “ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි.. බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි..”

  1. Yahapaalakaya says:

    Podi somiyak nathnam aathal ekak ganna yannathi. Ko me polisiya wade bakal karalane. Aprade nagala thibuna ekath bahinnathi.(were matha).

  2. Saradiel says:

    චන්දය දීමට පෙර මේ අයගේ ඉතිහාසය සොයා බලන්න

  3. Gayantha says:

    Onna Nimal Siripala nemai hode !

  4. Donald Isuru Wilegoda says:

    Definitely can’t be Ranil, Malik, Mangala, Sagala or Akila

  5. simion says:

    රට පුරාම හංදියක් හන්දියක් ගානෙ කොංඩොං කඩ දැම්මේ කහ කහ ඉන්නයැ….ඉස්සෙල්ලාම ආණ්ඩුවේ උංම කොරල පෙන්නන්න එපායැ….

  6. Kassapa says:

    Susil lovejayatha ?

  7. Samarasekara says:

    Bada thadi siripala !

  8. ratnamalala says:

    Wattala patthe porakda? viagra hema thibila nadda?

  9. වරද මොකෝ says:

    අපට කොහේ යන්ට බැරිද? මම කෑ ගැහුවම ඔයාලත් කෑ ගහන්න.කෙදිරි ගාන්න එපා කටේ තියන්.

  10. David Milli-Banda says:

    Mung okkoma world eke paranima rassawata kelinna yanne.

    Ekatath tax karala official karamu may salli nathi welawe.

    Nathinam, apata puthe magak nathe.

  11. SuMa says:

    ඇඩ්මින් තුමෝ මීට පස්සේ මේවගේ news දානවනම් අමාත්‍යාංශයත් දාන්න.. නැත්තම් අපිව විතරයි highlight වෙන්නේ..
    මීට,
    පාට ලී, කැප් ටොන් කූල්, ජෝන් බාසුන්නහේ

Main News