සිංදු කියන ඇමතියෙක් පොහොට්ටු දොර පාමුල වැද වැටේ.. ජොන්ස්ටන් බැණ පන්නා දමයි…

February 14, 2018 at 3:23 am | lanka C news
සිංදු කියන ඇමතියෙක් පොහොට්ටු දොර පාමුල වැද වැටේ.. ජොන්ස්ටන් බැණ පන්නා දමයි…

වර්තමාන ආණ්ඩුවේ ඇමති ධුරයක් හොබවන්නෙකු ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වීම සදහා කැමැත්තෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා තිබේ.

රාජපක්‍ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුනට දැන්වූ අවස්ථාවේදී ඔවුන් දැඩිව විරෝධය පල කර ඇත.

කුරුණැගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී දැඩි ලෙස විරෝධය පල කර තිබේ.

මුල් උත්සාහය වැරදුන් ඇමතිවරයා එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.

58,709 Viewers

35 Comments to “සිංදු කියන ඇමතියෙක් පොහොට්ටු දොර පාමුල වැද වැටේ.. ජොන්ස්ටන් බැණ පන්නා දමයි…”

  1. Donald Isuru Wilegoda says:

    Sorry Daya!

  2. Thank You Johnston for stoping it………..YES NEVER take these SLFP traitors who sat with the yamapalanaya UNP & SOLD all our motheland valuable assets like Hambantota Harbour & Mattala Airport etc etc etc to CHINA & INDIA etc.

    • ජනක says:

      එකෙක් ගන්න එපා මහින්ද මැතිතුමනි . අපියි ඔබට චන්දෙ දුන්නේ .අපිට එපා ඕනා වෙලාවට හිටපු නැති ආත්මාර්ථකාමී බඩ වෙනුවෙන් දේශපාලනය කරන එවුන් .අපි තමයි ඔබලාගේ චන්ද දායකයෝ .අපේම් චන්ද ආයෙත් ඕනානම් ඔය එවුන් එකෙක් ගන්න එපා .

      • Alapaluwa says:

        ඔය එහාට මෙහාට සිංදු කියකියා පනින සිරිලා වැනි හාල්පාරුවන් නම් මහින්ද මතිතුමෝ ගම්,නියම්ගම් අහලකටවත් වැද්දගන්න එපෝ මුන් සර්පයෝ.නිකම් සර්පයෝ නොවෙයි දෙපැත් නයි.ඔළුගෙඩි දෙකයි එක බඩවැලක් තිබුණට.

    • Nisansala says:

      Then , how about Gold Face land?

      • Suba Anagathayak says:

        ඇයි, එළදෙන, ගෝල්ෆේස් ලෑන්ඩ් එකෙන් තවත් කොටසක් යමපාලන කාරයෝ වික්කා නේද? ඒ විතරක් නොවෙයි, පිටරැටියන්ට ඉඩම් ගන්න බැරිවෙන්න තිබුන නීතියත් වෙනස් කළා නේද? මහින්ද රජයෙන් ගෝල්ෆේස් ඉඩමේ කොටසක් වික්ක සල්ලිවලින් තමයි ත්‍රිව්ධ හමුදා මුලස්ථානය හදන්නේ. එවන්නද තණකොළ ටිකක්!

      • Karu says:

        ගෝල් ෆේස් ෂැංගිරිලාල් ගනුදෙනුවේ පසු බිම හොඳට අවබෝධකර ගත්තොත් ඔබේ අදහස් වෙනස් වෙනවා.
        ඇචිලන් චතුස්‍රයේ ට්වින් ටවර් ඉඩම පේමදාස මහත්තයා නිකං දුන්නේ.
        එයත් ඒ කාලයේ හැටියට වටිනා තීරණයක්.

      • Jaya says:

        What about the land given free to the Hilton by Premadasa.

  3. sanjay g says:

    request please don’t take any of those Ministers & any MY3 wing MP’s OR any one from any other = VOTERS gave the victory for SLPP without any those fellows.
    so
    LETS GO AS IT IS
    ask for OPPOSITION LEADER post for now >
    then
    bring Bills to Parliament for early Parliament Elections >
    if not
    LETS GO AS IT IS = NO PROBLEM = NO RUSH

    • හෙළබිම සත්ත says:

      මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
      සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
      පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
      මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…

      පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
      හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
      කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
      නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..

      හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
      තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
      අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
      පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..

      පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
      සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
      වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
      මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..

      —- හෙළබිම සත්ත

    • Gajaba says:

      Yes, This is the task what should be done immediately by SLPP, fight for the opposition leadership. Then Go from there. Still government is showing a drama. Nothing will change. They will go as it is without any changes

  4. Sooraseana says:

    Moovanang koi pakshayatath …,,,,,,,

  5. Podi saadu says:

    එකෙක්වත් ගන්න එපා. ජනතාව ඉන්නව අපිට. අතීත් අද්දැකීම් මතින්,කවුද මේ දුෂ්කර කාලෙ ලගින් උන්නෙ කියල අමතක නොකර ශ්‍රී ල පො ජ් පෙ මුල් කරල පිරිසිදු දෙශපාලන ව්‍යාපාරයක් මතින් රට ගොඩගමු

    • හෙළබිම සත්ත says:

      මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
      සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
      පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
      මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…

      පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
      හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
      කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
      නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..

      හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
      තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
      අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
      පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..

      පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
      සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
      වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
      මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..

      —- හෙළබිම සත්ත

  6. danu says:

    තන්හාකාර අවසතාවාදී රට පසෙක දමා තමාගේ පැවැත්ම ගැන සිතූ තම දේෂය පාවාදී වලපල්ලට ගෙනගිය මවන් වසල දේෂපාලුවන් සියල්ලම මින්මතුවට ජනතාව ප්‍රතික්ශේප කරනු ඇත.

  7. Wijebahu says:

    Johnston is a bloody rogue too.

  8. Gayantha says:

    Susil kiyanne depath nayak. Okawa nan ganna epa.

  9. අය්යෝ සිරිසේන.. says:

    මේ හුටං පව් නේද හුටං. බනින්න එපා. කිරිබත් කෑල්ලක් දීලා බුලත් කොල්‍යක්දිලා යාවන්ට නෙ තිබුනේ. හැම කතිරයක්ම චන්දයක්.

  10. සහයෝගය says:

    සියලු දෙනාගේ සහයෝගය වැදගත්. යටින්ම ආයුතුයි.

  11. Janaya says:

    Danu, Janathawa kala yuthu wanneda eyama.

  12. shanth a kuru says:

    thilanga sumathipala ?

  13. ඔය අනිත්පැත්තේ ඉන්න එකෙකුවත් හොඳයි කියන්න බැරිය උන් ඔක්කෝම අවස්තා වාදියෝ දැන්වත් තේරුම් ගන්න බලය ඇතිවිට ඉන්නා එකත් බලය නැතිවිට දමා යන එකත් හඳුනා ගන්න හුදෙක් ඔවුන් බලලෝබීය උන්ට එහාපැත්තේ තනතුරු නොමැත්වීමෙන් මෙගොඩට පීනන්න මානබලමින් ඉන්නේ නමුත් මුන් සෙට් එකම අංක එකේ අවස්තාවාදීන්‍ය 007 මිස්ටර් හිටං ගේ ගජමිතුරු ගෝලයන්‍ය .මූලදීම ඉඳන් තමාසමග ඉන්නා අය පමණක් අගය කරන්න. ඔය එගොඩපිලේ ගෝලයන් මෙගොඩට ගන්නවානම් අපගේ අප්‍රසාදය​>>???

  14. gamunu says:

    හැම කතිරයක්ම චන්දයක්. මෛත්‍රීට ලැබුණු ඡන්ද වලින් කොටසක් හෝ පොහොට්ටුව ලබා ගත යුතුයි නේද 45% සිට 50% කරගැනීමට

  15. ආප්ප කාලා වරෝ. says:

    45% සිට 50% කරගැනීමට. ගණන් දන්නා උන් බලන්නේ 45 35 කරලා 50 65 කොර ගන්න. ආප්ප කාලා වරෝ.

  16. Nish says:

    ගන්න පුලුවන් එකෙක් දෙකෙක් ඉන්නවා. දයාසිරි, සුසිල් වගෙ ගන්න පුලුවන් එකා දෙන්නා අරගෙන ඔය මුතුහෙට්ටියා, SB වගෙ එවුන් යූන්පී එකට යැව්වනම් වැඩෙ හරි.

  17. SWAD says:

    විලි සංගාවක් අපිට තියනවා ,ආයේ ඉතිං චන්දෙ නමින් කඳුළැල් සලන්නේපා ඉතිං ,දිගාසිරි වේවා …

  18. vishnu says:

    සින්දු නෙවෙයි ඕකුන් බයලා කියන්නෙ

  19. Ranji says:

    Dayasiri oya kalin dinuwe oyata minissu aadare hinda neweyi minissu Mahindata aadare hinda.dan penawane wechcha de.dan ithin apahu UNP ekata yanna. wasi gannane Mahinda langata awe.

  20. perera says:

    ජොන්ස්ටන් මෑතිදුනි’, මහින්ද මෑතිදාව ආරක්ශා කරගන්න.පරාජයේදි එතුමා හෑරගිය ,ලාභ ප්‍රයොජන පසුපස ගිය වසලයන් පලවා හරින්න.එව්න්ට ආගම ,රට, ජාතිය වෑඩක් නෑ.වසලයෝ වසලයෝ.

Main News