ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…

July 15, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…

ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ වාහනක තිබී මත්ද්‍රව්‍ය හසු වූ බවට චෝදනා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල එම වාහනයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට සිවිල් සංවිධාන විසින් චෝදනා කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

28,575 Viewers

27 Comments to “ප‍්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප‍්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…”

  1. රත්නසේන says:

    මෙහෙමයි… වෙන්න ඕන හිටපු ජනාධිපති තුමා….. ඔබ තුමා දැන් බයිලා ගහලා වැඩක් නැ, ඔබතුමාට ලැබුනු අවස්ථාවෙන් ඔබ තුමා හරි ප්‍රයෝජනයක් ගත්ත නම් ඔබතුමා මේ දැනුත් රටේ ජනාධිපති. ඔබතුමා එදා කුඩු වියාපාරය හරියට නවත්වලා රටේ නිතිය ඉෂ්ට කරානම්, ඔබට බලයේ රැදෙන්න එය එක හේතුවක් වෙන්න තිබුනා!

    • Rathna says:

      Well said

    • Karu says:

      අම්මප ඔව්.
      ඒත් පුදුමය මැරවින් කාලකණ්ණියා මෙච්චර වල්බල්ලො ජාතක කරපු එක නෙවෙයි.
      උන් ඔක්කෝම මේ පාදඩ ආංඩුවේ ලොකු ලොකු ඇමතිලා වෙලා ඉන්න එක.
      කාලකණ්ණීයා කැළනියේ කරපු ටික අකුරටම මුනුත් කරන එක.

      • JOY says:

        ඇයි බදියුදීන් ඇතුළු අනිත් මුස්ලිම්, දෙමළ මැති ඇමතිලා සහ ඔවුන්ගේ කුඩු ව්‍යාපාර ? ඔවුන් කරන කුඩු ව්‍යාපාරය අපේ රටට බලපාන්නේ නැද්ද ?
        කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි දේශපාලකයන් ඔවුන්ව ආරක්ෂා කිරීම නිසයි කුඩු ව්‍යාපාර සීග්‍රයෙන් වැඩිවන්නේ

    • Nuwan says:

      හරියට හරි. දේශපාලකයන්ට ඉගනගන්න කාලයක් යනවා. යුද්දය බලන්න. ඒක ඉවර කරන්න ඕන කියල තේරුනේ අවුරුදු 15-20 ගිහිල්ලා. රටේ නීතිය හා සාමය ඇති කරන්න ඕන කියල තේරුම් යන්න තව කාලයක් යනව. තමන්ගේ වටේ ඉන්න උන් අගේ ඉදල කන කනව කියල තේරුම් ගන්න තවත් කාලයක් යනවා.

    • Critic says:

      You’re correct ! Rathnasena.

    • Rfggh says:

      අනේ බූරුවෝ
      මහින්ද කතාකරහම අමාරුයි නේද ?

      මේ ආණ්ඩුව ආවේ ඒවා හදන්ඩ නේ..

      බයිලා ගහන්නතුව කරල පෙන්නපිය

      • බබා says:

        අමාරුයි තමයි.මොකද මූ හොරා වගේම දූෂිතයා. මූටවත් මුගෙ පවුලෙ එකෙකුටවත් ආයෙ ජනාධිපති වෙන්නත් බෑ. මූ ඒකාලෙත් එක එකාගෙ ෆයිල් තියෙනවා කිය කිය රවුමෙ ගියා.වැදගත් රාජ්‍ය නායකයෙක්නම් ෆයිල් පෙන්න පෙන්න ඉන්නෙ නෑ.ඒවට අදාල පියවර ගන්නවා.අනික මහ හොරා ෆයිල් පෙන්නුවට පොඩිහොරු බයවෙන්නෙත් නෑනෙ. උගෙ ෆයිල් ගාන ඊටත් වැඩියිනෙ.ඔය තාම අහුවෙන්නෙ.

        • Rex says:

          eka tma e anduwa peraluwe..et Dn inna aya etamat silwath ayane..

          • බබා says:

            ඇයි පහුගිය ටිකේ කිලෝ සියගනන් කුඩු තොග ඇල්ලුවා, දැක්කෙ නෑ? ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ?

    • Amda says:

      බොරුත් නෙවෙයි කතාව..කුඩුයි පාතාලයයි පාලනය කලාට අර පිස්සු මරුවියා වගේ කේස් පාලනය කලේ නෑනෙ..
      ඒත් ඉතින් මේ 1000%ක් ප්‍රජාතන්ත්‍රවාදය වපුරනවා කියාගෙන බලයට ආපු ලිච්චවි යමපාලනය ඔක්කොම කරන්නේ අනික් පැත්තටමනෙ හිටන්

  2. Vanni Bandara says:

    මේ ප්‍රබල ඇමතියා වහා එල්ලා මරනු. ගෝල්පේස් එකේදී !!!

    • JUDE says:

      මේ ආණ්ඩුවේ කෙරුවාවේ හැටියට කුඩු කාරයා සුළු ජාතිකයෙක් නම් ජනපති සමාව ..සිංහලයෙක් නම් මරණය

    • Samuvel says:

      යකෝ උඹ පයිත්තියන් නැතිව හිටපන්, අපෙ හිටන් තුමා කුඩු කාරයින්ට මරන දඬුවම නියම කරනවා හෙටම.

  3. ratawesiya says:

    Janapathithumani,

    mema prabala kalakanni, balu rodie emthiya ealla mranna meka thiyanna nam epoooooooo nadu, pareksana epoooo maranna

  4. apita ada wege matha kai bewro nakoti eken panina koata nimal lansage kudu allanna oya mahinda raja pakka helicoptor eken gihon uwa nida hasa karapu heti den enawa wedi bana kiyanna owa hodai mahindata kadea ya unta……..hi hii…..hi,,,,

  5. sispala says:

    what about drugs found from Negombo MP?

  6. sharowana says:

    Boss, what about you landed by Helicopter at Nimal Lansa’s house to prevent STF arresting him for Drugs charges?

  7. මාතලේ බණ්ඩා says:

    හැමදාම පන්සල් ගානෙ ගිහින් දේශපාලනය නොකර ආගමික වැඩ කළොත් හොඳයි නේද?මහින්ද මහත්තයෝ. දැන් වයසත් 70 පැනලනෙ. වැඩිය වෙහෙස නොවී විවෙිකයෙන් ඉන්න. ඔය දුවන විදියට ඇගට හොඳ මදි. අවුරැදු 10 ක් රජකම කලානෙ. අවුරැදු 25-30 මැති ඇමතිකමි කලානෙ. දැන් විවෙික ගන්න.
    ඔය පන්සල් වල ඉන්න හොර ගණින්නාන්සෙලාට රැවටෙන්න එපා.

  8. ajith says:

    Why Did you go by helicopter to embrace lansa after checked for KUDU. These things prevent us positively think about you. In fact, we are helpless and lost without a clean leader, Yes you are better than UNP lot but you are also not clean

  9. Buddhist says:

    Mahindata amathaka wela wage, khomada Mahina Lansa wa badagaththe kudu gederadi ahu wunama. Ane me wage kala kanni deshapalakgnayo.

  10. David Milli-banda says:

    Kudu karayo Siri Kothe light bill gewanawa………..
    Seeni kiyala kudu geenawa………..

    may okkoma hari…………………………. wenasakuth eyi.

    mahinda mahathayoooo kaluware watuna wa’lay dhaWAL nam wa’tenda ida thiyanna epa.

  11. බබා says:

    කවුද නිමල් ලංසාද?

    • Weg says:

      Lansa awrudu 3k oyle yahapalana anduwet htya hbei..

      • බබා says:

        කලබල වෙන්න එපා. තව කල් තියෙනවනෙ.

      • හරිම හදිසියිනේ? අවුරුදු 10ක් පර්සි මහේන්ද්‍ර නොකරපුදේ අවුරුදු 3න් මේ ආණ්ඩුවෙන් ඉල්ලන එක වැරදියිනේ? පොඩ්ඩක් ඔය හිටිය වගේ ඉවසමු.

Main News