ප‍්‍රබල ඇමති දියණියට දුර්ලභ රෝගයක්.. බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…

August 4, 2018 at 1:20 pm | lanka C news
ප‍්‍රබල ඇමති දියණියට දුර්ලභ රෝගයක්.. බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට ඉතා දුර්ලභ ඝණයේ රෝගයක් වැලදී බි‍්‍රතාන්‍යයේ සිටි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

වෛද්‍යවරුන පවසා ඇත්තේ මෙම රෝගය වැලදෙන්නේ ලක්‍ෂයකින් එක් අයෙකුට බවත් තව දුරටත් ඇගේ තත්වය පරීක්‍ෂා කරමින් සිටින බවත්ය.

මෑතකදී දියණියගේ සුවදුක් බැලීමට ගියඇමතිවරයාට ඇය සදහන් කර ඇත්තේ තමනට නැවතත් ලංකාවට පැමිනීමට හැකි ආකාරයෙන් වැඩ කටයුතු කරන ලෙසයි.

මෙම ඇමතිවරයා ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් වන අතර විපක්‍ෂයෙන් චෝදනා එල්ල කරන්නේ ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති පාවා දෙමින් ජාතික සම්පත් විකුණා දැමීම සදහා එජාපයටත් එහා ගොස් කඩිසරව වැඩ කරන බවටය.

29,657 Viewers

13 Comments to “ප‍්‍රබල ඇමති දියණියට දුර්ලභ රෝගයක්.. බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…”

  1. sinha le says:

    රට විකුණන් කන හැම වසලයෙක්ටම මේ ඉරණම ඇතිවෙනවා

  2. රටකන දේශපාලුවනගේ පව් කිසිත් නොකල දරුවන් පිටින් යනවා.

  3. Dp says:

    තඩි බඩ තියෙන එකෙක්ද … කොනක් නැති එකෙක්ද…ලොකු ලොකු උන්ට හැදෙන්නෙත් ලොකු ලොකු ලෙඩ.. අපේ සල්ලි තියෙනකල් බයවෙන්න දෙයක් නෑ. ..

    • ASOKA says:

      අතේ සල්ලි නෙවෙයි ගොනෝ, ජනතාවගේ සල්ලි.

      • Dp says:

        Asoka…
        බූරුවෝ කොහොමත් කට ඉස්සර කරගන්නවා., ඇස් වලින් බලලා මොලෙන් තේරුම්ගන්න පිටිපස්ස අමතක කරන්න.අපේ සල්ලි සහ අතේ සල්ලි අතර වෙනසක් තියෙනවා .

  4. David Milli-banda says:

    Fell sorry for the daughter………… as she has to face retribution for her father’s ill deeds….

    Other traitor politicians be aware as money can not buy cures for illnesses be it in England or mount Elizabeth.

  5. ratawesiya says:

    daruwata devi pihitai me papatara janatha wathkam horata wasooriya hedewaaaaaaaaaaaaaaaa

  6. chocolat_baba says:

    Meyaage nama mokadda lipiye dammanam hodaii kaatath danna ganna

  7. victor says:

    When someone feed their children with ill gotten money this type of consequences can be expected.

  8. thatthage paw daruwan windeemak

Main News