ප‍්‍රබල ඇමති දීඝවාපිය ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..

January 9, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
ප‍්‍රබල ඇමති දීඝවාපිය ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..

ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් ඓතිහාසික දීඝවාපී පුදබිමේ පුරාවස්තු සහිත භූමියක් ඩෝසර් කර ඇත.

ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සූදානම් වන්නේ දීඝවාපී පුදබිමේ නිධන් ගොඩ දැමීමට විය හැකි බවයි.

– අම්පාර විශේෂ

12,891 Viewers

8 Comments to “ප‍්‍රබල ඇමති දීඝවාපිය ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..”

  1. The Observer says:

    Where is Sirisena?
    Will he see this crime at least in a newspaper?

  2. CAT says:

    ජනපති නිදිද ? මේකද මුස්ලිම් සංහිදියාව ? පාලක නිවටයන්ගේ අනුහසින් බද්දුදීන් සිංහල බෞද්ධ දීඝවාපී පුදබිම විනාශකරමින් ඉස්ලාම් කොළණි ගොඩන නගන හැටි! යහපාලනය රෙජිමයට නොපෙනෙන්නේ මන්ද ?.කරුණාකර මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න , බැරි නම් ඉල්ලා අස් වන්න ..අපේ රට වනසන්න එපා ජනපති කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න …ඔබ වැනි පබයෙකුට අපේ රට විනාශ ඉඩදී බලා සිටිය නොහැක ..

  3. OLU says:

    සිහලුනේ තවත් බලා සිටීමෙන් පලක් තිබේද යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න බදුර්දීන්ට ඉඩ දෙනවාද?
    වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති “ජාතික ශූරාහ් සභාව” නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.
    එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.
    https://www.facebook.com/TheSword.lk/

  4. OLU says:

    ජනපති වහාම මේ විනාශය නතරකිරීමට පිය වර ගන්න
    …මුස්ලිම් වීම ජාතික අපරාධ කිරීමට විශේෂ අවසරයක් ලබා දී තිබේද ?මොකද්ද මේ අවනීතිය ?
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? කුරාණීය ඉගැන්වීමට අනුව ලෝකයට සෘජු මාර්ගය පෙන්වීම හෙවත් සමස්ථ ලෝකයම අල්ලාහ්ගේ අණසකට යටත් කරවිය යුතු යැයි කියවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අවසාන ඉලක්කය වෙනුවෙනි….
    https://www.facebook.com/TheSword.lk/posts/900755689963727:0

  5. JOY says:

    ඓතිහාසික දීඝවාපී පුදබිමේ පුරාවස්තු සහිත භූමිය ඩෝසර් කරද්දී මේ රටේ ගෞරවනීය බෞද්ධ සංඝරත්නය සිංහල බෞද්ධ ජනතාව බලා සිටින්නේ මන්ද ? යහපාලන රෙජීමය සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවකි …රටේ ජනපතිට නැති බලයක් මුස්ලිම් ඇමතිවරයකුට දැන් ලබා දී ඇත්තේ කුමක් නිසාද ? මේ අවුරුදු 2600 පැරණි බෞද්ධ රටක් එහි සිංහල ඓතිහාසික පුජා බිම් වනසද්දී මේ මුස්ලිම් ඇමතියා අත්අඩන්ගුවට නොගන්නේ ඇයි .. මේ අන්තවාදීන් ඇමති ධුරයෙන් නෙරපා අපේ රටින් පිටුවහල් කල යුතුයි

  6. MAHASONA says:

    බද්දුදීන් ඇමති කමෙන් ඉවත් කර වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියා කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමු
    මේ අපරාධය සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියා කරනු

  7. m aggi says:

    wana winasa, purawasthu winasa, karana muslim lokkkanta kisima neethiyak kriyathmaka wenne nehe. aath kelayen dara kotu tikak lipagini molawanna kadagenayana ahinsaka duppathunta neethiya hariyata kriyathmaka karanawa. muslim wun lankawata karana winasayata idadeela balagena innawa. yahapalanaya kiyanne mekada?

  8. කෝන්ගහගේ says:

    මේක කරලා තියෙන්නේ මුස්තාපා ඇමතිතුමා

Main News