ප‍්‍රබල ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත‍්‍රියේ යාල කැලේ..

January 12, 2017 at 10:00 am | lanka C news
ප‍්‍රබල ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත‍්‍රියේ යාල කැලේ..

දකුණේ ප්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ සමීප හිතවතියක් යාල වනය මැද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ඇමතිවරයාත්, මෙම කාන්තාවත් සහ පොද්ගලික ආරක්ශකයින් කිහිප දෙනෙකුත් පමණි.

මධ්‍යම රාත්‍රි 2 ක පමන වන තුරු පවත්වා ඇති මෙය කුමක් නිසා පැවැත්වූයේය දැයි වාර්තා නොවෙයි.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පස්වරු 04න් පස සේවකයින් හැර කිසිවෙකුට යාල වනෝද්‍යානයට ඇතුළු විය නොහැකි ලෙස නීතිය පවතිද්දී මෙම පිරිස විසින් යාග පැවැත්වීමයි.

38,628 Viewers

13 Comments to “ප‍්‍රබල ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත‍්‍රියේ යාල කැලේ..”

  1. Shamal Kasun says:

    කවුද ඉතින් නිදන් හොරා මිසක්

    • Hansaya says:

      Spot on….. stepping on the foot-steps of his father

      • love nature says:

        වන ජිවී නිළධාරීහූ බුදිද ?
        සිගිරිය අභයභූමියට අයත් වනජිවී කලාපයේ සැරිසරණ සතුන් මරා සිදු කරන මස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා . ප්‍රදේශවාසින් පවසන්නේ , සීගිරිය අභය භූමියට අයත් වනජීවී කලාපයේ පිහිටි සංචාරක පුරවරයේ දඩ මස් ජාවාරම ජයටම සිදුවෙමින් පවතින බවයි .කාලයක පටන් ඇතැම් ආපනශාලා සහ හෝටල් වල පිසූ ආහාර සමග මොණර මස් නොවරදින බවත් වහාම මේ ජාවාරම මැඩලීමට වන ජිවී නිළධාරින් මැදිහත්වී සතුන් ඝාතනය කර මස් සදහා අළෙවි කරන පිරිසට නිතීය ක්‍රියාත්මක කල යුතු බවද ප්‍රදේශවාසින් පවසනවා . මේ ආකාරයට දෛනිකව මස් සදහා මෙලෙස සිව්පා සතුන් ඝාතනය කිරීම සිගිරිය අභය භූමියට තර්ජනයක් බවද ප්‍රදේශවාසින් වැඩිදුරටත් සදහන් කරනවා .

  2. j says:

    yaha yahaaa yahaaaa……palanaya

  3. rajapaksa says:

    meya nitarama yala, wilpattu weni thenwaladee mata boho wara hamuwuna. ithama laaaasssana keli penchiyak sitiya maru aaaatal neda SSSSaaa

  4. daham says:

    yaaga karala nam berenna bariveyi, janathaawa nagitta daaka. yaala thiyaa vilpaththuwe hangunath berenna nam bari veryi.

  5. anjanam devi says:

    Paththara kaaryo aliii narakayi neda amathi thumo. Hithawathiyak ekka nam horata unath moke hitiyama? neda…

  6. samayan kolamaa says:

    Ammata hudu. Amathithumaata mettyak?Hithawathiyatha kotta dekaka keleta aran waro….

  7. shantha dissanayake KURU says:

    sajith the lova slave

  8. පරිසරවේදියා says:

    කවුද මේ රටේ පරිසරය බාර ඇමතියා? ඒකා නිදිද?

  9. සිරා says:

    ප්‍රේමදාස පවුලට යාල අයිතියි

  10. දුගී_පුරවැසියා says:

    උස නම් කම්කරු, මිටි නම් සිකුරිටි, නැත්නම් කොට උඩ.

Main News