ප‍්‍රබල ඇමති ලේකම් නිධන් හාරමින් සිටිදී අත්අඩංගුවට..

June 24, 2018 at 4:40 pm | lanka C news
ප‍්‍රබල ඇමති ලේකම් නිධන් හාරමින් සිටිදී අත්අඩංගුවට..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු නිධානායක් ගොඩ ගැනීමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේ නිධානයක් හාරමින් සිටියදීය.

කලින් අවස්ථා දෙකදී තමන් නිධන් ලබාගෙන ඇති බව පොලීසියේදී පවසා ඇති බවද සදහන්ය.

සෙල්ල කතරගම හා වැඩසිටි කන්ද ප්‍රදේශයේ නිධානයක්ද මෙම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිව ඇතැයිද වැඩි දුරටත් වාර්තාවන්හි සදහන්ය.

14,175 Viewers

3 Comments to “ප‍්‍රබල ඇමති ලේකම් නිධන් හාරමින් සිටිදී අත්අඩංගුවට..”

  1. polonnaruve wije says:

    ,,,,,,,ජිතාදෝ…….

  2. "අරක්කැමි" says:

    නිධන් හාරන මුං වගේ පර අපතයෝ
    නිධන් කල යුතු එතැනම පන ඇතියෝ
    මුං වගෙ එවුනට කස පහරදිල බූතයෝ
    අරක් ගත යුතුය මුලු හවුල් කර හිතයෝ

  3. මහත්තයෝ අපි මේවා කරන්නේ පුරුද්දට යහපාලන දින 100 ලැයිස්තුවෙන් කැබිනට් එකේ අවසරය ඇතුවයි. says:

    මහත්තයෝ අපි මේවා කරන්නේ පුරුද්දට යහපාලන දින 100 ලැයිස්තුවෙන් කැබිනට් එකේ අවසරය ඇතුවයි. ඒ නිසා නිකන් ගොන් පාට් දාන්න එපා.

Main News