ප‍්‍රබල ඇමති හම්බන්තොට වන රක්‍ෂිතයක් වනසයි.. අක්කර 200ක් එලි කරයි..

February 22, 2017 at 11:20 am | lanka C news
ප‍්‍රබල ඇමති හම්බන්තොට වන රක්‍ෂිතයක් වනසයි.. අක්කර 200ක් එලි කරයි..

තිස්සමහාරාම ප්‍රදේශයේ අක්කර 200ක වන සංරක්ශිත භුමියක නිතිවිරෝධිව කැලැ එළිකරමින් නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට සැරසෙන බව දෙරන නාලිකාව මගින් හෙලි කරන ලදි.

වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුව මෙන්ම තිස්සමහාරාම ප්‍රදේශිය සභා ලේකමිවරයාද සදහන් කරන්නේ මෙම කැලැ එලි කිරිමේ කටයුත්ත නීතිවිරෝධි බවයි.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් මෙම නීති විරෝධී කටයුත්ත සිදු කරමින් සිටින බවට ප‍්‍රදේශවාසීහු කියති.

11,248 Viewers

4 Comments to “ප‍්‍රබල ඇමති හම්බන්තොට වන රක්‍ෂිතයක් වනසයි.. අක්කර 200ක් එලි කරයි..”

  1. YAMAPALANA HORA NADAYA says:

    Late Premadasa also made country in to a cemetery, If should be repeated by his own son too.

  2. රාහුල කොලුවා says:

    ගස් ටික කපලා දාලා තියෙන්නේ හරියට අර යුද්ධෙ තිබිච්ච කාලේ මළමිනි පෝලිමේ බිම දාලා තිබුන විදිහට…. කවුරු කලත් මේවා නං ඡාති ඡාතිත් සහගහන අපරාද… මෙව්වට සම්බන්ධ වෙන හැම එකාටම හෙණ හතම වැදියං….

  3. daham says:

    me rate parisara sanrakshitha amathiya aappa sirisena janaadhipathi neda. ooo meka thaama paththaren dakke nadda. ane dakkath wadak thiyenawada oota kondak thiyenawada me ekakatawa viruddhawa action ganna. henama gahapiyawu okkotama me karana aparadhawalata.

  4. Dickie Bird says:

    ara USA…KOTA Padadaya hara we kawda?

    hadapiya thawa guwan thotopolak nehe nehe wanaye gewal ho hotalayak wenna puluwan.
    Moooooo ta hena 7k gahanna o’nay parisarayata karana vinashayata.

Main News