ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී ගුවන් යානයේදී කුණුවෙන්නම අරක්කු බොයි.. වෙරි වැඩි වී ගුවන් යානයම අපායක් කරයි..

August 19, 2018 at 12:04 am | lanka C news
ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී ගුවන් යානයේදී කුණුවෙන්නම අරක්කු බොයි.. වෙරි වැඩි වී ගුවන් යානයම අපායක් කරයි..

දැනට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ ඉන්දියාවේ තමිල්නාඩු හිටපු මහ ඇමැති වූ මුත්තුවෙල් කරුනානිධිගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් ද දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙසේ ගිය වැඩි පිරිසක් දෙමල ජාතික දේශපාලඥයන් වන අතර ඔවුන් හා කරුණානිධි අතර ඉතා සමීප සබඳතාවයක් පැවතිණ.

සිය හිතවතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ආපසු එන ප්‍රබල ඇමතිවරුවරයෙක් හා මන්ත‍්‍රීවරයෙක් ඉන්දීය ගුවන් තොටුපළටම පැමිණ ඇත්තේ යහමින් මත්පැන් පානය කිරීමෙන් පසුය.

කොළඹ බලා එන ගුවන් යානයේදීද මෙම දෙදෙනා තව තවත් මත්පැන් පානය කර තිබේ.

ඉන් බදම ඉක්මවා ගිය ඔවුන් ඉතා අධික ලෙස වෙරිමත් වී මගින් ද සිටියදී විවිධ වෙරිමත හැසිරීම්වල නිරත වූ බව ඇසින් දුටුවෝ පවසති.

කෙසේවෙතත් ගුවන් යානය ඉක්මනින් කොළඹට ආ නිසා වැඩි වේලාවක් එම දර්ශනය මගින්ට දැකීමට නොහැකි වූ බවද වාර්තා වෙයි. මෙසේ දැඩි ලෙස බීමතින් ආ ඇමතිවරයා කොළඹ වන අතර හිටපු ඇමතිවරයෙක් වන වත්මන් මන්ත‍්‍රීවරයා වතුකරයේය.

37,337 Viewers

6 Comments to “ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී ගුවන් යානයේදී කුණුවෙන්නම අරක්කු බොයි.. වෙරි වැඩි වී ගුවන් යානයම අපායක් කරයි..”

  1. Asaranaya says:

    මේක ඇරි කිල්ලගෙ කාමරේ- සොමියට වරෙන් පුතා ,
    අගුල් දාලා නැ දොරේ – ගහාපන් ඔන්න ඔහේ
    මේක ඇරි කිල්ලගෙ කාමරේ

  2. Gamini Abaya says:

    They came to Sri Lanka from India (Tamil nadu) to find Maldive Fish under the tea bush when expatriate white man time…………

    • sky says:

      A toast to Jadapalanaya
      A toast to Tamils & karunanidi
      A toast to Sirisena ‘s tamil Coexistence (sahajivanaya )
      When the glass is full,
      Drink up! Drink up!
      This maybe the last time
      We see this cup.
      If God wanted us sober,
      He’d knock the glass over,
      So while it is full we drink up!
      Go to hell soon

  3. ratawesiya says:

    O.L wath nethi harak 100 wada ape rata palanaya karanawa.
    .HETHUWA NUUGATH GAMAWALA HARAK NEDEKAMATA, KULETA , ARAKKU, SALLIWALATA VOTE KARANAWA.
    ITHIN me kalakanni kello winasa karanawa. horakam karanawa, degollama ekawage
    nodokin mema rata
    jathi jathit nodokin

    • maraya says:

      දියවන්නාවේ දෙමළ මීහරක් දුකට සතුටට මොන පානය අරක්කුද ? මම හිතුවේ විස්කි කියලා
      මේක තමයි වතු දෙමළ කල්ලතොනින්ගේ සංහිදියාව ..සහජිවනේ

  4. sarath says:

    sorry they are drinking boiled and cooled water in a vodka bottle taken from home for hygienic reasons. This a good habit that we shall cultivate in our society.

Main News