ප‍්‍රබල දේශපාලක ඥාතියා කෝටි 40ක් අත්පිට දී කොළඹ මහ මන්දිරයක් මිලට ගනී.. වටිනාකම ඩබල් ගෙවා ආසන්න නිවාස ඉවත් කරයි..

June 4, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රබල දේශපාලක ඥාතියා කෝටි 40ක් අත්පිට දී කොළඹ මහ මන්දිරයක් මිලට ගනී.. වටිනාකම ඩබල් ගෙවා ආසන්න නිවාස ඉවත් කරයි..

ප‍්‍රධාන පෙලේ දේශපාගඥයෙකුගේ සමීපම ඥාතියෙකු විසින් කොළඹට සමීප සමීප නගරයකින් අති සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට මුදලට මිලට ගෙන ඇත.

පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක් සහිත මෙම නිවස මිලට ගෙන ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලකටයි.

මෙම නිවසර පිවිසුම් මාර්ගය දෙපස පිහිටි කුඩු නිවාස කිහිපයක් හා බෝතල් පත්තර එකතු කරන ස්ථාන කිහිපයක් වටිනාකම මෙන් දෙගුණයක මිලක් ගෙවා ඉවත් කරගෙන ඇති බවද සදහන්ය.

මෙම මන්දිරය රාජ්‍ය ආයතනයකට මාළු සැපයුම්කරුවෙකු වන කෝටිපතියෙකුට අයත් වූවකි.

35,468 Viewers

8 Comments to “ප‍්‍රබල දේශපාලක ඥාතියා කෝටි 40ක් අත්පිට දී කොළඹ මහ මන්දිරයක් මිලට ගනී.. වටිනාකම ඩබල් ගෙවා ආසන්න නිවාස ඉවත් කරයි..”

  1. කණිය says:

    ආ මේ අපේ දතාගේ ගෙයක්නේ . තව කතා මොනවද ?

    • "චුත-සිත" says:

      කෙතරම් මාලිගාවක සුරයා සැපටම වින්දත්
      කෙතරම් කාමර යහනාවක සැපසෙ නින්දත්
      කෙතරම් කෙරුමෙකුද ලෝකෙටම පෙන්නත්
      කෙතරම් උරුම කාමර එකකි මළබිම කාටත්

  2. RAtawesiya says:

    ONNA keli ape rate. MUN MALUWALIN LABA GANNA HETI APE MALU KANAWA MUN SAHA DESAPALUWO
    wahama malu mila palana karanna

  3. simion says:

    ඩඩ්ලි හාමු මලයා?…

  4. Sira says:

    Minisune, malu veladnma honda deyak nevi. Maliga haduwath eva pala denne natha. Owunge awsanaya ithama dukkitha wenna puluwan. E nisa nevi kohoma unath anunge deyata isrisiya karanna epa.

  5. ලපයා says:

    කවුරුත් දන්නා රහසක් මේක. My3 ගේ සහෝදරයා ඩඩ්ලි නමට ගත්ත මාලිගාව. නමුත් පුත්‍ර රත්නය තමයි සියලු කටයුතු කලේ. මුකුත් හිතන්න එපා පොළොන්නරුවේ කුබුරු කොටලා දුක් මහන්සියෙන් හොයා ගත්ත සල්ලි.

  6. මං මේ යාලුවා රන්ජන් කතා කරන්නේ says:

    සුමනේ මං මේ යාලුවා රන්ජන් මවාගත්ත නායක කතා කරන්නේ මේ ගෙදර නැකත් හැදුවේ ඔයා නේද සුමනේ…..වමනේ…..

  7. daminda says:

    daadiya mahanseyen 2015 sita upayapu danaya………….?

Main News