ප‍්‍රබල දේශපාලඥයා ප‍්‍රසිද්ධ පාසැලේ විදුහල්පතිනිය දණ ගස්වා දඬුවම් දෙයි.. තමන්ට වන්දවාගනී..

January 10, 2018 at 11:06 pm | lanka C news
ප‍්‍රබල දේශපාලඥයා ප‍්‍රසිද්ධ පාසැලේ විදුහල්පතිනිය දණ ගස්වා දඬුවම් දෙයි.. තමන්ට වන්දවාගනී..

ඌව පළාත නියෝජනය කරන ප‍්‍රබල දේශපාලඥයෙකු විසින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාසැලක විදුහල්පතිවරියක් තම නිවසට ගෙන්වා දණ ගස්වා දඬුවම් දී ඇති බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය චෝදනා කරයි.

මෙසේ දණ ගස්වා ඇත්තේ ඌව පළාත් සභාව යටතේ පාලනය වන දෙමල පාසැලක විදුහල්පත්වරියකි.

අදාල දේශපාලඥයාගේ ලිපියක් රැුගෙන නවක සිසුවියක් පාසැලට ඇතුලත් කිරීමට ගිය විට එම ලිපිය ප‍්‍රතික්‍ෂෙප කලේ යයි විදුහල්පතිවරිය කැදවා මෙම දඬුවම දී ඇතැයිද ඔවුන් චෝදනා කරයි.

තමන් බැදි සිටින්නේ අධා්‍යපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග ඉටු කිරීමට මිස දේශපාලඥයන්ගේ නියෝග ඉටු කිරීමට නොවන බව විදුහල්පතිවරයා එම දෙමවුපියනට සදහන් කර ඇත.

මේ බව දැනගත් එම දේශපාලඥයා විදුහල්පතිනිය තම නිල නිදසට ගෙන්වාගෙන තමනට වැද සමාව ගන්නා ලෙස පවසා ඇති අතර පසුව බලහත්කාරයෙන් වන්දවාගෙන ඇතැයිද එම සංවිධානය කියා සිටී.

35,428 Viewers

13 Comments to “ප‍්‍රබල දේශපාලඥයා ප‍්‍රසිද්ධ පාසැලේ විදුහල්පතිනිය දණ ගස්වා දඬුවම් දෙයි.. තමන්ට වන්දවාගනී..”

  1. kith says:

    Lokka Mervin Silva ge golayekda?

  2. Yahapalakaya says:

    Sarath Kumara show no. 2. Dan saneepaida?

  3. SIRITHUNGA says:

    MAMA NAM MARANAWA KIWWATH ME PADATAYANTA WANDINNE NETHa. JANATHAWANI MUN ELAWA DAMAMU.

  4. Sriaiyya says:

    Mugea Nama helikaranda ! Munghitaagana innea Devi hamuduruwoa kiya patthorun

  5. parakum says:

    This Bastard must be MARAS people. They are the people who abused their power.

    • adrian says:

      does not matter whose man- Let us chase away ALL OF THESE POLITICIANS and the bastards who support them. Like stupid idiot Parakum

  6. Rupa says:

    ජනපති තුමා දන්නවා නම් කැදවලා දිස්ත්‍රික් සන්විදායක තනතුරක් දේවි ,අර ආනමඩුවෙ වගේ..

  7. ගුරු says:

    ගුරු වෘතිය සමිති මේ සම්බන්දයෙන් නිශ්ශබ්දද ??

    • rane says:

      කොහෙද අර ජෝසප් ස්ටාලින් කියන එකා, උ බුදිද තාම.

  8. බබා උක්කුන් says:

    නෑ, නෑ විදුහල්පතිතුමිය බලෙන්ම දේශපාලඤයට වැදලා තියෙන්නේ. මට මේ උත්තමයට කොහොම හරි වදින්නම ඕන කියල ඇඩුවලු. වදින්න ඉඩ දුන්නේ නැත්නම් ගස් බැද ගන්නවා කියල. කඹේකුත් අරගෙන ගිහින් තියෙන්නේ. පස්සේ ඒ උත්තමයට දුක හිතිලා ඔන්න ඔහේ ඕන දෙයක් කරගන්න කිව්වලු. යහපාලානේ හින්ද වදින්න එපා කියන්නත් බැහැනේ.

  9. siraa says:

    මේ වගේ කාලකන්නි දේශපාලුවෝ ඉන්න රටක් හදන්නේ කොහොමද? ඊටත් වඩා උන්ට චන්දෙ දෙන මෝඩ තකතීරු ජනතාව.

  10. My three, pls take your Madu Waligaya or sward against this Deshapaaluwa. HIK HIK HIK Hih Hih Heeeeeyooo ooo!!!

Main News