ප‍්‍රභාකරන්ගේ මස්සිනාට හෘදයාබාදයකින් රෝහල් ගතකෙරේ..

June 8, 2018 at 12:00 pm | lanka C news
ප‍්‍රභාකරන්ගේ මස්සිනාට හෘදයාබාදයකින් රෝහල් ගතකෙරේ..

දෙමළ ජාතික සන්ධානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පලාත්සභා මන්ත්‍රී වරයෙකු වන එම්.කේ. සිවාජිලංගම් හට ඊයේ (07) රාත්‍රියේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටටියේය.

ඊයේ රාත්‍රියේ සිවාජිලිංගම් මහතා නිවසේ සිටින අවස්ථාවේදී එක වරම හාදයාබාදයක් ඇතිවී තිබෙන අතර එම අව්ස්ථාවේදීම ආරක්ෂකයින් හා පවුලේ ඥාතීන් එක්ය යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.

ඊයේ රාත්‍රියේ ඇති වූ හෘදයාබාද තත්වය මේ වන වට සුවදායි අතරට හැරෙමින් පවතින අතර අවධානම් නොවන බවටද යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,067 Viewers

24 Comments to “ප‍්‍රභාකරන්ගේ මස්සිනාට හෘදයාබාදයකින් රෝහල් ගතකෙරේ..”

  1. sinha le says:

    පන්සල් එපා කීමේ විපාක පල මකබැවිලා

    • Sinhalaya says:

      TNA wants 131 Buddhist sites of worship in North removed. (The Island)
      We wants to remove all hindu kovils in all other areas. How about that pada demala.

      • SALMAL says:

        Everybody’s worried about stopping terrorism. Well, there’s a really easy way: stop participating in it.

  2. Sampath says:

    You must go to HELL soon

  3. චම්පා says:

    ඒ ගොල්ලන්ට ආබාධ ඇතිවෙන්න හෘදයක් තිබිලා තියෙනවාද? පුදුමයි තිබුණානම්.

    • JUDE says:

      Rest in hell soon ..idiot LTTE terrorist, Svagilingam God will punish you soon

    • Mahasona says:

      යාපනය ශික්ෂණ රෝහලට නොමිලේද ප්‍රතිකාර ..අපේ බදු මුදල්වලින් ත්‍රස්තවාදීන්ට ප්‍රතිකාර නොකළ යුතුයි
      මේ ත්‍රස්තවාදියා ඉක්මනින් අපායට යාමට දෙවියන්වහන්සේගේ පිහිටෙන් හැකිවේවා ..

    • maraya says:

      යක්ෂයන්ට හදවතක් නැහැ ..මේවගේ ත්‍රස්තවාදීන් ගැන මාධ්‍ය prọmpt නොකළ යුතුයි .. මේ මෝඩ ජාතිවාදී ඊළම් ත්‍රස්තවාදියා ගැන කුමකටද මෙතරම් ප්‍රසිද්දියක් දෙන්නේ ..මු කවුද? වෙන ප්‍රවුත්ති නැද්ද ?

  4. තිසර බස්නායක says:

    Rotiya Kara Venna Vagey

  5. Justin says:

    Minisu merenna kiyana aka Honda na….ath oka marilama pala….hens 7 gahapiya….ma rata kaliwalta karanna hadana unge ayusha..ketiiii..aka danganu PRA shiwa

  6. LION voice says:

    Prabakaran apayatama pala….henama gahapiya…..

  7. Gxh says:

    මස්සිනා බලා හිදී පුතේ
    ලෝකුඹු නිරයේ
    ලෝදිය හැලියේ පැසෙමින්
    එකට නාන්න ටා…..

  8. Gossip says:

    Wish him speedy recovery

    • Lapaya says:

      Poda. Suruka Seththa pochchi. Macan.

    • Justin says:

      My Mona nariyekda… Rata karanna hadana unta samwa denna mama ready na….ape rata vinasakaranna hadana on a skek hadigawilama Hanna one..u wait and see at will happen……

    • Wijebahu says:

      Wish him speedy recovery in the hell!

      • john the baptice says:

        Shut your tiger mouth idiot Wijebahu,
        In the first place God made idiots. . This was for practice.
        Then satan devil ‘(adversary) made DEVIL IDIOT LTTE tamils ,,they were enemy of Sinhalese people
        We should send them all to hell

    • CORBRA says:

      @Gossip…Why supporting to a LTTE terrorist man ?
      WHY? FOR WHAT ? DEVIL SHOULD NOT RECOVERY HE SHOULD GO TO HELL

    • sky says:

      Gossip —
      Never support to LTTE TERRORISM ..Sivaglingam is a idiot ,he is a LTTE terrorist
      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.

  9. පුංචිසිඤ්ඤෝ says:

    අපායේ ලොකු කොටසක් වෙන් කරගෙන වෙනම රටක් හදාගෙන කැමති විදියට කොඩි දාගන්න අවස්ථාව පෑදෙන හැඩයි!

  10. R B says:

    ජාතික අපේ පැතුම.. පපුව 4ට පැලී මැරිය..

  11. Jay says:

    MAkabeewila palaya… Kalakanni moosalaya…..

  12. prabha haran says:

    This man doesn’t have a heart. He has only one Testicle.

  13. ගහපිය වලකජ්ජ ඉක්මනට වැහිනැති හෙන පර කොටියා???

Main News