ප‍්‍රභාකරන් ඕනෑ කියු විජයකලාට කියන්න බැරි වූ දේ මහින්ද කියයි..

July 10, 2018 at 12:01 am | lanka C news

විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරිය විසින් සිදු කරන ලද ප‍්‍රකාශය වැරදි බවත් ඉන් කියැවෙන්නේ ආණ්ඩුව විසින් දෙමල ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැති බව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුව විසින් දෙමල ජනතාව මුස්ලිම් ජනතාව මෙන්ම මුළු රටම රවටා ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ල මුතියංගන රජ මහා විහාරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.

9,771 Viewers
Main News