ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ..- එජාප රාජ්‍ය ඇමතිනී විජේකලා කියයි..

November 14, 2017 at 10:15 pm | lanka C news
ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ..- එජාප රාජ්‍ය ඇමතිනී විජේකලා කියයි..

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

යුද්ධය ඉවර කළා කියලා කිව්වට ඇත්තටම ප්‍රභාකරන් මැරුණද එහෙමත් නැතිනම් තවමත් ජීවතුන් අතර ඉන්නවාද කියලා දෙමළ මිනිසුන් අතර දෙගිඩියාවක් තිබෙන බව පැවැසූ ඇමැතිණිය සත්‍ය වශයෙන්ම ප්‍රභාකරන් මිය ගියාද නැතිනම් තවමත් ජීවත් වෙනවාද යන්න රජය විසින් තහවුරු කළ බව පැවැසීය.

ඒ සඳහා කළ යුතු හොඳම දේ ප්‍රභාකරන්ගේ මරණ සහතිකය නිකුත් කිරීම බව පෙන්වා දුන් ඇය එය කළොත් පමණක් දෙමළ ජනතාව ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්නා බව පැවැසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහේන්ද්‍රන් මහත්මිය,

“අද අපේ නායකා විදිහට ඉන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහත්තයා. රට තුළත් රටෙන් පිටත් ජීවත් වන දෙමළ ජනතාව අතරත් ඔහු තමයි අද නායකයකු ලෙස බිහිවෙලා ඉන්නේ.

එතුමා තමයි අද ආණ්ඩුවත් එක්ක කැපකිරීම් කරමින් සහජීවනයෙන් වැඩ කරන්නේ. ඒ නිසා උතුරු නැගෙනහිරට අපි වෙන නායකයෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ. වෙන නායකයෙක් බිහි වෙනවනම් ඒක වෙන්න තව අවුරුදු 30ක් 35ක් යයි.

සම්බන්ධන් හරහා තමයි අපි බලාපොරොත්තු වන විසදුම ලබාගන්න ඕන. අපි අයෙත් මේ සංසාරේ කවදාවත් යුද්දෙකට යන්නේ නෑ. ඒක බොරු දෙයක්. උතුර නැගෙනහිර දෙක එකතු වෙන්න ඕන කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ප්‍රභාකරන්ගේ තිබ්බ මතයත් ඒක ම තමයි.

ඒක නිසා උතුරු නැගෙනහිර සුලු පක්ෂ ආරවුල් ඇති කරගන්නේ නැතිව සම්බන්දන්ගේ නායකත්වය යටතේ අපි ඔක්කෝම එකට වැඩකරලා 2020 තුළදී විසදුමක් ලබා ගැනීමට සියලු දෙනාඅවදියෙන් ඉන්න ඕන..” යනුවෙන් ඇය පැවැසීය.

– adaderana.lk

20,863 Viewers

35 Comments to “ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ..- එජාප රාජ්‍ය ඇමතිනී විජේකලා කියයි..”

  1. චේතියසේන says:

    මේ පාංඩුවට සම්බන්ද හැම කෙනාටම මොලේ කචල්!
    🙂
    එකකට එකක් නොගැලපෙන මල විකාර දොඩවනව!

    😃

    • Sisira says:

      පෙත්ත ගන්න අමතක වෙලා.දොඩවන්නේ එකය්.

      • SALMAL says:

        LTTE TIGER WOMAN RESIGN & GO HOME
        Sirisena are you sleeping ? Is this North Sanhidiyava ? shajeevanaya ?
        Shame on you Yamapalanaya

      • SUNIMAL says:

        සක්කිලි දෙමළියෙක් ගිය උඩ ..විජේකලා කොටි ත්‍රස්තවාදී කාන්තාව වහාම ඇමති ධුරයෙන් ඉවත්කර අපේ රටින් පිටමන් කල යුතුයි

    • ජනිත් says:

      සුමිත් රණසිංහ කිලෝ දහසක කොටි බෝම්බලොරිය අල්ලා ගන්නට සම්බන්ධ වූ විරුවා මාස අටක් හිරේ ඒ බෝම්බ ලොරිය ගෙනා කොටියා නිදහස් සුමිත් රණසිංහගේ නැන්දනිය තම දුව සුමිත් රණසිංහ නොමතිව විදින දුක දැක සියදිවි නසා ගනී . යහපාලනයට චන්දය දුන් සින්හලුනි තොපිට ශාප වේවා යහපාලන නායකයිනි තොපිට ශාප වේවා . සුපිරිසිදු සරල සිංහල ගැමියා තොට ශාප වේවා තොගේ පවුලම මේ පාපයෙන් විනාශ වේවා

      • CAT says:

        කොටිකලා පලයන් අපේ රටින් තමිල් නාඩුවට ..උබ දෙමළ ජාතියටම සාපයක්

    • ANUSA says:

      menna ranil mahathmayage paksaye sthawarata. eelam ranilge unp

      • ගිරවා says:

        රට රැකි රණවිරුවන් දංගෙඩියට දක්කන අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතට ජනපතිගේ අත්සන දුන් රටක මෙවැනි ත්‍රස්තවාදීන් උන්ගේ කොටි බලය දැන් පෙන්වීම පුදුමයක්ද ?
        කනගාටුව අපේ රට ජාතිය බේරාගැනීමට දිවිදුන් සිංහල රණවිරුවන් අපරාධකාරයන් කර මිනීමරු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන්ට දැන් නිදහස දීමයි ..සිරිසේන -රනිල් ඔබලා අපේ රට ජාතියට රණවිරුවන්ට කල /කරන මේ අසාධාරණයට මුළු ලාංකික ජනතාවගේ සාපය ලැබේවා!!!( කොටිපාලනය) YAHAPALANAYA රට කෑවා ඇති ..සිරිසේන– රනිල් ඉල්ලා අස්වන්න

      • CORBRA says:

        Who are you? Lunatic woman
        Are you in touch with all of your darkest fantasies? When you are crazy you learn to keep quiet
        or go to hell with Devil Pirapakaran

  2. Amda says:

    මිනිමරු ත්‍රස්තවාදියෙක් ගේ ගුන වයන එකත් ත්‍රස්තවාදියා.

    මුන් මෙච්චර උඩ යන්නේ, ප්‍රසිද්ධියේ මිනිමරු ත්‍රසතවාදයට සහයෝගය දෙන්නේ සින්හල නායකයන්ගෙ නපුන්සකකම් නිසා මිසක් වෙන මොකද

    බලෙන් නායකත්වයක් මිනිස්සුන්ගෙ ඇඟ උඩට දාන්න බෑනෙ,… ඒකට ඒ විදියට වැඩකරපන්.

    • OLU says:

      මේ LTTE ත්‍රස්තවාදී කොටි කාන්තාව වහාම කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී ධුරයෙන් ඉවත් කරනු
      ජන්දයෙන් පැරදුන මේ ත්‍රස්තවාදී කොටි කාන්තාවට පාර්ලිමේන්තුවේ ඇමති ධුරයක් දුන් රනිල්ට සාප වේවා
      විජේකලා. දැනගනින් මේ සිංහල ජනතාවගේ මාතෘ භුමිය ..මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන් අපේ රටේ කිසිම ප්‍රජාවකගේ නායකයා කිරීම හෝ ඔහු නායකයෙක් ලෙස පිලි ගත නොහැක ..ලෝකයේ කුමන රටේද ත්‍රස්තවාදියෙක් නායකයා ලෙස පිලි ගත්තේ/ ගන්නේ ?
      අපේ රටේ සිටින්නේ දෙමළ සුළු ජාතියක් පමණයි ,,මේ රටේ මහා ජාතිය සිංහලයන් සමග සමගියෙන් ජිවත් වීමට බැරි නම් විජේකලා පලයන් උබලගේ නිජභූමිය තැමිල් නඩුවට …අපි උබලව ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ ,,ඕනාවට වඩා කොටි බලේ පෙන්වීමට හදන්න එපා

    • sky says:

      Arrest this LTTE terrorist woman soon as possible ..

  3. Asoka says:

    ඉතින් මෝඩියේ ඔච්චර තෙපර බාන්නේ ගිහින් අතුරුදහන් වීමේ විමර්ශනය කරන කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් දාපන්කෝ ප්‍රභාකරන් අතුරුදහන් වෙලා කියලා.

  4. රොන් says:

    කථාව ඇත්ත. තොපි වගේ ගෝත්‍රික මෙලේඡයන්ට හරියන්නේ ප්‍රභාකරන් වගේ නායකයෙක් තමයි.

    • Mahasona says:

      I’m stupid, I’m ugly, I’m dumb, I smell. Did I mention I’m stupid?
      I need tiger drama in my life to keep making my politic power
      I love blood thirsty terrorist Pirapakan he is in hell now……Kotikala

  5. ෂිවලිංගම් තවමත් පනපිටින්ලු මුරුගාත් පනපිටින්ලු ලංකාවේ දෙමළගේ පුකලෙවකන පොන්නයන් රැලත් එහෙමලු හිංටං ගොයියත් උන් ගේ කොටස් කාරයෙක්ලු?

  6. KATHTHANKUDIa says:

    නීතිය ක්‍රියාත්මක කළයුතුයි

  7. LION says:

    LTTE පරාජයට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වුයේ එය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කොට යුරෝපයේ සහ ඇමරිකාවේද තවත් රටවලද තහනම් කිරීම සහ කොන් කිරීමය. ඉස්රායල් යුධ ආධාර මෙන්ම යුරෝපය සහ ඇමරිකාව ලංකාවට දුන් තාක්ෂණික ආධාරද LTTEයේ පරාජයට බලපෑවේය.
    පරාජයට බලපැ ප්‍රධානතම හේතුවක් නම් දෙමල ජනයාගේ සහය එයට ක්‍රමානුකුලව අහිමි වී යාමය. දෙමල නායකයන් මරා දැමීම , වෙනත් අවි ගත් දෙමල සංවිධාන සාමාජිකයන් ඉවක් බවක් නැතිව ඝාතනය කිරීම , දීර්ඝ කාලීන යුද්ධය නිසා දෙමල ජනයා අසීමිත ලෙස වද වේදනා විඳීම , LTTE ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබූ ෆැසිස්ට් පාලනයෙන් ජනයා පීඩාවට පත්වීම ආදී හේතු කොටගෙන දෙමල ජනයාගේ සහය LTTE විසින් අහිමි කර ගනු ලැබීය.

    • Supun says:

      However, the most critical factor in winning the war is the correct political leadership given by MR and the excellent military advice provided by GR.

  8. love nature says:

    ඉන්දීය අගමැති ගාන්ධි ජූලි 29 දා මෙරටට පැමිණ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දීය “රෝ” බුද්ධි සේවාවේ එවකට ප්‍රධානියා වූ වර්මා කොළඹට පැමිණ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුවී සාකච්ඡා කළේය. ගිවිසුම අත්සන් කර පැය 24 ක්‌ ගතවීමටත් මත්තෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් භට පිරිස්‌ ඇන්ටනොව් යානා මගින් පලාලි ගුවන්තොටුපොළට පැමිණියහ. ඉන්දීය හමුදා පලාලි වෙත එනතුරු කඳවුරේ අණදෙන නිලධාරියා ඒ බව දැන සිටියේ නැතැයිද කියවේ. එකල පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ මෙරට ත්‍රිවිධ හමුදාව පත්වූයේ අතිශය අසරණ තත්ත්වයකටය. එක් පසෙකින් කොටි සංවිධානය තමන් නෝංජල් කරන අතර අනෙක් පසින් ඉන්දීය හමුදාවද මෙරට ත්‍රිවිධ හමුදාව බල්ලන්ට දමා තිබුණි. මේ තත්ත්වය මැද අගෝස්‌තු 2 දා යාපනයට පැමිණි ඉන්දීය හෙළිකොප්ටර් යානාවක්‌ ප්‍රභාකරන්ව රැගෙන ඉන්දියාවට ගියේය. එහිදී ප්‍රභාකරන් ඉන්දියාව බලා යන්නේ එතරම් කැමැත්තකින් නොවන අතර ඉන්දියාව බලා නොගියේ නම් ශ්‍රී ලංකා හමුදාව තමන් අල්ලාගන්නා බවට (හෝ ඉන්දීය හමුදා තමන්ව ඔවුනට බාරදෙන බවට) ප්‍රභාකරන් හට ප්‍රත්‍යක්ෂ විය. ඉන්දියාව පැවසූ පරිදි ඉන්දු ලංකා ගිවිසුමට ප්‍රභාකරන්ගේ අනුමැතිය ලබාගැනීම එම ගමනේ අරමුණයි. ඉන්දියාවේ අශෝක් හෝටලයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රඳවා සිටි ප්‍රභාකරන් අගෝස්‌තු 4 වැනිදා ආපසු යාපනයට පැමිණියේය. ඔහු නවදිල්ලියේ දී රජිව් ගාන්ධි සමඟ රහස්‌ සාකච්ඡා පවත්වා තිබිණි.

  9. LION says:

    පිරපාකරන් මැරී තිබෙන්නේ ඔලුවට වෙඩි තියාගන කරුණා අම්මාන් කියනවා

    http://www.rategossip.com/2851/2015/08/prabhakaran.html

  10. silva says:

    ai piribaran reta reta ubata digital karanna enawada

  11. San says:

    hari wenna athi prabakaran raata raata avith mekiya hukala yanaw athi…

  12. NAK says:

    Prabhakaran’s death certificate was issued years go and the case on Rajiv Gandhi assassination was concluded on that.

  13. Saumya says:

    Is their anyone in Jaffna who can donate a comb to this dirty woman?

  14. Shan says:

    ඇත්තටම ප්‍රභාකරන් මැරිල නෑ. මහින්ද මැදමුලන ගෙදරක හන්ගන් ඉන්නවලු..
    අනේ ඒල්ටීටීඊ දෙමල ගොන් හැත්තට ඔ්ක විස්වාස කරන තරමටඅපිට හොදයි..මොකද මැරිල ඉන්න එකා එනකන් බලාගෙන ඉන්නඑක හොදයි..අපට දැනට ඉන්න දේසපාලන නායකත්වයට වඩා මොලයක් තියන කොටියෙක් එනවට වඩා…

  15. Guy Peter says:

    WELL DONE MS WIJAYA KALA TALK STRAIGHT DO NOT HESITATE TO TAKE LEADER SHIP FOR TAMILS IN SRI LANAKA

  16. Kings says:

    ඉතිං ඉන්නවනං විජයකලා දාන්නකො ඔයාගෙ රෙද්ද අස්සෙන් එලියට ඔය කාලකන්නියව. ඉතුරුටික අපි බලා ගන්නම්..

    • හින්බබා සියා says:

      මේකිට නන්දිකඩාල් යන්න හිතිලා වගෙයි ..සිරා ගොයියා මේකිගේ දැපෙනේ වැටිලාලු ..එකයි මේ බයනැතිව පිරපාකරන් යක්ෂයාගේ ගුණ වයන්නේ
      අහෝ අපේ රටේ සිංහලයෝ නිදිද ?

  17. FREE says:

    ප්‍රභා ජීවත් වෙලා උන්න නම් මුන්දැටත් යක්‍ෂ පැටියෙක් ෂුවර්,,දැන් කොරන්න දෙයක් නැහැ.සම්බන්දන්ට දැන් බැහැ.එජාපෙ ලොක්කට එදත් බැහැ,අදත් බැහැ,හෙටත් බැහැ.
    අහෝ විජය කලාවිය,නොලැබෙන දෙය වෙනුවෙන් වැලපීම පලක් නැත​.

  18. amal says:

    Agreed. Ranil and Maithri are the new prabhakaram

  19. Tamil says:

    She has two daughters and she protected a rapist. Now she wants Prabaharan to come from the dead. Is she sane? How can a mother who has daughters protect a rapist? This alone shows what type of a mother she is and what type of a politician she is. Why are people voting for a women like this?

  20. GA says:

    Punda…Vasam
    Pythiyn da ???
    Makige mole kachal

  21. සන්නස්ගල says:

    විජයකලාට “ ඕක කරන්න“ කවුරුත් නැද්ද ෂාමි?

Leave a Comment

Main News