ප‍්‍රභාකරන් මල දා ශෝකයට ජාතික කොඩි අඩකුඹු කරන්නැයි උතුරේ සියළු පාසැල්වලට නිල නියෝග

May 17, 2018 at 3:58 pm | lanka C news
ප‍්‍රභාකරන් මල දා ශෝකයට ජාතික කොඩි අඩකුඹු කරන්නැයි උතුරේ සියළු පාසැල්වලට නිල නියෝග

මැයි 18 වනදා වන හෙට දිනයේදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙයින් එදින ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කොට ඇත.

උතුරු පලාත් අධ්‍යාපන අමාථ්‍ය වරයා විසින් මාධ්‍ය නිවේදනයක් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් අදාල ඉල්ලීම සිදු කොට ඇත.

එහිදී අමාත්‍ය වරයා විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්දය හේතුවෙන් තරුණ තරුණියන් වගේම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,937 Viewers

8 Comments to “ප‍්‍රභාකරන් මල දා ශෝකයට ජාතික කොඩි අඩකුඹු කරන්නැයි උතුරේ සියළු පාසැල්වලට නිල නියෝග”

  1. ganguliya says:

    This is ranil-maitree and vigneswaram govt., ranil nd mitree will give anything to terrorists to be in power,

    • polonnaruve wije says:

      ආ….ඒ කියන්නෙ ප්‍රභාකරන් ජාතික 🇱🇰 කොඩිය පිළිගත්තා කියන එකනෙ…නියමයි….

    • Amda says:

      2004 රනිල්ගෙ අවුරුදු 2 ආන්ඩුව කාලෙත් එහෙ තිබුනෙ වෙනම ආන්ඩුවක්

  2. Ranjan says:

    Mahindge kale mun baye sitiye. P lage kale baya nethuwa weda. Mona napunsaka Rajya nayakayanda.

    • Saradiel says:

      ප‍්‍රභාකරන් ත්‍රස්තවාදියා මල දා මුළු රටේම උත්සව පැවැත් විය යුතුයි .. මේ යක්ෂයාගේ මස්සිනා අත්අඩංගුවට ගන්නා තුරු වත්මන් ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරව් …TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කිරීමට රජයට බල කරව්
      මෙලෙච්චේද මිනීමරු දෙමළ ත්‍රස්තවාදී යක්ෂයෙක් වූ ප‍්‍රභාකරන් අපේ රටෙන්, ලෝකයෙන් ම නෙරපා දැම්මා එයට අපේ විරෝධාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදමු ..රට වෙනුවෙන් දිවි පිදු අපේ රණවිරුවන්ට නිවන් සුවපතා පිං දහම් කර පිං අනුමෝදම් කරමු
      අබාධිත රණවිරුවන්ට අවශ්‍ය පහසුකම් සපයමු ..සිහලුනේ ,රට රැකි ලක්මවගේ දු ,පුතුන් වූ රණවිරුවන් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කරව් ..
      නැවත කොටි ත්‍රස්තවාදීන්ට අපේ රටේ නැගිටීමට ඉඩ නොදෙව් ..කොටි ත්‍රස්තවාදයට පණ දෙන යමපාලනය නෙරපා අපේ මව් බිම රැකීමට පෙරට වරෙව්.
      බලා සිටීමට කාලයක් නැත ..නියපොත්තෙන් කැඩී මට ඇති දේ පොරවෙන් කැපීමට ඉඩ නොදෙව්

  3. Sudesh says:

    Jaathiye pawata pahala wecha amana kaalakanni asikkitha kalawan wecha un. oyatawada thopi bada kapagena mariyaw. Divi pidu Ranaviruwo sohon walin nagitala photita padamak ugannai. Ranil mona rakinnada

  4. LION voice says:

    Sinahalese WAKE UP NOW…..IMMEDIATELY and send this eelam sakkili yamapalnaya brapthi gramasevaka DIRTY gang home to apaya TODAY…..

  5. desta says:

    ei utire witarak Sri kote araliyagaha mandire presidenge gedara ewa karanna sahajivene nisa

Leave a Comment

Main News