ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

December 28, 2016 at 9:47 pm | lanka C news | ලංකා සී නිවුස්
ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප‍්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බවයි.

අද වන විට ප‍්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් මේ ආණ්ඩුවේ අගමැති හෝ සාමාජිකයෙකු වීමට ඉඩ තිබූ බවද ඇය එහිදී කියා සිටියාය.

23,768 Viewers

37 Comments to “ප‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති.. අද ජනාධිපතිලා ප‍්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි.. – ඇමතිනී විජයකලා..”

  1. Dickie Bird says:

    No wonder she is provided a helicopter to attend the parliament.
    Velu hitiya nam pinata kelawa gannath thibuna.

    • fass says:

      Ape rate wenasa hoyapu gobba kalakanni hinda ada balliyoth oluwata choo karanakan balagena inna wela thiyenne…

    • weediy banddara says:

      හොද මතෘකාවක් රටටම මෙිව විවෙිචනය වෙන අතරේ රනිල් මලික් මහජන දෙපල ඔක්කොම විකුනනව අද කො හමිබන්තොට ඒ්ක හමුදාපති කොලමට යටවෙල ඉවර උනා. අද රටම නිහඩයි ඒ් ගැන

  2. saradieal says:

    Piraphakaran`s first major act of violence was the gunning down of Jaffna`s Tamil mayor in 1975.

  3. lion says:

    Prof. James Jupp of the Australian National University, told a conference
    on the Sri Lankan crisis in December 1999, that “Prabhakaran is a
    pathological killer”. The New York Times branded him as “the latest Pol Pot
    of Asia”. The Indian Express, in one of its editorial, highlighted that he
    has killed more Tamils than all the other forces put together. Even
    Chandrahasan, the son of Chelvanayakam, wrote from his new home in Chennai
    that the LTTE had killed more Tamils than the others. University Teachers
    Human Right (Jaffna) (UTHR) headed by the courageous Prof. Rajan Hoole, has
    documented in its numerous reports the horrors perpetrated by the LTTE in
    the name of the Tamil people.

  4. sinha le says:

    මේ ගැනි පාර්ලිමේන්තුවට ගත්ත එක ලොකු වැරද්දක්.

    http://pazhayathu.blogspot.de/2015/04/rajiv-gandhi-with-with-ltte-prabhakaran.html

    • OLU says:

      ප‍්‍රභාකරන් දැන් ඉන්නේ අපායේ ..මේ ගැහැනියගේ මොලේ අවුල්ද ? අහෝ රටකට සිදුවූ විනාශය ..මෙයාටත් නන්දිකඩාල් යන්න හිතිලද ?
      නැවත ලේ වැගිරීමකට දරන උත්සාහය කාලකන්නි ඊළම් තස්තවාදී දමිළයෝ
      අපේ 70.000 වඩා සිංහල රණවිරුවෝ ජීවිත පුදලා බේරාගත් අපේ මව් බිමේ දිනාගත් ජය පාවාදී සිරිසේන රෙජීමය නැවත පන දුන්නේ මේ දරුණු LTTE ත්‍රස්තවාදීන්ට නේද ?
      වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් ද්‍රවිඩ බෙදුම්වාදය ළග දණ නැමූ සිරිසේනගේ වත්මන් යහපාලනයේ නිවට, නියාලු, දුර්වල නොහැකියාව රට ඉදිරියේ පෙන්වමින් දැන් උතුරේ කොටි කාන්තාවන් කරන ප්‍රකාශ ඉදිරියේ අපි තවත් බලාසිටිය යුතුද ? නැහැ නේද ? සිංහලයෙනි සමගි වී එක්වෙයව් බලා සිටීමට කාලයක් නැත ජාතිවාදී දමිළ සුලුජාතින් ගේ මේ ත්‍රස්තවාදී ක්‍රියා ඉදිරියේ අපි නිහඩව නොසිටිය යුතුයි ..මේ යහපාලන රෙජීමය නෙරපා දමා.. අපේ මව් බිම මේ උතුරේ TNA ඊළම් බෙදුම්වාදී LTTE ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත යුතුයි …සිංහලයෙනි අවදිවෙව් ..අපේ රට අනතුරේ

  5. Champa says:

    Oh, yeah…… that’s for sure.

    Any tigress will hail her mate. Not a surprise at all.

    The Major General who killed the brutal savage cannibal terrorist leader Prabhakaran should be honoured as the “Saviour of Mother Lanka” !!!

    • ගිරවා says:

      ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී එකම නායකයෙක්වත් LTTE මිනීමරු පිරපාකරන් වගේ දහස් ගණනක් මිනිසුන් මරා නැහැ ..ඔවුන් ත්‍රස්තවාදීන් නොවේ ..ත්‍රස්තවාදියෙක් කොහොමද නායකයෙක් වෙන්නේ ?
      ඔබ වැනි මෝඩ ගැනියකුට පමණයි මිනීමරු තස්තවාදී පිරපාකරන් නායකයා වෙන්නේ….ලැජ්ජයි ඔබේ ඒ කතාව මුළු දෙමල ජනතාවටම නින්දාවක්
      මෝඩ කොටි ගැහැනියේ , මිනීමරු ත්‍රස්තවාදියා කොහොමද අපේ රටේ අගමැති වෙන්නේ? …ඒ මිනීමරුවා අපේ රටේ අහිංසක 100 000 වඩා සිංහල මිනිසුන්.මැරුවා ,,හිටියානම් පෝරකේ තමයි…සයනයිඩ් කරල් බෙල්ලේ දමා කොතරම් දෙමල ළමයි ත්‍රස්තවාදයට යොමුකොට මරා දැමුවාද ?
      මේ සිංහල මව් බිම ….පලයන් තමිල්නාඩුවට ගිහින් පිරපාකරන් ත්‍රස්තවාදියාගේ නාමෙන් තමිල්නාඩුවේ රජවෙයන් … කොටි ගැහැනියේ දවල් හීන බලන්න එපා …දැන් පිරපාකරන් ඉන්නේ අපායේ …
      .උබට උතුරේ ජන්දෙ වත් ලැබුනේ නැහැ නේද ?..පැරදුනා නේද ?.. පිට් පොකට් අගමැති නිසා පින් ඇමතිකමක් ලැබිලා දැන් මේ ගෑනි පිස්සු නටනවා ..ඔබේ husband මරපු මිනීමරුවාගේ ගුණ වර්නාකරණ ඔබ කුමන දුෂ්ට ගැහැනියක්ද ?
      මේ ගැහැණිය වහාම ඇමති කමෙන් ඉවත් කර ප්‍රජාඅයිතිය අහෝසි කර අපේ රටින් පිටුවහල් කල යුතුයි

  6. kolitha says:

    හූ ඇම් පීයට චන්දෙ දීල කහින දකුනෙ හරකුයි හී එන් ඒ එකට චන්දෙ දීල කහින උතුරෙ ගොන්නුයි දෙගොල්ලොම එකයි ,…..වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවා ….උන් පත් කරපු ඒකාල එකීලා යැංකි පරයින්ගේ පදේට නටනව ….හරක් ටික වලිගෙ වනනවා ….

    • MAHASONA says:

      මේ වගේ කොටි ත්‍රස්තවාදීන්ට ඇමතිකම් දුන්න යහපාලන පාලකයින් ට සාපවේවා
      අපේ රට ජාතියට කල විනාශයට වැහි නැති අකුණු

    • SALMAL says:

      සිරිසේන පේනවද කොටින්ගේ පුල්ලි වෙනස් වෙලා නැහැ .මේකද ..උතුරේ දෙමල සංහිදියාව ?
      ….. ඔබේම යහපාලනේ දෙමල ත්‍රස්තවාදී ඇමතිනි…මෙලෙච්චේද මිනීමරු පිරපාකරන් යක්ෂයාව . (ඇගේ ත්‍රස්තවාදී නායකයා ) වර්ණා කරන අන්දම …සිරිසේන ඇස් ඇර බලන්න ඔබ ඇමති කම් දුන්නේ මේ වගේ කොටි ත්‍රස්තවාදී ගැහැනියකට නේද ? LTTE ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් දුන් එකම රෙජීමය යහපාලනයයි ලෝකයේ කිසිම රටක ත්‍රස්තවාදීන්ට වන්දි මුදල්.. ඉඩම් ..ගෙවල් නොමිලේ ලබාදී ඇත …
      එවැනි පසුබිමක උතුරේ ත්‍රස්තවාදීන් මෙලෙච්චේද පිරපාකරන් ගේ දක්ෂතාවය ගැන උදම් ඇනීම පුදුමයක්ද ?
      අපේ රටේ පාලකයා පබයෙක් නිසානේ දෙමළ බෙදුම්වාදය ඉදිරියේ රට ජාතිය පාවා දුන්නේ
      ඊළාම් සිහිනය වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන් බුරුතු පිටින් මරා දැමූ ප්‍රභාකරන් නම් වූ ජනඝාතක මෘගයා සමග නන්දිකඩාල් කලපුවේ ගිලීගිය ඊළාම් සිහිනය යළි ගොඩ ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් උතුරේ දමිළ දේශපාලුවන් දැන් නැවත දේශපාලන බලෙන් සටන ආරම්භ කර ඇත ..යහපාලන දේශද්‍රෝහියෝ ඔවුනට සහය දෙයි
      හෙලයිනි නැගිටිව්

      https://www.youtube.com/watch?v=-BS4OW5JIgk

    • singha01 says:

      ගොම ගඳයි ඕයි ! ලක්ෂ 62ක් බත් කාපු හරකුන්ගෙ ගොම තමා මේ ! දැන් ගොම කකා ඉන්නවෙලා තියෙන්නෙ. කමක් නෑ මහින්ද ගෙදර ඇරියනෙ. ඒ මදෑ !

      • sunimal says:

        BAN TNA TERRORIST PARTY …
        Arrest this tiger woman …Sirisena why special for this woman ? What a shame ?

  7. S kumara says:

    This bb is insulting our honorable idiotic president
    ….compared to presidents currently. …

    • JOY says:

      සිරාගේ කොටි වන්නමේ නටන කොටි කලාට ප්‍රභාකරන් යක්ෂයා ආරුඪ වී ඇත ..
      ඇගේ සිහින ලෝකය බිද වැටෙන දිනය ලගම ඇත….

    • ගමරාල ගෙ මොංගල් පුතා says:

      මොකෝ මේයූඑන්පී මන්ත්‍රී ගැහැනියට තද වෙලා ?
      අපේ අප්පොච්චගේ හිතවත් කෙනෙක් නේද ? ගෑණු මෙහෙම වෙන දේවල් කිය කිය බැන වදින්නේ වෙන කාරනයක් අප්සෙට් ගියාම​. ව්‍යාග්‍රා ජෝ න් ගෙන් ඇහුව නම් බෙහෙතක් දෙයි.

  8. Tamil Sellan says:

    Yes, if he is alive, Sirisena would even made him the Minister of Defence.

  9. singha01 says:

    නිවටයා දුටුකල එළුවාත් නිකට පානවා කියලා කියන්නෙ මේ වගේ වෙලාවට. නිවට නියාලු රජයක් තියෙන නිසා තමයි මේ වගෙ කතා අහන්න වෙන්නෙ. දෙමෙල දේශ පාලුවොත් කරන්නෙ උන්ගෙ මිනිස්සු රැවටීම. සැරින් සැරේ මේ වගේ ප්‍රකාශයක් කරල තමන්ගෙ තැන රැකගන්න කරන උත්සාහයක් මේ. මුන් සැප විඳගෙන හෙලිකොප්ටර් වල යයි. බහුතරයක් දෙමල මිනිස්සුන්ට හුලං විතරයි.

  10. KGB says:

    Get lost baldy APPA SIRA’S dirty pet

  11. padmasiri says:

    reginold tho issaraha may vage sinhalaya pavala dena katha kiyananakota tho gavumak andaganin

  12. Dayani says:

    This BB Tamil woman is degrading the same govt. in which she has been employed and getting helicopter rides.!!!
    If PARABHAKARAN was there he would have systematically killed all Sinhalese as that’s what Tamils want.!!! The murderer and this woman could win their bloody war and taking nonsense about the worst brutal terrorist in the whole world.!! I think PARABHAKARAN is now the PM to all dirty, brutal LTTE cadres in hell.!!!
    Dear President, this racist woman should not hold any portfolio in the government as she prefer and must join PARABHAKARAN soon to get a portfolio from the brute’s govt.!!!!

  13. දේශමාමක says:

    ඒ මිනීමරු ත්‍රස්තවාදියාට නැවත මේ මහපොළොවේ පයගහන්න ඉඩක් නැති වුනේ ඇයි කියල මේ ගෑනිට අමතක වෙලා. උන් පරලොව ගියේ සයනයිඩ් කා සියදිවි නසා ගැනීමෙන්ද? ඒ දේ සිදුකල බලවත් නායකයෝ තවමත් අප අතර ඉන්න බව මේ ගෑනිට අමතක වෙලා වගේ මේ බයිලා කියන්නේ.

  14. Ruvan says:

    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ (Quoted from Divaina).

  15. Ruvan says:

    Venerable Mahanayakas should speak out against this traitors like the Ven. Asgiriye Maha Thera.
    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ. (Quoted from Divaina).

  16. Prase says:

    Yes she is correct. If velu life on top her stomach. So good so sweet sweet. .

  17. රටවැසියා says:

    ප්‍රභා හිටියනන් අද ජනාදිපති. අපේ රටේ ඉන්නෙ ඒ තරමට මොලේ තියෙන උදවිය

  18. ගැමුණු says:

    ප්රභාකරන් මේකිගෙ ශුක්රාණු තැන්පත් කරල ඇති අනාවාර්යෙන්ම.

  19. Use says:

    Stupid woman… if he’s so clever why did he get himself killed??

  20. This woman is basking in the glory of ‘losing her husband’
    If her husband was alive she would not have been an MP
    So she has to thank the disturbed state of the country( courtesy Prabhakaran) for what she is today

  21. kapila says:

    Prabhage Hora gaaniyek. Minihawa prabhakaran lawa marawagena thiyenne uuth ekka inna. karumeta mahinda dunna prakaranta wade. Makita dan isawagena inna baha. kawadawath thamange miniha gana katha karannathi me wesa baduwa prabhakaran gana withrai kiyawanne.

  22. sanjee says:

    මෝංගල්ද…?

  23. sudarshana says:

    මේ ganige මොලෙ අවුල් වෙලාද කොහෙද.ගොන් එලදෙන

  24. JOHN says:

    Shut your tiger mouth you idiot woman ….If you want go to hell and stay with Devil pirapakaran

Main News