ප‍්‍රියංක ප‍්‍රනාන්දු ගැන වාර්තාවත් එංගලන්තයේ ආරක්‍ෂක ඇමතිට බාර දෙයි..

March 11, 2018 at 5:30 pm | lanka C news
ප‍්‍රියංක ප‍්‍රනාන්දු ගැන වාර්තාවත් එංගලන්තයේ ආරක්‍ෂක ඇමතිට බාර දෙයි..

බිග්‍රේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතාට ඇතිවූ සිද්ධිය මත බ්‍රිතානයයේ වෙසෙනෙ ශ්‍රි ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා පසුගිය  වසර තිහ පුරා ශ්‍රි ලංකාවේ හා ලෝකයේ එල්.ටී.ටී ත්‍රස්තවාදින්ගේ  හා දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් එංගලන්තයේ ආරක්ෂක අමාත්‍ය ටෝබියස් එල්වූඩ් මහතාට (Tobias Ellwood) භාරදීම ඊයේ (11) දින ලන්ඩනයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.

එම වාර්තාව භාරදීම එංගන්තයේ ගෝලීය ශ්‍රි ලංකා සංසඳය සම සභාපති ඉන්දික ගුණසේකර, ලේකම් මැණික් මාලියැද්ද, කමිටු සමාජික මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.

එංගලන්තයේ ආරාක්ෂක අමාත්‍යවරයා සමග සමුහ ඡයාරූපයකයටද පෙනී සිටන ලදි.

– චාමින්ද කරුණාරත්න

15,655 Viewers

4 Comments to “ප‍්‍රියංක ප‍්‍රනාන්දු ගැන වාර්තාවත් එංගලන්තයේ ආරක්‍ෂක ඇමතිට බාර දෙයි..”

  1. Gamage says:

    We always respect you !!

  2. kamalasirikuruwita says:

    ලක් මෑනි ඔබලා ගැන ආඩම්ර වනු ඇත. එංගන්තයේ ගෝලීය ශ්‍රි ලංකා සංසඳයට ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!

  3. indunil says:

    itukota thama sathu yuthukama…

  4. neil says:

    Bravo

Main News