බඩු මිල අහස උසට ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්..- ආණ්ඩුවෙන් හෙලිදරවුවක්..

October 1, 2017 at 11:20 am | lanka C news
බඩු මිල අහස උසට ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්..- ආණ්ඩුවෙන් හෙලිදරවුවක්..

රට තුල අක්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහල යන්නේ අභ්‍යන්තර වෙළෙඳ ඇමැති රිෂාඞ් බදියුදීන් හා හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ විසින් එක්ව සිදුකරන කුමන්ත‍්‍රණයක් නිසා බව ආන්ඩුවේ ඇමතිවරයෙකුට අයත් යයි කියැවෙන සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙම දෙදෙනා එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කෘත්‍රිම ලෙස වැඩි කර ආණ්ඩුව අස්ථාවර කිරීමට කුමන්ත්‍රණයක් ගැන තොරතුරු හෙලිව ඇති බවත් මෙමගින් අතරමැදියන්ට විශාල වශයෙන් ලාබ ලැබෙන බවත් සදහන්ය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඇමති බදියුදීන් යටතේ ඇති පාරිභෝගික අධිකාරිය පවරා ගනු ඇතැයිද එම වාර්තාව කියයි.

10,896 Viewers

6 Comments to “බඩු මිල අහස උසට ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්..- ආණ්ඩුවෙන් හෙලිදරවුවක්..”

  1. leel says:

    බලාගෙන යනකොට මේරට පාලනය තවම කරන්නෙ මහින්ද, බැසිල නෙ….

  2. යෙනුර says:

    ආන්ඩුව මුන්ගෙ අතේ තිබියදීත් බැසිල්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් බැසිල් සහ මේ ආන්ඩුවේ කොන්ද ගැන ගැටලුවක් තිබිය යුතුමයි.

    • කෑපුවත් ටෝයි says:

      ඈ යකෝ බඩු පාලනය කරන්න පුළුවන් බැසිලටනේ, අම්මට එහෙනම් අපි බැසිලව 2020 මීලග ජනපති කරමු, මුන්ගේ කෑම දැන් කාල ඇතිවෙලා …

  3. siraa says:

    Beri kama, kapati kama.

  4. මුංට රටේ පාලනය සහ කලමනාකරනය කිරීමේ දැනුමක් නැති නිසා බලයට ආ දවසේ ඉදන් අදටත් රාජපක්‍ෂ වරුන්ට චෝදනා කිරීමයි කලේ නමුත් මහින්ගේ කාලයේ මේ රට සිය ගුනයකින් හොදට තිබුනා රාජපක්‍ෂ පාලන කාලයේ කරපු දේවලින් සියයට එකක් වත් මේ රජය කරලා නැත. බයිලා විතරයි.

  5. බබා උක්කුන් says:

    කතාව සම්පුර්ණ ඇත්ත. 40ට තිබුණු පොල් ගෙඩිය 100ට ගෙනාවේ, 55ට තිබුණු නාඩු කිලෝව 100ට ගෙනාවේ බැසිල් තමයි එයා එයාගේ මල්ලි ඩඩ්ලිත් එක්ක එකතු වෙලා.
    අනේද කියන්නේ හිටන්.

Main News