බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?

July 12, 2017 at 10:51 pm | lanka C news
බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය.

විහාරස්ථානවලට දායකයන් පූජා කරන දේ කිසිවෙකු ගන්නේ නම් එය කොල්කෑමක් බව එහිදී අදහස් පල කල ලේකඛාධිකාරී හිමියෝ කීහ.

20,118 Viewers

8 Comments to “බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?”

  1. Amda says:

    අපිටත් හිතුනා ඕකම හාමුදුරුවනේ..
    ගෙදරක දානයක් තියෙනවනම් දානයට දෙන දේවල් ලැයිස්තුවක් ලඟම තියෙන පොලිස් ස්ථානයට සහ ග්‍රාමසේවකට ලබාදෙන්න… සහ එම පින්කම කිරීමට මුදල් කොහෙන්දැයි අනාවරනය කරන ලෙසට නීතියක් ගැසට් කරයිදෝ කියල….
    ආහ්..මේක බෞධාගමික පූජ්‍ය පක්ශයට පමනයි ඈ..අනික් එව්වට කොරන්න ගියොත් සහජීවනය බිඳෙයි

  2. ගුරුළු says:

    බෞද්ධයින්ට පන්සලට වදින්න යනවාටත් ආණ්ඩුවට TAX ගෙවන්න නියම කරයි ..ඒක තමයි හිටන්ලොක්කා ගේ බහු ආගමික සර්වාගමික උමතුව සහ සංහිදියාව ,බෞද්ධයන්ගේ සෑම දෙයක්ම කල්ලතොනින්ට සුළුජාතීන්ට ලබාදීම ….අපේ මව් බිම ඔහුගේ බලතන්හාවට සුළුජාතීන්ට දොලපිදෙනිවලට පුදකිරීම
    අහෝ සිංහල බෞද්ධයා තාමත් නිහඩ මන්ද ?
    දුගඳක් නොඉවසන මුත් පිටතින් පත්තු
    නරිරොක් ගැහෙන තැන්වල රිංගා ගත්තු
    කෙසඟක් පමණ මොල කබලක් නැති සත්තු
    අද ලක් මවගෙ ජාතික පෙම්බර පුත්තු
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරුමය අපටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා

  3. උකුස්සා says:

    ලංකාවේ පන්සල්වල ඇති දාගැබ් වල නිදහන්කර ඇති දේවල් ගැනත් සොයන්න NGO ඩොලර් කාක්කෝ පත්කරාවි
    රනිල් සහ මෛත්‍රී පුද්ගලික සමාගමේ යුග ගීය මේ ……
    රට කන්නෝ අපි හැදෙන්නෝ
    අපේ රටේ අනාගතේ කන්නෙ අපි තමයි😂
    රට කඩනා නායකයොත් ඉතින් අපි තමයි😂
    අපි හැදෙනවා රට කඩනවා😂
    ඒක තමයි යහපාලනය
    මෝඩ ජනතාව බලා සිටිනවා ..

  4. LION says:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? සිංහල බෞද්ධයෙනි පෙරට වරෙව් රට ජාතිය ආගම රැකගනිව්

  5. YAMA DUTHA says:

    Yes, it is true, to kerp this PIRIKARA need to have BANA and DANA ON screacy to YAMAPALANA criminals

  6. koluk says:

    හිටන් ලොක්කගෙ අම්මට බලුපෑටියෙක් හම්ම්බ කොර ගන්න ඔනනම් අපෙ පාරෙ හොරිකඩ බල්ලො හරියට ඉන්නව.

  7. KAMAL says:

    හමුඩුරුවනෙ ඔය හිටපු ග්‍රාමසෙවක බුඩුදම වනසන්න කොන්ත්‍රට් ගට් එකෙක් එ නිස ඔබවහන්සෙලගෙ අවන්ක ක්ත බහ වේඩක් න්හ.හොරපොල් කඩන ක්සීප්පුහන හිරෙ විලන්ගුවෙ වටෙන මිනිස්සු ඊට හොන්ඩඉ.

  8. kamal says:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? සිංහල බෞද්ධයෙනි පෙරට වරෙව් රට ජාතිය ආගම රැකගනිව්

Leave a Comment

Main News