බදියුදීන්ගේ අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි..

January 9, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
බදියුදීන්ගේ අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි..

තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කර තිබේ.

දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

අමාත්‍යංශයේ රහස් ප‍්‍රතිවාදීන් අතට යන්නේ සිංහල සේවකයින් හරහා ඉයට ඇමතිවරයා සැක කරන්නේ යයිද වාර්තා වෙයි.

22,339 Viewers

22 Comments to “බදියුදීන්ගේ අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි..”

  1. රබුක්කන නිමල් says:

    ශ්‍රීලංකාවේ අන්‍යතාවය ලොවට ගෙනියන අපේ දේශිය හස්ත කර්මාන්ත අලෙවි කරන ලක්සල වැනි ආයතනයකන්වල සභාපතිත් මුස්ලිම්. ප්‍රධාන විධායක නිලධාරිත් මුස්ලිම්වරුන් පත් කල ලංකාවේ ඉන්න එකම ජාතිවාදී ඇමතිවරයා තමයි රිෂාඩ්

    • ඇත්ත says:

      ඇයි බොලන් මහජන බැංකුවේ අලුත් නාමපුවරැවල විශාල අකුරෙන් PEOPLE’S BANK කියල ලියල ඉතා කුඩා අකුරෙන් මහජන බැංකුව කියල ලියල තියෙන්නේ දෙමළ ඩයස්ෆෝැාවේ සල්ලි මහජන බැංකුවට ලැබෙන හින්දද ?

      • MAHASONA says:

        බදියුදීන් ඇමති ධුරයෙන් ඉවත් කරනු ….සිරිසේන මොකද්ද මේ නටන හම්බ නාඩගම ? මේ සිංහල මාතෘ භුමිය ? දැන් ජනපතිටත් වැඩියේ බලතල බදියුදීන් ඇමතිට තියනවද ? වහාම මේ අන්තවාදී හම්බ ඇමතියා එම ධුරයෙන් ඉවත් කරනු ..රට වැසියනි මොහුට විරුද්ධව පාර බසිව් ..බලා සිටීමට කාලයක් නැත

  2. sasi says:

    මේ කැලා පාලුව රත්‍රන් ඉන්දියාවට පටවලා මට්ටුවෙලා බලුවෙලා ඉන්නේ

  3. “Yayapalanaya genna ” deka punnu sinhalayani mewata uththara deepiau ape egawal wala lee puchchawanne nethiwa

    • JOY says:

      වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් වහාම එම ධුරයෙන් ඉවත් කල යුතුයි .
      .ඔහුගේ මුස්ලිම් ජාතිවාදයට අපේ බලවත් අප්‍රසාදය පල කරමු
      යහපාලනය මෙවැනි අන්තවාදී මුස්ලිම් පුද්ගලයින්ට ඇමති ධුර දීම ගැන අපේ බලවත් විරුද්ධතාව පළකරමු වහාම මොහුව අත්අඩංගුවට ගත යුතුයි

  4. යුක්තිය says:

    අනේ අනේ කන්න දුන්නු අත හපා කන පර බල්ලො.. තොපිව තොපේ අරාබි කරයට පුකට පයින් ගහල එලවන්න ඕන…මේ බල්ල ගිය උඩ….

    • JUDE says:

      මේ මුස්ලිම් සංහිදියාවද ? සිරිසේන මේ සුළුජාතීන්ගේ ජාතිවාදයක් නොවේද ? මේවාට මහජාතියේ සිත් රිදෙන්නේ නැද්ද ?
      මේ රට සිංහල රටක් නේද ?හම්බයකුට ගිය කලක් ?
      සිංහල රටේ සිංහලයින් වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යයට බදවා ගැනීමට බදියුදීන්ගෙන් අවසර කුමකටද ? ඔහු වැටුප් ගන්නේ මහජන බදු මුදලින් මේ රටේ බහුතරයක් සිංහල 78% මොකද්ද මේ අන්තවාදී ඇමතියා කියන්නේ ? ඔහුට ඇති බලය කුමක්ද ? වහාම මොහුව එම ඇමැතිධුරයෙන් ඉවත් කරන්න …
      මගේ අමාත්‍යංශය ට සිංහලු බෑ… “ONLY” මුස්ලිම්” – ඇමති බදියුදීන් …මේ මුස්ලිම් ජාතිවාදි ඇමති බදියුදීන් වහාම ඇමති ධුරයෙන් ඉවත්කරන්න

  5. sinha le says:

    සිංහලයන් මුස්ලිම් කඩ වලට යන්න එපා සිංහළ කඩ වලට පමනක් යන්න.

    • Sapu says:

      අන්තවාදී මුසල්මානුව මේ අසාපිය
      හෙළයා සමග මෙහි සමගිව වසාපිය
      බැරිනම් තොට ඇහැකි තැන අරාබිය
      නොයතොත් දනිමි යවනා හැටි බලාපිය
      ගැරඩින් ලෙසට මහමුහුදෙන් පාවීලා
      උන් මෙහි ආවේ හිගනුන් ලෙස අත පාලා
      මිනිසත් කමට හෙළයට අද පිටු පාලා
      හම්බයෝ බලයි ඉන්නට දැන් රට කාලා
      Go to hell you fanatic idiot hambaya ….

  6. Sira says:

    රිෂාඩ් ජාතිවාදී පර බල්ලා…

  7. sinha le says:

    යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඞ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් පත‍්‍රවල සදහන් කරන පරිදි පළමු අදියරේදී සුන්නි මුස්ලිමුන් සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට සුන්නි මුස්ලිම් ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප‍්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක‍්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත‍්‍රය පදනම් කරගෙනය.කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප‍්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. ISIS ත‍්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප‍්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි.

  8. john the baptice says:

    වහාබ් අන්තවාදයේ ප‍්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැුල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක‍්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද‍්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක‍්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප‍්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

  9. lion says:

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් වහා එම ධුරයෙන් ඉවත් කරන්නැයි පාරිභෝගිත අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

  10. love nature says:

    සිරිසේන ජනපති වී ඉන්නකම් අපිට හැමදාම අවුරුදු-රිෂාඞ් බදියුදීන්

  11. lion says:

    විල්පත්තු විනාශය කළවුන් අත්අඩංගුවට ගන්න.

    • ගිරවා says:

      මුස්ලිම් චින්තනය —
      මරපියව් කොටපියව් අන්සතු දේ අරගනිව් …
      ලොවේ රටවල් බලෙන් අල්ලපියව්
      ඒ රටවල් විනාශකරව් අල්ලට පුදපියව්
      ඒ ඉස්ලාමයේ එකම මග යි – දැන්වත් දැන ගනිව්

  12. openmind says:

    musamil lebbe muslim wiroda (rishadta erehiwa) gena mokuth kiyanawa ehuwe dutuwe nei

  13. ලෝක හොරු රෙද්ද අස්සේ දමාගෙන රට පාවා දෙන්නඞේ ඇස් අඳවීඇත එලකිරි ඉබ්බන් නොහොත් කැවුම් කන්න මෝඩයන්ටම හොඳ හමබයාගේ විජ්ජාව ?

  14. anjanam devi says:

    කව්ද යකෝ කැපුවේ ඇහුවම කියන්න වෙන්නේ කියල දීල කප්පව ගත්ත කියලයි. වරදක් ණෑ බෙදලම දීපල්ලා. හට දෙලක්ශේ කිව්වේ ඕකනේ. කපා පියව් මුලින් ම. පස්සේ හිලක් විද ගනිල්ලා. අනේ කැවුම් කන්න උපන් ජාතිය.

  15. sira says:

    Okkoma sinhala yayi kiyana naayakayo ekayi, bala thanhaawata rata paawala dhenawa mee wage ballanta… rata winaasa unaa munta dola pidheeni deela. Mahinda kaleth eekayi, Chandrika kaleth eekayi, dhen inna unuth karanne eekamayi.

  16. niyama sinhalayek says:

    Ape sinhala kauru ho kenek me wage deyak karala thibbanam yahapalana karayo ka gahagena ai ballo wage. Mun yahapalane bella kapala giyath yahapalaneta ganak na. Meka thambinta giya ratane. Aththatama piduduma dukak hithenawa.

Main News