බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!

October 22, 2017 at 12:01 am | lanka C news
බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.

ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු සේවා අවධානය යොමුකර ඇත.

ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.

– colombotoday

20,029 Viewers

28 Comments to “බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!”

  1. ෂංඉඳියා says:

    චී! චී!
    මේම නිවුස් දාන එක ෂංඉඳියාවට කචල් නේද බොස්?
    දෙවෙනි බොස් මේක දැක්කහම දෙයි මාද්දිය කස්ටියට ඇස්ටි හැලෙන්න!

    ලොකු බොස්ට ඔව්ව ගැන එච්චර ඉන්ටරෙසිට් නෑනෙ හිටං

  2. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    යහපාලන කාරයොයි, ටොයියොයි මොකද දන්නේ නෑ මේවට කියන්නේ ? බලපල්ලා මෙතන රොහින්ග්යා ස්ටයිල් එකේ වැඩක් වෙන්නේ නැද්ද කියලා, කටාර් සල්ලි කුට්ටි වලට කෑදර කමේ මේ වේසිගේ පුතාලයි දුවලයි කටවල් වහගෙන ඉන්නවා.
    මහින්ද මැතිතුමා හිටියානම් අද කොච්චර හොදද? එහෙනම් අද මේ පරයන්ට මේව කරන්න දෙන්නේ නෑ.. මෙලාට අපි ගිහින් ඔය පල්ලි බිමට සමතලා කරල එන්නේ..

    • JUDE says:

      කටාරයේ තානාපතිකාර්යාලය වහාම ඉවත් කරනු

    • SARA says:

      STOP the destruction of Wilpattu National Park (Forest) in Sri Lanka..
      . Send back Fanatic’ Qatar embassy Islam mobs & Arrest Rishad Bathiudeen

    • Ratata Adare says:

      ඈ බන් උඹ කොහෙද හිටියෙ?? මහින්දගේ කාලේ තමා මූ මේ වණ විනාසෙ කරේ..උඹ නිදන් හිටියද??

      • SARA says:

        Ratata Adare –දැන් මහින්ද නැහැනේ .ඇයි මේ වන විනාශය නතර නොකරන්නේ පරිසරය බාර සිරිසේනට නේද ?
        සිරිසේනත් දැන් තම්බිගේ තොප්පිය දාගෙන නේද ?

  3. Nandasoma says:

    ලෝකෙ අනික් මිනිස්සුන්ට තේරුණාට ලංකාවෙ ඉන්න පර හැත්තට තේරෙන්නෙ නැහැ…

  4. ගමය says:

    මේ විල්පත්තු සන්හාරය නතර කිරීමට රජය වහාම කටයුතු නොකලොත් . අපි බඩෞඩදීන් ඇතිලු මේ විදේශ මුස්ලිම් අන්ත්වාදීන් පබාකරන් අඇතුලු නඩය ගිය මග යවනවා. මීට යුද්ධ හමුදාවේ වීරෝධාර සෙබලුන්.

  5. Samantha says:

    Beeshana samayedi palli 85 pamana vinasha in a. E anuwa thawa palli 50k wath ona

    • sinha le says:

      Samantha—-ලියපන් මුස්ලිම් නමින් එකට ලජ්ජද බූරුවෝ
      හදපන් අරාබියේ.. හදට බුරන්න අපේ රටේ මොකටද මුස්ලිම් පල්ලි
      වන රක්ෂිත කපා හදන පල්ලි වලින්ම පේනවා ආගමේ හැටි
      ‘අල්ලාහු අක්බාර්’ කප්පන් කෆීර් ලගේ බෙල්ල ..දැන් අහිංසක සත්තුන්ගේ බෙලිකපමින් ගස් කපමින් ජාතික සම්පතක්වූ විල්පත්තු වනරක්ෂිතය විනාශකරනවා
      අහෝ පබයෙක් රටේ පාලකයා වී රටට සිදුවූ විනාශය ..මේ සියල්ලටම වගකිව යුත්තේ සිරිසේන පබයායි
      බදියුදීන් වහාම ඇමැතිධුරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගත යුතුයි ..කටාර් තානාපති කාර්යාලය අපේ රටින් පිට කරනු

  6. සකලජන says:

    ඕව මේ අපේ පබයට කියල වැඩක් නෑ බොල! ඌ ඉන්නේ කුඩු ගහල වගේ….

    • නිරෝ* says:

      ඇත්ත ඛ්‍රෝ ඒත් චන්දෙ මුන්ට දුන්න උන් මූට වැඩිය කුඩු ගහල ඉදල තියෙන්නෙ.. අවජාතකයො

      • sky says:

        කොළ අලියාගේ වලිගෙ එල්ලී පබයා ඉන්නේ කොටිකලා ගේ සිහින ලෝකේ …අල්ලාහ්ගේ කප්පන් පරාදිසේ ..
        එනිසා අන්තවාදී මුස්ලිම් ඇමතිලාට ..උතුරේ කොටින්ට නිදහසේ ජාතික අපරාධ කිරීමට පුළුවන්
        පුදුමය අපේ රටේ බුද්ධිමත් ජනතාව මේ කෝලම් බලමින් තාමත් නිහඩව සිටීමයි …
        දේශප්‍රේමී සිංහලයෙනි , වරෙව් ඉදිරියට නොබියවම දිනාගනු අපේ මව් බිම
        President Sirisena Resign and go home you are a Traitor

      • CAT says:

        ජනපති සිරිසේන කරුණාකර රට ජාතිය ආගම විනාශ නොකර ඉල්ලා අස්වන්න
        සිරිසේන ඔබ, දුප්පත් මහජන බදුමුදල් වලින් කොටි 3ක් දවසකට වියදම් කරමින් මේකද රටට කරන සේවය ? රටේ සම්පත් සුලුජාතිකයින්ට විකිනිමද ? විනාශකිරීමද ? ලැජ්ජයි කැතයි
        ඇමති බදුයුදීන් වහාම ඇමැතිධුරයෙන් ඉවත්කර අත්අඩංගුවට ගනු

      • ගිරවා says:

        කටාර් තානාපති කාර්යාලය වටලා මේ විනාශය නතරකිරීමට ඔවුන් රටින් පන්නා දමවූ
        බොදුබල සේනා රාවනාබලය මහසෝන් බලකාය සිංහල ජාතික සංවිධාන ජනතාව සමග පාර බසිව්
        මේ ජඩපාලනය ඉවත්නොකලොත් අපේ මුළු රටම විනාශයි ..

  7. යුක්තිය says:

    මියන්මාර බොද්ධයන් සාධාරණයි…! කාටද මේව බලන් ඉන්න පුලුවන්..!

    • OLU says:

      කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව් බිම බේරාගත් අපේ හමුදාවේ රණවිරුවනේ ,දැන් බලාසිටියා ඇති මේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් බෙදුම්වාදී දෙමළ කොටින්ගෙන් අපේ රට බේරාගැනීමට පෙරමුණ ගන්න ඉදිරියට එන්න .
      . රටක ආරක්ෂක හමුදාවක් තියෙන්නේ රටේ මහජාතිය ආරක්ෂා කිරීමට .
      .වසර කීපයකට බලයට පැමිණෙන දේශදෝහී පාලකයන් ආරක්ෂා කිරීමට පමණක් නොවේ
      ආණ්ඩුවෙන් රටටත් ජනතාවටත් සිදුවන්නේ අවැඩක් අනතුරක් නම් ඔවුන්ගෙන් රට මුදා ගැනීම ත්‍රිවිඩ හමුදාවේ වගකීමයි කාර්යයි

  8. siraa says:

    Apita kiyanne, eeka winaasa karapalla. Oka dunne kawuda? Den inna unta owa peenne nedda?

  9. kalana says:

    Sinhalayata dena ganna BAdurdeen gen paniwidayak.

  10. නිරෝ* says:

    දැනට කරන්න තියන හොදම දේ …රට ආගම විනාශ කරන මෙි දේශපාළුවන් මරාගෙ මැරිය යුතුයි

    • ලිහිණි says:

      විල්පත්තු වන රක්ෂිතය විනාශකරමින් ගොඩනගන ඉස්ලාම් කොළණි වහාම නතර කරනු
      බදුයුදීන් වහාම අත්අඩංගුවට ගෙන ඉස්ලාම් පල්ලි ,ඇතුළු ගෙවල් ඉවත් කර වනරක්ෂිතය නැවත යතා තත්වයට පත් කරනු
      මිනිසුනේ පාර බැහැ පල්ලා අපේ රට ජාතිය අද අනතුරේ
      කටාර් තානාපති කාර්යාලය අපේ රටින් පිටකරනු ඉස්ලාම් අන්තවාදයට ඉඩ නොදෙනු

  11. Saman lanka says:

    Saudiya pawa kiyanawa Qatar thrasthayanta salli denawa koti ganan…

  12. Nishantha says:

    ඔක්කොටම වඩා සක්කිලි මෙතන comments දාන උන්. දේශයට හානියක් වන සංවේදී පුවත් වලට comments දදා ආතල් ගන්න විතරයි උන් දන්නේ.
    රට කන උන් රට කනවා. media ඒවා ප්‍රචාරය කරනවා. ඒවා බලන ගොන් හැත්ත කුණුහරුපෙන් බැන බැන ඒවා බල බල ඉන්නවා. රට තත්පරයෙන් තත්පරය අපට නැති වෙනවා.

  13. මං විතරක් says:

    උඹත් කමෙන්ට් දා දා ආතල් ගන්නව විතරනේ…! උඹත් අර ගොඩටම නේ… මොනව හරි දෙයක් කරන්න පුලුවන් උන්,යංතං හරි බලාපොරොත්තුවක් තියන උන් තමයි බැනල කමෙන්ට් කරන්නෙ..ඒ ඇරෙන්න ඉන්නෙ නාමික සිංහල යූඑන්පීයො උඹ උන්දිහා බලලත් කතා කරපං.. උඹ මොකද්ද කරන්න කියන්නෙ…? අඩුම ගානෙ දෙයක් කරන වෙලාවට හරි කරන්න ඉන්නෙ මේ බනින උන්..ඒව පාවල දීල සුලු ජාතික බල වේග වලට එකතුවෙලා මේක මේ තත්වෙට ගේන්න පස්ස හෝදපු අවජාතක ද්‍රෝහී යූඑන්පී සක්කිලින්ට යන්ට උඹ මුලින් සක්කිලි ගාපං…! දෙයක් කොටන්න කලින් දෙපාරක් හිතපං…!

  14. nimal saudii says:

    තැබෑරුම් ඇරියට කමක් නැහැ, තාත්තලා දූල දූෂණය කලාට කමක් නැහැ, ලමයි දූෂණය කරල මැරුවට කමක් නැනැ, අපේ එවුන් පන්සල් වල බුදු පිලිම කඩල නිධන් හෑරුවට කමක් නැහැ, උතුරට ෆෙඩරල් දුන්නට කමක් නැහැ, හම්බන්තොට වරාය චීනෙට දුන්නට කමක් නැහැ,,,, හැබැයි පල්ලි නම් හදන්ඩ බැහැ

    • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

      ගොං කතා කියන්න එපා බං – උඹේ නියම මොහොමඩ් නම් මෙතන දාපං

Main News