බදුල්ලේ පොහොට්ටු නායකයා මමයි.. ඩිලාන් විපක්‍ෂයට ආවට දෙන්නෙ නෑ..- වෙල්ගම බදුලු සටන අරඹයි..

April 27, 2018 at 12:02 am | lanka C news
බදුල්ලේ පොහොට්ටු නායකයා මමයි.. ඩිලාන් විපක්‍ෂයට ආවට දෙන්නෙ නෑ..- වෙල්ගම බදුලු සටන අරඹයි..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගත්තාට බදුල්ල දිස්ත‍්‍රිකයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයා තමන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඩිලාන් පෙරේරා මහතාද ඔවුන් සමග විපක්‍ෂයේ අසුන් ගතු ඇතැයිද කී ඔහු තමන් මෙතරම් කාලයක් වෙහෙස මහන්සි වී ගොඩ නැගු පසු තවත් කෙනෙකුට දිය නොහැකි බවද සදහන් කරයි.

බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

20,926 Viewers

11 Comments to “බදුල්ලේ පොහොට්ටු නායකයා මමයි.. ඩිලාන් විපක්‍ෂයට ආවට දෙන්නෙ නෑ..- වෙල්ගම බදුලු සටන අරඹයි..”

  1. Asaranaya says:

    වෙල්ගම මහාතෝ ඔබයි බදුල්ලේ නායකයා, වපර ඩිලා වස කුප්පියේ නායකයා.

    • නුවන් says:

      ඩිලාන් කියන්නේ චන්ද්‍රිකා ගෑනිගේ අන්ත සපෝටර් කෙනෙක් ඔය ගෑනි තමා මිනිහගේ හෑන්ඩ්ලර් මිනිහා වැඩ කරන්නේ ගෑනි කියන විදිහට .ඩිලාන් පෙරේරාව අපි කිසිසේත්ම පොට්ටුවට සුදුසු කෙනෙක් විදියට පිළිගන්නේ නෑ අපිට ඕනා ප්‍රතිපත්ති ගරුක මිනිස්සු .එනිසා මේ පරණ පනින්නෝ අපිට එපා අපි මොවුන්ට චන්දේ දෙන්නේ නෑ .වෙල්ගම මහතා මහින්ද එක්ක එදා පාරට බැහැපු කෙනෙක් එනිසා කිසිම විදියකින් ඔයා එන්ජිඕ කාරයාව පොහොට්ටුවට ගන්න එපා .
      අපේ චන්දෙ ඕනානම් ඩිලාන් වගේ අය ගන්න එපා

  2. චේතියසේන says:

    ට්‍රෝජන් අස්පයෝ 18 ක්!

  3. ජිම්පප්පා says:

    ඩිලාන් කියන්නේ කිලී මහාරාජා ගේ කටු සූප්පු කරන තවත් එකෙක් විතරයි

  4. Amda says:

    well done . ඔය ගල් තොප්පියට දෙන්න එපා !!

  5. Asoka Liyanage says:

    ඩිලාන් පෙරේරා කියන විෂගෝර සර්පයාව ගත්හොත් පොහොට්ටුවත් ඉවරයි. කටු කාලා රට විනාශ කරලා නැවත ඇමති කමකට මාන බලනවා. පොහොට්ටුවේ පහළ පෙළේ සාමාජිකත්වය පවා නොදිය යුතුයි.

  6. silva says:

    jayawewa welgama mathiduni

  7. Asaranaya says:

    පින් ඇමතියා යනු අපහස ලැබූ ඩිලා,
    දහසය කල්ලි කයිවාරුව ගසන ඩිලා,
    බලය සොයා පොරකනවා වපර ඩිලා,
    ඩයි ටික සේදි කොන්ඩය සුද පෙනෙයි ඩිලා

  8. Justice says:

    Yes it is fair to continue the work he has already begun,as Dilan had deserted the patriotic people in the district for some time, after joining RANIL’s
    antinational government. Now ,it is good,if Dilan and others who wish to join help him.

  9. Nim says:

    DELAN WAGE PISSEKUTA
    MUL TANA THIYA
    POHOTTUWA TA GANEEMA WATH SUDUSU NAHA
    POHOTTUWA AMBALAMAK NOWE
    AMBALAN PALUWANTA LAGIN NA
    DUNNOTH
    JAYAWEWA GE BALAPOROTHUWA TA
    MOKADA WENNE.

  10. Karu says:

    ” මේං යුව රජුනි, අපි සටන් කර ඔබේ පිං බලයෙන් දිනා ගත් ඔබට හිමි පුටුව.”
    (බදුල්ලේ ඩිලාන්ල, රත්නපුරේ සෙනෙවිරත්නලා කියන්නේ වාසි පැත්ත බල බලා ඉන්න ගෙම්බො.”)

Main News