බන්ධනාගාර කොමසාරිස්වරයා නිල නිවසේදී CID අත්අඩංගුවට ගනී…

March 29, 2018 at 12:40 pm | lanka C news
බන්ධනාගාර කොමසාරිස්වරයා නිල නිවසේදී CID අත්අඩංගුවට ගනී…

වත්මන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේමා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීමේදී සිරකරුවන් පිරිසක් මිය යාම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්දයෙනි.

බන්ධනාගාර නිල නිවසේදී බන්ධනාගාර කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවද ඊයේ දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

28,634 Viewers

11 Comments to “බන්ධනාගාර කොමසාරිස්වරයා නිල නිවසේදී CID අත්අඩංගුවට ගනී…”

  1. Pachaya says:

    What a circus. There final aim is to target GR.
    This is a shame . This government is only doing taking revenge

    • dilan says:

      දූෂණ චෝදනා අැති විනිසුරැවන්ද අත්අඩංගුවට ගනු….

  2. Manel says:

    This is a plan to arrest Gotabhaya Rajapakshe. Get the Commissioner to make a false confession and arrest Gota. If Sirisena thinks this plot will work, he is sadly mistaken.

  3. බබා උක්කුන් says:

    රංගජීවට පිළියන්දලදී වෙඩි තිව්වේ ඇතුලින් ගිය ඔත්තුවක් නිසා නේද? කුඩු කාරයින්ගේ ඇතුලේ ඉන්න ඔත්තු කාරයෝ, කුඩු කාරයින්ගෙන් පඩි ගන්න, අල්ලස් ගන්න එවුන් ගෙන් නේද මේ ගැන ඔත්තු යන්නේ. මෙයාව අත්අඩංගුවට ගන්නත් කුඩු කාරයින්ගේ ක්‍රියාකාරකම් හේතු වෙලා ඇති. රංගජීව කියන්නේ කුඩු කාරයින්ට හිසේරදයක්. CID යේ උදව්වෙන් එයාව නැති කරන්නද හදන්නේ. නීතිය නවන පොලිස්පති මේ ගැන මොකද කියන්නේ.

  4. Rajasinha says:

    Good shot. Gota responsible for the 2012 prison killing. If found guilty should be hanged.

  5. Nandasoma Suriyaarachchi says:

    දහබලු ආණ්ඩුව නීතිය අවනීතිය කරමින්, 2020 ට පාර සකස් කරමින් සිටිනු පෙනේ….!

    ආණ්ඩුව එසේ සිතුවද, සිදුවන්නේ වෙනෙකකි…!!

    මේ රජය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය මෙවන් පහත් ක්‍රියා හේතුවෙන් තව තවත් තීව්‍ර වේ….!!!

  6. kadiya says:

    කුඩු වලට විරුධව දැඩි පියවර ගත් රංගජීව මහතාට එරෙහිව CID වෙත සාක්ෂි ලබාදුන් කුඩ්ඩන්ගේ සාක්ෂිය විශ්වාස කටයුතුද? රංගජීව මහතා කුඩුකාරයන් සමඟ ඩීල් දාන්නේ නැහැ කියන කාරණාව කුඩ්ඩන්ගේ ඔහුට එරෙහිව දෙන සාක්ෂිය නිසා අපට පිළිගන්න පුළුවන්. නමුත් රංගජීව මහතා හිරකරලා බොරු සාක්ෂියක් ලබාගන්න යනවා නේද? මහජන බලය ඉදිරියේ ඕනෑම බලවතෙක් ගැඩවිල් පණුවෙක්.

  7. ‍ජ‍හ‍ම‍න‍ය says:

    රතුපස්වල සිද්දියත්,පුද්ගලික විශ්‍රාම වෑටුප් එපා කියා දිවිනසාගෑනීමට යාමත්,හිරගෙදර සිද්දියත් 2015වේ බල පෙරලියේ පිටුපස සිටි අයගේ ම කුමන්ත්‍රනයක්.මේ දිග හෑරෙන්නේ ඒ ජවනිකාවේ ම තවත් කොටසක්.

Main News