බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා ඇත්තේ අර්ජුන් ඇලෝසියස් නිසා..

July 29, 2018 at 2:10 pm | lanka C news
බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා ඇත්තේ අර්ජුන් ඇලෝසියස් නිසා..

බන්ධනාගාරයේ බුද්ධි අංශයන් හදිසියේ විසුරුවා හරින ලද්දේ අර්ජුන් අලෝසියස්ගේ දුරකතන සිම්පත් හසුවීම නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාව සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවන්ට අත්අඩංගුවට ගත් අර්ජුන් අලෝසියස් මේ වන විටත් සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.

13,311 Viewers

6 Comments to “බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා ඇත්තේ අර්ජුන් ඇලෝසියස් නිසා..”

  1. සිංහල බන්ඩා says:

    බැඳුන්කර හ‌ොරැ හ‌ොරකම් කල මුදල් ක‌ොච්චර තියනවද කියනව නම් ඇති ලවා හිර ගදෙර පාලනයත් උන්ට ක‌ොරත හැකිය්. පාර්ලිම‌ේන්තු මංත්‍රිල මුදලට ගත්ත හැකිය් ඉදිරියදෙී තමන් කැමති ජනපතිත් පත්කර ලන්නවා නිසැකය්.

    • ලපයා says:

      අනේ නිකං මෙට්ටයක් අස්සෙ තියෙන සිම් හොයාගන්න බුද්ධි අංශ ඕනද? හරිනම් සිම් ඇතුලට ගෙනියන විදිහයි බුද්ධි අංශ හොයාගන්න ඕන.කුඩු, ගංජා ඇතුලට යන විදිහයි හොයාගන්න ඕන. ඕනම බන්ධනාගාර නිලධාරියෙක් හරියට පරික්ෂා කලානම් සිම් හම්බෙන්න එපැයි. වටේට කොටුකරල තියෙන තැනකට සිම් හරි වෙන දේවල් හරි පහලවෙන්නෙ නෑනෙ. දැන් ඉස්සර ඉඳලම බන්ධනාගාරෙ නොතිබ්බෙ මොනවද? ඒ දේවල් ඇතුලෙදි අල්ලන එක නෙවෙයි වැඩේ.ඇතුලට යන්න නොදී වලක්වා ගැනීමයි. එහෙම බැරිනම් බුද්ධි අංශය කියල ලොකුවට කියන මගුලක් මොකටද?

  2. සිංහල බන්ඩා says:

    බැඳුන්කර හ‌ොරැ හ‌ොරකම් කල මුදල් ක‌ොච්චර තියනවද කියනව නම් ඇමති ලවා හිර ග‌ෙ‌දර පාලනයත් උන්ට ක‌ොර ගත හැකිය්. පාර්ලිම‌ේන්තු මංත්‍රිලත් මුදලට ගත්ත හැකිය්. ඉදිරිය‌ෙ‌දි 20 න් පස්ස‌ෙ තමන් කැමති ජනපතිත් පත්කර ගන්නවා නිසැකය්.

  3. සුනිල් අත්තනායක says:

    Eka thamayi aththa , oya thalatha athukorala kiyanne jaraawa kana padaththalu ganiyek,jaraawa kothenada meki ethana,ekayi aththa…!!!

    • සන්දනම් අජූත පෙරේරා says:

      එහෙනම් තලතත් මහබැංකු හොරුන්ගෙන් පගාවගත් මැති-ඇමති ලැයිස්තුවට ඇතුලත් හෙරක් වෙන්ඩ ඇති.

  4. john the baptice says:

    තලතාගේ 64 මායම් වලින් එකක් පුදුම වෙන්න දෙයක් නැහැ

Main News