බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලට රන්වන් දොරක් සවි කරයි.. වියදම කෝටි එකහමරයි..

September 8, 2018 at 3:00 pm | lanka C news
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලට රන්වන් දොරක් සවි කරයි.. වියදම කෝටි එකහමරයි..

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකල නව සභාව ගොඩනැගිල්ලේ ප්‍රධානම දොර සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වියදම් කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි චෝදනා කරයි.

ඔහු සදහන් කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගෙන් විමසූ ද ඔහු ප්‍රතිචාර දැක්වීමෙන් වැලකි සිටි බවයි.

රන් පැහැයෙන් යුත් මෙම දොර කෝට්ටේ යුගයේ කැටයම් ද යොදා අලංකාර කර ඇති.

මන්ත්‍රීවරුන් සඳහා එක් පුටුවක් ලක්ෂ 6.40ක් වැය කර පුටු ගෙන්වීම හේතුවන්ද පළාත් සභාව පසුගියදා වැඩි කතාබහකට ලක්විය.

7,456 Viewers

12 Comments to “බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලට රන්වන් දොරක් සවි කරයි.. වියදම කෝටි එකහමරයි..”

  1. Asaranaya says:

    ඉසුරුවෝ තොපිලා සුනේසුන් වෙන්න කලියෙන් ඔය දොර ගලවා ඔහේගෙ ගෙදර දොරට සවිකරගන්නවා ඕයි

    • A tax payer says:

      Our thanks for maintaining our country’standard ,as we are one of the few developed and industrialised COUNTRIES in the world.

    • Rupa says:

      මල්ලි අර පැරනි සින්දුවකුත් තියෙන්නේ.. ” රන්වන් රන් හිරු පායන දවසේ ඉසුරු කුසුම් පිපිලා……” කියල

  2. Nim says:

    MUN GE GEWAL WALA
    KARA GANNA BARI WUNA
    DEWAL
    JANATHA WAGE SALLI
    WALIN KARANNA HADELA THIYENA
    MANA SIKA ROGAYA TA
    EKMANATA
    PRATHI KARA KALOTH HODA.

  3. sandra says:

    Moo Pattama Horek. Prez should sack him immediately.

  4. Gbh says:

    මේ වියදම් ඔය මහ ඇමතිලගෙන්, ඇමතිලගෙන් නැමැති ලද අය කරගන්න! උසාවිවල නඩුවක් දාන්න

  5. lsuruwa says:

    Ape vasikiliye thiyenneth meeta wada vatina dorak!

  6. Upul says:

    This guy seem to be acting like a drunken sailor. His motive is to spend spend and spend for their benefit. He has forgotten that he is spending the peoples tax money. He thinks it belongs to him. What a MORON….should chase these idiots to the jungle next time.

  7. Memopad says:

    When this government changes, the first man to go before FCID and to the Special Curruption Court. No big deal

  8. Samuvel says:

    ලබන ආන්ඩුවේ එෆ් සී අයි ඩී එකට ගොඩක් වැඩ තියනවා පරීක්ශ්න කරන්න .

  9. Saradiel says:

    ලක්ෂ 62 කට වෙනෙස සැපද? ලක්ෂ 62 කට වෙනෙස සැපද? ලක්ෂ 62 කට වෙනෙස සැපද?

  10. vishnu says:

    සක්කිලි බල්ලො ඊළඟ චන්දෙ එනකම් නටපියවු

Main News