බස්නාහිර මන්ත‍්‍රීන්ට රජ පුටු බෙල්ජියමෙන් ගෙන්වයි.. එකක් ලක්‍ෂ හයහමාරයි..

August 11, 2018 at 3:27 am | lanka C news
බස්නාහිර මන්ත‍්‍රීන්ට රජ පුටු බෙල්ජියමෙන් ගෙන්වයි.. එකක් ලක්‍ෂ හයහමාරයි..

ඔක්තොම්බර් 09 වැනිදා බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ ආරම්භ වීමට නියමිත සභා වාරය සදහා මන්ත‍්‍රීවරුන්ට පුටු බෙල්ජියමෙන් ගෙන්වීමට ඇණැවුම් කර ඇති බව පළාත් සභා මන්ත‍්‍රී ලක්‍ෂමන් නිපුණ ආරච්චි මහතා පවසයි.

මෙම එක් පුටුවක් සදහා රුපියල් ලක්ෂ හයහමාරක් වැය කරන බවත් සියළු මන්ත‍්‍රිවරුනට පුටු සදහා කෝටි 08ට ආසන්න මුදලක් වැය කරන්නේ විධිමත් ටෙන්ඩර් ක‍්‍රියාවලියකින් නොවන බවටත් ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් අදාල චෝදනා බැහැර කරන පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසන්නේ අදාප පුටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන ආකාරයේ ඒවා බවත් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුව බවත් ය.

ටෙන්ඩර් පටිපාටියේ කිසිදු අකටයුත්තක් සිදුව නැති බවද ඔහු කියා සිටී.

8,615 Viewers

6 Comments to “බස්නාහිර මන්ත‍්‍රීන්ට රජ පුටු බෙල්ජියමෙන් ගෙන්වයි.. එකක් ලක්‍ෂ හයහමාරයි..”

  1. Tax Officer says:

    What a colossal waste of poor taxpayers hard earned money?

  2. නොදකින් නොදෝමකින් කාලකණ්ණි අපතයෝ මහජනතාව ගේ මුදලින් සැප විදින බල්ලෝ

  3. Nim says:

    Rs 150000000 HO Rs 14000000
    VIYADAM KARANNE KUMATADA ?
    MOMORATUWA TA KEEWANAM
    Rs 500.00 TA HADAGANNA THIBUNA.

    MANTHREE N GE MOLA PIHITALA
    THIYENNE PASSA PATHA NISADA
    MECHCHARA SALAKILI ?

  4. Gayantha says:

    Arahai rosy supiri toilet hadanawa mu mehai supiri putu gannawa minissunge badu mudal walin. Munta gahanna ona gewal walata gihin

  5. Giabao says:

    hmmm still less than the amount they spend per pool chairs at hyatt

  6. OBA says:

    .

    සරල පෑනෙන් අත්සන් කරන කෙනා කියන්න ඔය පුටු දැව සංස්ථාවෙන් ගන්න කියල.

Main News