බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්‍ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..

September 19, 2018 at 3:50 pm | lanka C news
බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්‍ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැඟිල්ල සදහා සවිකරන දොරේ වටිනාකම රුපියල් කෝටියක් නොව අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක් පමණක් යැයි පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම දොර සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙම දොර සදහා ඇස්තමේන්තුව රුපියල් 7,200,000 ලක්ෂයක් වුණු බවත් එයට මේ වන විට 8,376,000ක් ලෙවා ඇති බවත් මහ ඇමතිවරයා කියයි.

ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ සමාගමටම දොර නිර්මාණය කිරීම බාර දී ඇති බව ද දැනටමත් මෙම දොරට අදාළ සියළු මුදල් ගෙවා අවසන් බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

6,885 Viewers

18 Comments to “බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්‍ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Keeyak gasa kewada? Hemadama ok innada kalpanawa? Labana paara gedara yawanawa tamusewa.

    • ජනක says:

      පහත් පන්තියේ එවුන්ට ලැජ්ජාවක් බයක් නෑ.සල්ලි දැක්කම හැමදේම අමතක වෙනවා තමුන් කරන්නේ කියන්නේ මොනවද කියල අමතක වෙනවා .පෙන්නේ නැද්ද මේ රටේ අර බස්කොන්දොස්තර කියල එකෙක් /ගංජා කාරයා කියලා එකෙක් ඉන්නවා .ඌට බලයේ ඉන්න තියෙනාවානම් ඕනෑම පාවලා දීමක් ලජ්ජා නැති වැඩක් කරන්න පුළුවන්

    • Amda says:

      අනේද කියන්නෙ… මහ බැන්කුවෙ දොරටවත් මේ තරම් යන්න නැතුව ඇති

  2. නිශාන්ත says:

    ඈ බොල ලක්ෂ 83ක දොරක් දාන්න මේක රටේ පාර්ලිමේන්තුවද ?.අපි ගෙදරක සවිකරන හොඳම දොරක් ගත්තත් යන්නේ රුපියල් 50000/ විතර වියදමක් සියලුම වැඩ එක්ක සවික්රිමත් ඇතුළුව එහෙවු එකේ ලක්ෂ 83ක දොරක් දැම්මේ උඹේ …….එකෙන් සල්ලි ගෙනල්ලද ?ලක්ෂ 83ක් කියන්නේ ගෙයක් හදන්න යන මුදලක් .
    මුන් මොනවද කරන්නේ .තමුන්ට සැබෑ කරගන්න බැරිවෙච්ච හින ආණ්ඩුවේ සල්ලි වලින් කරනවද ?එහෙමත් නැතිනම් විසාල බිල් දාල ඒවගෙන් ගසා කනවද ?
    විගනකාදිපති මේවාට ඉඩ දෙනවද ?
    මේ මහා ඇමතියා හදා වඩා ඇතිකරගන්නා රටේ ප්‍රධානියාට මු කොලේ වහලා ගැහුවාද ?

  3. අපි ගොන්නු....නොවේ says:

    අම්මට හුඩු…මේ පලාත්සභා…ඉන්දියාව අපිට බලන් පටවපු දෙයක් දොරට ලක්ස83ක් යනවා…..මේ මගුල් පළාත් සභා අවලංගු කරලා මේ කෝටි ගනන් සල්ලි නගර සභාවලට බෙදලා දෙන්න…එකෙක්ට බැරිවුනානේ.

  4. Gayantha says:

    යකෝ ලක්ශ 83ක් වුනත් උබ ගෙදරින් ගෙනවා සල්ලි ද ? මුව අල්ලා මූදට දන්න ඔන. හොර තක්කඩියෙක් hitan වගේම.

  5. ක්‍රිමිනල් says:

    මූව පලාත් සභාවට තියා, පහේ පන්තියේ නායක කමටත් සුදුසු නැති එකෙක්.

  6. Niru says:

    A sucker who doesn’t know the value of money. It is the cost of about 8 houses premadasa is building. Can understand if Saudi royals spending this amount. But this donkey??. Surely he must have pocketed at least 90% of this money. This is how My3palan catchers are wasting public funds

  7. samantha says:

    me wage gonnu rata kanawa.

  8. Asaranaya says:

    ඉසුරුවාගේ කොමිස් එක කීයද?, ඌට යස ඉසුරු අපට කලු අඟුරු
    යම පාලනේ වෙනස යස නොවේද

  9. Kknayaka says:

    මෙයාගෙ අතේ නේද ඇඟිලි පහේම රත්තරන් මුදු තියෙන්නෙ? සෝබන රනිල්ලගෙ පැත්තට මේයා පැන්නෙත් සෝබනයට කැමති නිසානෙ! එක් කෝටියක් ගිහින් නැහැ, ඒත් ලක්ශ සීයට කිට්ටුයි! ඊලම දීල ම නැහැ! ඒත් ඊලම ගන්ඩ කිට්ටුයි!

  10. සුරංග says:

    කවුරු කිව්වත් හොඳ සවිශක්තිමත් දොරක් ඕකට තියෙන්න ඕනෑ! මොකට කෑගහනවද උඹලා ඔච්චර! මොකද ලක්ෂ සීයක් වත් ගියායැ.

  11. ratawesiya says:

    නියගයට අහුවෙච්ච මිනිස්සුන්ට පස්ස තෙමා ගන්න විදිහක් නැතුව ඉන්න රටක බඩජාරි දේශපාලකයකුට දොරක් හයිකරන්න ලක්ෂ 83 ක්!

  12. Simon says:

    Hitan always talks about eliminating bribery, corruption and waste. This CM is a very close catcher of Hitan. He spends 8.3 million for a door. All tax payers’ money. What is Hitan doing about it? Is the door gold plated?

  13. පුෂ්ප කුමාර​ says:

    ඔය ලක්‍ෂ අසූ තුනේ දොරට තියල මේ ඉසුරු කොටාගෙ කිරිජ්ජ පල්ල තද කරන්න එකෙක් නැද්ද​?අම්මට හුඩු කුජීතය එහෙන් පිස්සු කෙලිනව,මූ මෙහෙන් පිස්සු කෙලිනව.

  14. Samuvel says:

    ලක්ස අසූවේ දොරින් ඇතුල්වන තුට්ටු දෙකේ අමන තක්කඩියන්.

  15. Deez says:

    This is absurd. The silly fool is justifying himself as if its his personal funds. Not only this rascal but all the idiotic politician s should realize they live on tax payers money and when they rob their future generations will be cursed with suffering.. And we as voters should think twice when electing uneducated ppl to lead our country

  16. UNP GAL IBBA says:

    යකෝ ඔය දොර රත්තරනින් හදලා මැනික්ගල් අල්ලා ඔප දමපු දොරක්ද මහජනයා ගේ කර උඩින් පාර්ලිමේන්තුවට ගොස් මහජනයාටම කෙලවන මේ වගේ මීහරක් ගෙදර එලවපල්ලා??

Main News